වැඩ කරන්න හොඳම Monitor Size එක මොකක්ද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,594
    15,149
    113
    New Zealand
    24-116-157-02.jpg
     
    • Haha
    Reactions: rangerstan

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,594
    15,149
    113
    New Zealand
    ayee supiri monitaree 🥲🥲
    මේ ජාතියේ viewsonic මොනිටරයක් මම 2004දි ගත්තේ, ඒක 2015 විතර වෙනකල් කිසිම රෙපයාර් එකක් නැතුව පාවිච්චි කරා. icඑකක් පිච්චිලා මොනිටරේ අයින් කරන්න උනා. නැත්නම් තාමත් සුපිරියට වැඩ . මේ මොනිටරේ යටින් වීල් දෙකක් තියනවා brigtness and contrast හදන්න. ඇස්වලට ගැළපෙන්න මාර ස්මූත් විදියට කලර්ස් එජස් කර ගන්න පුලුවන්.