ශුන්‍යතා දහම

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    එහෙම අදහස් කරේ නැහැ

    practice කරන්න එපා කියලා නැහැ මන් කොහෙවත්..
    මන් කියන්නේ හුදු practice එකකින් විතරක් බැහැ, practice කරන ගමන් බන අහන එක අත්‍යවශ්‍යයි කියලා.

    so practice is needed or not to become sowan?

    මාර්ගස්ථ, ඵලස්ථ උතුමන්ලා 8

    Budddha says otherwise...satipattana is essential to become sowan...
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    so practice is needed or not to become sowan?

    ඕක ගැන කොච්චර වාද කරත් වැඩක් නැහැ.

    practice එක ඕනේ. පාරමිතා ඕනේ. පින් ඕනේ..

    imho, වැඩි අවධානයක් දෙන්න ඕනේ අපි මනාව ධර්ම ශ්‍රවණයට..

    emios කියවලා අහගත්ත සංකල්පයක් දරන් ඒකම practice කර කර ඉන්නවා වගේ මට තේරුණේ. ඒ නිසා ඒකෙම එල්ලිලා ඉන්නැතූව ඒකත් කරන ගමන් බන අහන්න.. කියලා කියන්න ඕනේ වුනේ.

    Budddha says otherwise...satipattana is essential to become sowan..

    🙏🏻
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    ඕක ගැන කොච්චර වාද කරත් වැඩක් නැහැ.

    practice එක ඕනේ. පාරමිතා ඕනේ. පින් ඕනේ..

    imho, වැඩි අවධානයක් දෙන්න ඕනේ අපි මනාව ධර්ම ශ්‍රවණයට..

    emios කියවලා අහගත්ත සංකල්පයක් දරන් ඒකම practice කර කර ඉන්නවා වගේ මට තේරුණේ. ඒ නිසා ඒකෙම එල්ලිලා ඉන්නැතූව ඒකත් කරන ගමන් බන අහන්න.. කියලා කියන්න ඕනේ වුනේ.

    🙏🏻

    උබමනෙ බන් බයිල කියන්නෙ විනාඩියෙන් විනාඩියට...මුලින් කියනව ප්‍රැක්ටිස් ඕනෙ නැලු සොවාන් වෙනකල්....අන්තිමට කියනව ඕනෙලු...

    වාදේ වැඩක් වෙන්නෙ...මූලිකවත් මෙන්න මේක තමයි ඉදිරියට යන පිලිවෙල කියල තෝර ගන්න බැරි උනාමනෙ..එන එන ප්‍රශ්නෙට ඒ වෙලාවට උත්තරයක් තිබුනට සම්පූර්න අදහසක් නැතිනම් ක්‍රියාවලිය වෙන විදිහට..හිර වෙන එක වෙන්නෙ...

    උබෙ දැන් සතිපට්ටාන කතාවත්....ඕකත් ඉතින් ප්‍රශ්නකරගෙන යන්නපුලුවන් කෙලවරටම...උබම කරගනින් ප්‍රශ්න මට කම්මැලී.

    බුදු දහමෙ..මැරෙන කල් බන අහන්න දෙයක් නැ බන්..උබට මෙතනින් එහාට අහන්න දෙයක් තියෙනව්ද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    උබමනෙ බන් බයිල කියන්නෙ විනාඩියෙන් විනාඩියට...මුලින් කියනව ප්‍රැක්ටිස් ඕනෙ නැලු සොවාන් වෙනකල්....අන්තිමට කියනව ඕනෙලු...

    වාදේ වැඩක් වෙන්නෙ...මූලිකවත් මෙන්න මේක තමයි ඉදිරියට යන පිලිවෙල කියල තෝර ගන්න බැරි උනාමනෙ..එන එන ප්‍රශ්නෙට ඒ වෙලාවට උත්තරයක් තිබුනට සම්පූර්න අදහසක් නැතිනම් ක්‍රියාවලිය වෙන විදිහට..හිර වෙන එක වෙන්නෙ...

    උබෙ දැන් සතිපට්ටාන කතාවත්....ඕකත් ඉතින් ප්‍රශ්නකරගෙන යන්නපුලුවන් කෙලවරටම...උබම කරගනින් ප්‍රශ්න මට කම්මැලී.

    බුදු දහමෙ..මැරෙන කල් බන අහන්න දෙයක් නැ බන්..

    🙏🏻

    උබට මෙතනින් එහාට අහන්න දෙයක් තියෙනව්ද?

    නැහැ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    මගෙන් නෙවි බන්...බන වල මෙතනින් එහාට අහන්න දෙයක් තියෙනවද කියල ඇහුවෙ? :lol:

    ඔව්.

    අහන එක ඉතින් කොච්චර ඇහුවත් ලාබයක් තමයි තියෙන්නේ, imho.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    618
    557
    93
    පෘතක්ජනයට ඇයි ප්‍රොබ්ලම් වෙන්නේ?
    ප්‍රොබ්ලම් වෙන්නෙ pointless නිසා... ඕක හරියට වඩු බාස්ල දෙන්නෙක් open heart surgury ගැන කතා කරනව වගෙ.

    සම්මුතිකවනේ කතා කරන්නේ.

    නැත්තම් කතා කරන්න බැරි වෙනවා නේද?
    සම්මුතිකව කතා කලාට කමක් නැහැ පරමාර්ථ වශයෙන් අවබෝධ වෙනවනම්, නැත්නම් අපරාදෙ කාලය. නිකං කතා කරන එක නම් point එක, කමක් නැහැ ඉතිං. :-)
    ------ Post added on Jun 10, 2026 at 4:49 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    ප්‍රොබ්ලම් වෙන්නෙ pointless නිසා... ඕක හරියට වඩු බාස්ල දෙන්නෙක් open heart surgury ගැන කතා කරනව වගෙ.

    වඩු බාස්ල දෙන්නෙ පැත්තකට වෙලා කාලක් ගහල සින්දුවක් කියනවට වැඩිය...ඕපන් හාර් සර්ජරියක් ගැන කතා කරන එක නරකම නැ නෙ?

    සම්මුතිකව කතා කලාට කමක් නැහැ පරමාර්ථ වශයෙන් අවබෝධ වෙනවනම්, නැත්නම් අපරාදෙ කාලය. නිකං කතා කරන එක නම් point එක, කමක් නැහැ ඉතිං. :-)
    ------ Post added on Jun 10, 2026 at 4:49 AM

    එහෙමම නැ නෙ...පරමාර්තයක් නොදන්න මහනුන්ගෙනුත්....මහන ඇස අනිච්චයිද කියල බුදු හමුදුරුවො ඇහුව නෙ?
    ------ Post added on Jun 10, 2026 at 5:07 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    සම්මුතිකව කතා කලාට කමක් නැහැ පරමාර්ථ වශයෙන් අවබෝධ වෙනවනම්,

    කතා කරන එකේ අභිමතාර්ථය ඒක නේද?

    මොනවද තව තියෙන්නෙ අහන්න?

    රහතන් වහන්සේලාත් බන ඇහුවනේ.
    ------ Post added on Jun 10, 2026 at 6:14 AM
     
    • Like
    Reactions: nipund

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    618
    557
    93
    වඩු බාස්ල දෙන්නෙ පැත්තකට වෙලා කාලක් ගහල සින්දුවක් කියනවට වැඩිය...ඕපන් හාර් සර්ජරියක් ගැන කතා කරන එක නරකම නැ නෙ?
    💯
    Jack Black Yes GIF

    එහෙමම නැ නෙ...පරමාර්තයක් නොදන්න මහනුන්ගෙනුත්....මහන ඇස අනිච්චයිද කියල බුදු හමුදුරුවො ඇහුව නෙ?
    ------ Post added on Jun 10, 2026 at 5:07 AM
    ඒ ඇහුවෙ බුදු හමුදුරුවොනෙ... අපිට පුල්වන්ද කෙනෙක්ගෙන් හරිම ප්‍රශ්නය අහන්න, සදහටම ගැලවිල යන්න? :-)

    කතා කරන එකේ අභිමතාර්ථය ඒක නේද?

    ඒක depends නේද?

    රහතන් වහන්සේලාත් බන ඇහුවනේ.
    ------ Post added on Jun 10, 2026 at 6:14 AM
    එකෙන් කියන්නෙ නැහැනෙ හැම වෙලාවෙම බණ අහන්න ඕනි කියල 🤷‍♀️
    ------ Post added on Jun 10, 2026 at 6:18 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    එකෙන් කියන්නෙ නැහැනෙ හැම වෙලාවෙම බණ අහන්න ඕනි කියල 🤷‍♀️

    හැම වෙලාවෙම අහන්න ඕනේ නැහැ. මන් කියන්නේ කරන practice එකත් එක්කම බන අහන එකත් අනිවාරෙන් කරන්න කියලා. තව අහන්න දෙයක් නැහැ.. කියලා ඉන්නැතුව.
     
    • Like
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    හැම වෙලාවෙම අහන්න ඕනේ නැහැ. මන් කියන්නේ කරන practice එකත් එක්කම බන අහන එකත් අනිවාරෙන් කරන්න කියලා. තව අහන්න දෙයක් නැහැ.. කියලා ඉන්නැතුව.
    Ubata hari kalayana mitrayek hambela ne.nattan digamata bana ahanna oneda prashne ahanne ne.kamatahanak hambela ne.and only child hinda give up karanneth ne.so uba digatama ahanna.ekatath hetuwak athi ehema wenna.
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    ඒ ඇහුවෙ බුදු හමුදුරුවොනෙ... අපිට පුල්වන්ද කෙනෙක්ගෙන් හරිම ප්‍රශ්නය අහන්න, සදහටම ගැලවිල යන්න? :-)

    ඕක නෙවේ අහන්න ඕනෙ ප්‍රශ්නෙ....වඩු බාස්ගෙන් හර්ට් සර්ජරි ගැන කතාකරන එක පොයින්ට්ලස් නම්...බුදු හමුදුරොව්ම වඩු බාස් ගෙන් හාර්ට් සර්ජරි ප්‍රශ්න අහුවෙ ඇය් කියල...කල්පනා කරල බලන්න

