I use 49, but it's too much.
27 4k or 32 5k would be the sweet spot
27 4k or 32 5k would be the sweet spot
Mama Reddit eke baladdith godak dena recommend karala thibbe 24' monitor for software engineersBest

මේ ජාතියේ viewsonic මොනිටරයක් මම 2004දි ගත්තේ, ඒක 2015 විතර වෙනකල් කිසිම රෙපයාර් එකක් නැතුව පාවිච්චි කරා. icඑකක් පිච්චිලා මොනිටරේ අයින් කරන්න උනා. නැත්නම් තාමත් සුපිරියට වැඩ . මේ මොනිටරේ යටින් වීල් දෙකක් තියනවා brigtness and contrast හදන්න. ඇස්වලට ගැළපෙන්න මාර ස්මූත් විදියට කලර්ස් එජස් කර ගන්න පුලුවන්.ayee supiri monitaree![]()
ViewSonic monitors wala colors maruu. graphic designing walata patta monitor eka32 mchn supiri mn gwa tibba viewsonic 3276 kyla akak aparade dunne kyla dn hitenwa