එහෙම අදහස් කරේ නැහැ
practice කරන්න එපා කියලා නැහැ මන් කොහෙවත්..
මන් කියන්නේ හුදු practice එකකින් විතරක් බැහැ, practice කරන ගමන් බන අහන එක අත්‍යවශ්‍යයි කියලා.
so practice is needed or not to become sowan?
මාර්ගස්ථ, ඵලස්ථ උතුමන්ලා 8
Budddha says otherwise...satipattana is essential to become sowan...

