ඔවා ඔක්කොම බල බල වාහන හෙවුවොත් උබට වාහනයක් ගන්න වෙන්නේ ලබන ආත්මේ![]()
Balanne nathuwa Punchi Car Niwasen gaththa ekekuta topiya set wechcha hati
https://forums.autolanka.com/topic/37542-oil-burn-haunts-toyota-vitz-2011-ksp130/
ඔවා ඔක්කොම බල බල වාහන හෙවුවොත් උබට වාහනයක් ගන්න වෙන්නේ ලබන ආත්මේ![]()
Service Records බැලුව කියලා වැඩක් නැ ඔනේ තරම් ඉන්නවා මිටරේ කරකනBalanne nathuwa Punchi Car Niwasen gaththa ekekuta topiya set wechcha hati
https://forums.autolanka.com/topic/37542-oil-burn-haunts-toyota-vitz-2011-ksp130/
Service Records බැලුව කියලා වැඩක් නැ ඔනේ තරම් ඉන්නවා මිටරේ කරකන
බලන්න ඔනේ වාහනේ Engine එකයි බොඩි එකයි Registration එක හරිද කියලා
හොදම Service රෙකොඩ් තියෙන්නේ හොදම ජල්බරි වාහන වල තමා
Smells like a good way for money laundering: pay cash, then sell with a trackable recordඕක වෙන්නෙ බන් උන් හැම තිස්සෙම රියසෙවන ඉක්මන් බල බල ඉන්නෙ. අනික සේල්කාරයො වාහන ගන්න ආවාම වාත් නෑ. සල්ලිත් අරන් එන්නෙ. වාහනෙ අඩුපාඩු කියන්නෙ නෑ. රෙකෝඩ් ඉල්ලන්නෙ නෑ. ස්කෑන් කරන්න දගලන්නෙ නෑ ඉන්ස්පෙක්ශන් නෑ. බැලුව ගානක් ඔෆර් කලා. සෙලර් කැමති උනොත් එවලෙම ට්‍රාන්සර් එකක් ගැහුව වාහනේ අරන් ගියා. ඉතින් ඉකමන් වගේ සයිට් වල ඒ වාහනේ දවසක්වත් තියෙන්නෙ නෑ.
මම මාස 2-3කට කලින් වාහනයක් දුන්න රියසෙවනෙ ඇඩ් එක දැන්මෙ උදේ 7ට වගේ. මුලින්ම කෝල් කල කෙනා මාතර ඉදන් එන්නෙ එයාගෙන් පස්සෙ අනිත් අයට වෙලාව දෙන්න කිව්ව. පොර 10ට එනව කිව්ව 10 වෙද්දිම ආව. ප්‍රශ්න මුකුත් නෑ දාපු ගානට වඩා 1.50ක් අඩුවෙන් ඉල්ලුව. එවලෙම ට්‍රාන්සර් එක ගැහුව පේපර්ස් උන් අරන් එන්නෙ ඒව අත්සන් කලා වාහනේ අරන් ගියා. දෙවනියට ආපු එකාට වාහනෙ බලන්නත් නෑ. ගේට්ටුව ලග ඉදල යන්න ගියා.
පදින එවුන්ට විකුනන්න ගියාම මල කරුමයක් වෙනව. උන් අරක කැඩිල මේක නෑ අතන වැදිල මෙතන ඔරිජිනල් පේන්ට් නෙමේ රෙකෝඩ් කෝ වගේ ප්‍රශ්න ගොඩයි. ඊලගට උන් එක එකා උස්සන් එනව උන් ස්කෑන් ගහනයි යට තට්ටු දාන්නයි මල විකාරයක් වෙනව. අනිත් දේ කෑශ් නෙමේ. එතකොට වැලිවේශන් දාන්නයි ලෝන් වලට වාහනේ පෙන්නනයි පොරගෙ ලෝන් එක හරියනකන් ඉන්නව වාත කේස් ගොඩයි. ඔය අස්සෙ එක්කෙ මත්තෙ නැහෙද්දි ඊලගට එන ඔෆර්ස් මග ඇරෙනව.
