Questions කොලබ ඉදන් අම්පාරට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    කොලබ ඉදන් අම්පාරට හොදම රූට් එක මොකක්ද
    සේෆ් , ඉක්මන් , ලස්සන
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    කොලබ ඉදන් අම්පාරට හොදම රූට් එක මොකක්ද
    සේෆ් , ඉක්මන් , ලස්සන
    ඉක්මන් හයිවේ ගිහින්. ලස්සනම නුවරට ගිහින් හුන්නස්ගිරිය මහියංගනේ හරහ යන එක. නැත්නම් දබුල්ලට ගිහින් යන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: dilan_randika

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,117
    10,808
    113
    හඳට කිට්ටුව
    කොලබ ඉදන් අම්පාරට හොදම රූට් එක මොකක්ද
    සේෆ් , ඉක්මන් , ලස්සන
    Colombo walin bus athi,

    3.45 pm or 4.45 pm Normal bus ekak thiyeno..

    yaluwekge mala gedaraka giya Ampare..

    Giyapu bus eke Driverui Kondai patta, api foot board eke idan cigerret gagaha giye, nikan trip ekak giya wage patta aathal eke gihin aawe..
     
    • Like
    Reactions: dilan_randika