    පොඩ්ඩක් හොයල බැලුවොත් පෙනෙයි..බුදු හාමුදුරෝවො අහලම තියෙන්නෙ හාර්ට් සර්ජරි ප්‍රශ්න වඩ්ඩන්ගෙන්..
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    618
    557
    93
    ඕක නෙවේ අහන්න ඕනෙ ප්‍රශ්නෙ....වඩු බාස්ගෙන් හර්ට් සර්ජරි ගැන කතාකරන එක පොයින්ට්ලස් නම්...බුදු හමුදුරොව්ම වඩු බාස් ගෙන් හාර්ට් සර්ජරි ප්‍රශ්න අහුවෙ ඇය් කියල...කල්පනා කරල බලන්න

    පොඩ්ඩක් හොයල බැලුවොත් පෙනෙයි..බුදු හාමුදුරෝවො අහලම තියෙන්නෙ හාර්ට් සර්ජරි ප්‍රශ්න වඩ්ඩන්ගෙන්..
    කල්පනා කලාට වැඩක් නැහැනෙ, situation එක සමාන නැහැ... බුදු කෙනෙක් ප්‍රශ්නයක් කෙනෙක් ගෙන් අහන්නෙ වෙන දේ දැනගෙන... අපි අහන්නෙ මෙන්න මෙහෙම වෙයි කියල හිතාගෙන... අන්තිමට වාද ගොඩකින් නවතින්නෙ... මේ පේන්නෙ නැද්ද? :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    කල්පනා කලාට වැඩක් නැහැනෙ, situation එක සමාන නැහැ... බුදු කෙනෙක් ප්‍රශ්නයක් කෙනෙක් ගෙන් අහන්නෙ වෙන දේ දැනගෙන... අපි අහන්නෙ මෙන්න මෙහෙම වෙයි කියල හිතාගෙන... අන්තිමට වාද ගොඩකින් නවතින්නෙ... මේ පේන්නෙ නැද්ද? :lol:
    Eka awualak ne.budhuhamruwo inna kaleth sparahaya ek anthyak nirodaya meda wage ewa monks la waada kara kara idala tiyenne
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    Eka awualak ne.budhuhamruwo inna kaleth sparahaya ek anthyak nirodaya meda wage ewa monks la waada kara kara idala tiyenne

    බුදු හාමුදුරොව විතරක් නෙවේ...දර්ම සන්වාද වුන කොයි කවුරුත් පෘතක්ජන ඇතුලුව කතාකරල තියෙනව ඔය ගැන..පෘතක්ජායට හීනෙකින් වත් අදහසක් නැති උනාට..

    මොලේ තියෙනව නම් හොයන්න ඕනෙ ඇයි එහෙම පෘතක්ජනයන්ට ගෝචර නැති කතා කලේ, එකේන් පෘතක්ජනයට උප්නිශ්‍රය මොකක්ද කියන මිසක්...අනේ අපි දන්නෙ නැ නෙ, ,සිටුවේශන් වෙනස්නෙ...ඒක හින්ද මේවා පොයින්ට්ලෙස් නෙ කියන බහුබූත නෙවේ..

    යෝනිසෝමනසිකාරයෙන්...පස්සෙ හරියට වෙන් ස්ටෙප්ස් ටික කියවල හරි අහල හරි තියෙනව නම්...ඇයි එහෙම බුදුන් කිව්වෙ කියල දැනගන්න පුලුවන්..

    කල්පනා කලාට වැඩක් නැහැනෙ, situation එක සමාන නැහැ... බුදු කෙනෙක් ප්‍රශ්නයක් කෙනෙක් ගෙන් අහන්නෙ වෙන දේ දැනගෙන... අපි අහන්නෙ මෙන්න මෙහෙම වෙයි කියල හිතාගෙන... අන්තිමට වාද ගොඩකින් නවතින්නෙ... මේ පේන්නෙ නැද්ද? :lol:

    වැඩක් නැ වැඩක් නැ...ඔබතුමාට කල්පනා කරලන කීයටවත් කියන්න බැ.. :lol:
    ------ Post added on Jun 10, 2026 at 8:07 AM
     
    • Haha
    Reactions: nuwan9999

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,682
    113
    edited

    (ධහම් සාකච්ඡාවක් මැද්දේ කාමය ඇවිස්සෙන දේවල් දාන්න හොඳ නැහැ)
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    ප්‍රස්න ප්‍රස්න ප්‍රස්න 🥀

    අවුරුදු 2500 කට කලින් හරියට බන අහලා, සෝවාන් වෙලා, තව්තිසාවට පැන ගත්තනම්, dove footed nymphs ලා 1000 එක්ක නන්දන වනයට වෙලා සැපේ ඉන්න තිබ්බනේ
    2500 tibbeth me mohothe tamai.;)
     
    • Sad
    Reactions: Blair Solari