වාහන ඉඩම් ගෙවල් විකුනද්දි එන මුල්ම ඔෆර් කීපෙන් එකකට දුන්නෙ නැත්නම් ආයිත් සෑහෙන කාලෙකට දීගන්න බෑ. දවසට වඩා පරන ඇඩ් බලන්නෙත් නෑ. මොකද ඔය බිස්නස් එකේ ඉන්න උන් දන්නව රියල් ජෙම්ස් non reseller කෙනෙක් ගාව දවසට වඩා තියෙන්න බෑ කියල. එහෙම තියෙනව නම් එක්කො මරාලයක් නැත්නම් ගනන් වැඩී. නැත්නම් ඉතින් ඕපන් පේපර්ස් දෙන්නෙ නැති කේස් එකක්
1 st Year එකේ ඉදන් Genuine Service Records තියෙන වාහන හරි අමරුයි හොයන්න1st year eke indala Emissions test + Service records thiyenawa kiyanne green flag ekak ithin. 90% sure mileage karakawala na kiyala ewa pahadiliwa thiye nam
Ehemai kiyala anthima service ekedi CVT gearbox ekata ATF damma wennath bari na so pre purchase inspection ekak karanna one kohomath
Okak gannawanam f led edition aka ganna ,eke fog lights tiyena;anith ekanam patta basic :ita wada daihatsu mira unregistered akak ganna70ක වගේ එකක් බලන්නෙ
2016 ඒව තමා ඒ ලගින් හරි යන්නෙ
වාහන වලට වෙනම telegram whatsap group තියන්වද බන් join වෙන්න
1 st Year එකේ ඉදන් Genuine Service Records තියෙන වාහන හරි අමරුයි හොයන්න
Practical නැහැ
මම නම් කරන්නේ වාහනේ බොඩි කනඩිශන් එක බැලුවා හැප්පිලාද හදලද කියලා බලනවා ( හරියට හදලා නම් අවුලක්ම නැ)
Engine එක් සහ Gear Shifting Smooth ද කියලා බලනවා Engine Scan එකක් කරගන්නවා
ඊටත් වඩා හොදට හොයන්න ඔනේ නම් Agent Company එකේ Full Scan එකකට දානවා ප්‍රායෙගිකයි
එහෙම කියන්න එපා බ්‍රෝ, 2014 ගනිපු මගේ ඇල්ටො එක තාම 120යි දුවල තියෙන්නෙ.apo ow. 2014 brandnew gaththa alto eketh tama 1,30 da koheda10% වත් original පාට්ස් නැතුව ඇති ඒකේ දැන්.
එහෙම නෑ බං මං කලින් ගත්තු වාහන දෙකම හොදටම තිබ්බService Records බැලුව කියලා වැඩක් නැ ඔනේ තරම් ඉන්නවා මිටරේ කරකන
බලන්න ඔනේ වාහනේ Engine එකයි බොඩි එකයි Registration එක හරිද කියලා
හොදම Service රෙකොඩ් තියෙන්නේ හොදම ජල්බරි වාහන වල තමා
මචන් 220ක් නම් වැඩීනෙ බංVitz 2016 safety available.
Red Color
Mileage 220k.
මං ලග අව්රුදු 4ක් යාරිස් එකක් තිබ්බ 20000යි දුවල තිබ්බෙ ඒකාලෙට
------ Post added on Jun 11, 2026 at 1:11 PM
විට්ස් එකකට තමා හිතගියේAwuruddatama 5000 nam duwanne oya podi podi car aran wadak na oya ganata ganna sedan ekak
Fuel cost eka loku issue ekak nahane.
https://riyasewana.com/buy/toyota-corolla-141-sale-colombo-11763345
First owner, all service records, all emissions records, A-Z serviced by Toyota Lanka
විට්ස් එකකට තමා හිතගියේ
141 එක හොදයි ඒත් දැන් පරණයි අනික තෙල් කරන්නෙ නෑනෙ බං සැප තිබ්බට
wadiya duwanne nathnam thel karana eka wadiya hoyanna epaaවිට්ස් එකකට තමා හිතගියේ
141 එක හොදයි ඒත් දැන් පරණයි අනික තෙල් කරන්නෙ නෑනෙ බං සැප තිබ්බට
wadiya duwanne nathnam thel karana eka wadiya hoyanna epaa
habayi ithin thamanta hitha giyapu vehicle ekak wennath oni
කහපාට revenue license
mama me kiwwe danna ekekge rent a car eke tiyena vehicles gena bn. Wagon R, Alto, set ekama ehemai. aduma wagon R brandnew gaththeth Airbag wath nathi ewa.එහෙම කියන්න එපා බ්‍රෝ, 2014 ගනිපු මගේ ඇල්ටො එක තාම 120යි දුවල තියෙන්නෙ.
මාරු කරද්දි ඔරිජිනල් පාට්ස්ම විතරයි දාන්නෙ. පොඩි ලෙඩක් එද්දිම හදනවා. ආයෙ යාපනේට උනත් බය නැතුව යන්න පුලුවන් ඕනි වෙලාවක.
සවිස් එකට ගිහිල්ල වාහනේ උඩට ඉස්සුවම අහනව මේකෙ යට පේන්ට් කරලද කියල. තාම ඔර්ජිනල් පේන්ට්.
අන්න එහෙම බලාගන්න වාහනත් තියෙනව හොදේ...
22 ta wage tibba kale. tamath ewa tamai duwanne.