උඹ දෝෂය හොයා ගත්ත මගුල ගැන නෙමෙයි කිව්වෙ.මම පාවලා දුනෙන් නැහැ
මම ගත්තේ දවසේ ඉදලා හවස 6 ඉදලා වැඩ නැහැ ඉතින් පැමණිලි කල එක මම කරේ
උන් දෝෂයක් නැහැ කියන නිසා මම දෝෂය හොයාගෙන Cell වෙනස් වෙන එක නිසා මට මේ ගැටළුව ඇති වෙනවා කියන එක බන් කරේ.
දෝෂය හොයා ගන්න මොලේ තිබුණාට ඒක මාට්ටු කරල ISP ට කිව්වම වැඩේ නෝන්ඩි වෙලා හැමොටම කෙළ වෙනව කියල උබට තේරුම් ගන්න මොලයක් නැති කම ගැන.
උඹ වගේ හැම එකාම bandiwdth හොඳට එන tower එකට lock කරපුවා ම ඒ tower එකට load එක වැදිලා උන්ගේ අනික් customers ලාට slow වෙනව. Load balance වෙන්නේ නැතුව යනව. ඒවා automatically switch වෙන්න හදල තියෙන්නෙ හේතුවක් ඇතුව කියල උබට තේරුම් ගන්න මොලේ නෑ නෙ.
උඹ ඔහොම කරපුවා ම system ඒක මෙහෙම game කරන්න මිනිස්සු දන්නවා කියලා උන් දැනගන්නවා. ඊටපස්සේ එහෙම කරන්න බැරි වෙන්න උන් tower වලින් system හදනවා. Tower එකෙන් kick කරන්න පුළුවන් system geneawa. එතකොට කාටවත්ම ඔය වැඩේ කරන්න බැරි වෙනව.
එහෙම වෙන්නේ උඹ වගේ එවුන් ඔය tricks නෝන්ඩි කරල youtube video guide වල photo ගස්ස ලා ඔක්කොම වේස කරල දැම්මාම.
SLT වල bandiwdth hack කරන trick ගොඩක් තියනව කාටවත්ම කියල දෙන්නේ නැත්තේ උඹ වගේ clue less gotha වේස හරක් customer care call කර කර ඕවා ගැන ප්‍රශ්න කරල විනාස කරන හින්ද අනික් උන්ටත් කරදරේ නිසා.
තේරුණා ද?
Last edited: