උබල හැමෝම ආන්ඩුවට බනිනවා නේ.. මටත් බනින්න හිතුනා..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,380
    5,905
    113
    අර හදුන්නෙතියා කෝප් එකේ ඉන්න කල් පට්ට ගැහුවා .. දැන් ඌ කරපු වැඩක් පේන්නවත් නෑ නේ.. සීනි විකුනන කඩයක් දානවා දැක්කා ,, ඒකත් ෆේල් ද කොහෙද??මේ අපි චන්දේ දුන්නේ අනිත් එඋන් කරපු ජඩ වැඩ නිසා තමයි .. හැබැයි රටට කරන දෙයක් පේන්නත් ඕනේ..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,523
    7,751
    113
    මෙන්න මෙතන...
    අර හදුන්නෙතියා කෝප් එකේ ඉන්න කල් පට්ට ගැහුවා .. දැන් ඌ කරපු වැඩක් පේන්නවත් නෑ නේ.. සීනි විකුනන කඩයක් දානවා දැක්කා ,, ඒකත් ෆේල් ද කොහෙද??මේ අපි චන්දේ දුන්නේ අනිත් එඋන් කරපු ජඩ වැඩ නිසා තමයි .. හැබැයි රටට කරන දෙයක් පේන්නත් ඕනේ..
    Ponna wesige puthala okkoma ekai
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,943
    1
    58,947
    113
    Mother Earth

    මේ කියපු කතා අහල තියෙනවා නම් ඕකුන්ට මොළේ ඇති මිනිහෙක් ඡන්දෙ දෙයිද බන්. උන්ට ඡන්දෙ දීලා දැන් අනං මනං කියන්න ඔට්ටු නෑ. දුන්න නම් දුන්නා. එදා මොළේ පෑදුනෙ නැති කොට දැන් පෑදෙන්නෙත් නෑම තමයි. උබලට කියන්නෙ රැල්ලට ගහගෙන යන පොල් ලෙලි කියලා. 🤷‍♂️

    Ponna wesige puthala okkoma ekai
    අවතාර හොරා. 🤷‍♂️ :(
    ------ Post added on Jun 8, 2026 at 8:47 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    අර හදුන්නෙතියා කෝප් එකේ ඉන්න කල් පට්ට ගැහුවා .. දැන් ඌ කරපු වැඩක් පේන්නවත් නෑ නේ.. සීනි විකුනන කඩයක් දානවා දැක්කා ,, ඒකත් ෆේල් ද කොහෙද??මේ අපි චන්දේ දුන්නේ අනිත් එඋන් කරපු ජඩ වැඩ නිසා තමයි .. හැබැයි රටට කරන දෙයක් පේන්නත් ඕනේ..
    පච වලට රැවටුන තවත් එකෙක්😂😂
     
    • Haha
    Reactions: Candid-B

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,831
    113
    අර හදුන්නෙතියා කෝප් එකේ ඉන්න කල් පට්ට ගැහුවා .. දැන් ඌ කරපු වැඩක් පේන්නවත් නෑ නේ.. සීනි විකුනන කඩයක් දානවා දැක්කා ,, ඒකත් ෆේල් ද කොහෙද??මේ අපි චන්දේ දුන්නේ අනිත් එඋන් කරපු ජඩ වැඩ නිසා තමයි .. හැබැයි රටට කරන දෙයක් පේන්නත් ඕනේ..
    ඇයි බන් ලංකා සිතියම වෙනස් කලා
    අර සම්මේලනේට ගිහින් ඉංග්‍රිසියෙන් හෑවා
    දුඹුරු සීනි කඩ දාගෙන ගියා

    ඒ මදිද? මම නම් සැටිස්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,905
    113
    එක ප්‍රශ්නයයි උබෙන් අහන්න තියෙන්නේ උබ දැන් ඉන්න රට මොකද්ද? පිරිමියෙක් නම් ඇත්ත කියපන්.. පොන්නයෙක් නම් එපා.. @2osama
     
    • Haha
    Reactions: chinmak

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,831
    113
    අනිත් හොරු නිසා චන්දේ දුන්නේ.. මුන් හොරු නෙමේ.
    ඇත්ත
    මිලියන් ගණන් මිසින් කලත් මුන් හොරු නෙමේ. අත්වැරදීම් වෙන මිනිස්සු
    හැබැයි හොර කියලා හංවඩු ගහපු මහ මොල කාරයෝ අදටත් නිදැල්ලේ
    වැරදියි කියලා අධිකරණෙන් ඔප්පු වෙනකල් උන් හොරු වෙන්න බෑ උඹලගේ සඕදරවරු හොරු කීවට

    එකිගේ කට හෙල්ලෙන විදියට මන් හෙණ ආසයි බන්
    උඹලා ගත්ත බුජ්ජිමත් තීරණයක්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,905
    113
    ඇත්ත
    මිලියන් ගණන් මිසින් කලත් මුන් හොරු නෙමේ. අත්වැරදීම් වෙන මිනිස්සු
    හැබැයි හොර කියලා හංවඩු ගහපු මහ මොල කාරයෝ අදටත් නිදැල්ලේ
    වැරදියි කියලා අධිකරණෙන් ඔප්පු වෙනකල් උන් හොරු වෙන්න බෑ උඹලගේ සඕදරවරු හොරු කීවට

    එකිගේ කට හෙල්ලෙන විදියට මන් හෙණ ආසයි බන්
    උඹලා ගත්ත බුජ්ජිමත් තීරණයක්.

    අඩෝ මටත් ඒක හිතුනා ...
    9 inch boys?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,943
    1
    58,947
    113
    Mother Earth
    අනිත් හොරු නිසා චන්දේ දුන්නේ.. මුන් හොරු නෙමේ.
    අපි හොරකන් කරන්නෙ නෑ කියන වුන් තමයි ලොකුම හොරු. අනුන්ට හොරා හොරා කියන උන් තමයි ලොකුම හොරු. psychology 🤷‍♂️
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,015
    1,420
    113
    නැහැ එහෙම හැමෝම බනින්නේ නෑ. බඩු පත්තු වෙන්න ළඟ උන් ටිකක් නම් කෙඳිරි ගානවා ඇහෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,943
    1
    58,947
    113
    Mother Earth
    1 United States Dollar equals 336.83 Sri Lankan Rupee
    අපිට නම් කමක් නෑ. usd rate වැඩි වෙන එක අපිට හොඳයි usd වලින් සැලරි ලැබෙන නිසා. ඒත් රුපියල් වලින් පඩි ගන්න උන්ට ? කරන්න දෙයක් නෑ මෝඩ සිංහලු 🤷‍♂️
     
    • Like
    Reactions: tinto brass

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,963
    3,730
    113
    නියම කෙලින් මිනිස්සු.

    ඉරානෙයි එව්ව මෙව්ව අදාලනැ..පට්ට ඇත්ත

    • Haha
    Reactions: War Fighter