මිනිස්සු කොච්චර රැවටෙනවා ඇත්තද මේ වගේ දේවල් වලට. ඇත්තමට මූ කවුද කියලා දන්නේ නැතුව මේ video එක කී දාහක් බලන්න ඇතිද? මූ කොච්චර පවු කියලා හිතලා දුක් වෙන්න ඇත්ද? තමන්ගේ අම්මා බෝම්බෙට අහු වෙලා ඒ දුක නේද මේ මනුස්සයා මේ පිට කරන්නේ කියලා කී දෙනෙක් හිතන්න ඇත්ද? මූ නිසා කී දෙනෙක් සලේට සාප කරන්න ඇත්ද?
මූ අපේ ගෙවල් පැත්තේ ඉන්න බේබද්දෙක්. අමු ගුපියෙක්. ගුපි ආණ්ඩුවෙන් මුට රස්සාවක් හොයාගන්න බැරි වෙච්ච නිසා මූ දැන් ඩෝබියෙක්. තමන්ගේ ගෑනිට ළමයිට හෙන ගැහුවත් හම්බ කරන සොච්චමෙන් කැසිනෝ ගහන අමු තිරිසනෙක්. කලින් කසාදෙත් ළමයෙක් ඉන්නවා. කාලයක් වන්දිත් ගෙව්වා. හමුදාවේ මුලින් වැඩ කලේ. ඒකෙන් අයින් වෙලා hotel වල වැඩ කලා. යන හැම තැනම මොකක් හරි හොරකමක් කරලා අහුවෙලා දොට්ට දානවා. හිරෙත් හිටියා මනුස්සයෙක්ට ගහලා. මම බොරුනම් කියන්නේ හොයලා බලපන්. මුගේ අම්මා මැරුනේ අසනීප වෙලා. අනිත් එක මූ බෞද්ධ. අම්මත් බෞද්ධ. ගෙවල් වලපනේ පැත්තේ. මුන් වගේ ගොබ්බයන්ට බොන්න දීලා පැලවත්තෙන් එව්වම අපේ උන් ඇන්දෙනවා සුපිරියටම. පවු ඕයි මෝඩ සංහලු.