2015 - 78k kmඑහෙම කියන්න එපා බ්‍රෝ, 2014 ගනිපු මගේ ඇල්ටො එක තාම 120යි දුවල තියෙන්නෙ.
මාරු කරද්දි ඔරිජිනල් පාට්ස්ම විතරයි දාන්නෙ. පොඩි ලෙඩක් එද්දිම හදනවා. ආයෙ යාපනේට උනත් බය නැතුව යන්න පුලුවන් ඕනි වෙලාවක.
සවිස් එකට ගිහිල්ල වාහනේ උඩට ඉස්සුවම අහනව මේකෙ යට පේන්ට් කරලද කියල. තාම ඔර්ජිනල් පේන්ට්.
අන්න එහෙම බලාගන්න වාහනත් තියෙනව හොදේ...
ලක්ෂ දහය අඩුවට දෙන වෙලාවල් තියනවා .Brokerla kelinma cash offer eka denawa. Welawakata cash hadisi unama next vehicle eka confirm unama cash wadagath. Loan approve wenna kal yanawaneh. Eka hinda godas aya 2-3 aduwat dela danawa.

3 cylinder ekak ganna ekama hethuwa thel karana eka, 4 cylinder wage smooth na 4 cylinder tharam kal pawathinneth na oil burn issues etc enna kalin. 150K 3 cylinder ekak kiyanne 300K 4 cylinder ekak wage.
Moda wadak 5000 yanna 3 cylinder vitz gannawa kiyanne. Anika mileage verify karanna bari ewa. Oya 141 engine ekak 500K duwanawa welawata consumables ( oil, spark plugs, filters etc) witharak maru karala. 188K nothing.

Ow languid 2016 C200 ekak 130 mage yaluwekta sale ekak ganna kenek denna ahala tıbba. Sale ekata maruwat apu ekak. Gear box eke fly ekak tibia kiwa ekat 20 wage Yai kiwa eth labai DiMO records tibba 1st owner vehicle ekak. Sale eka 110 wage ganna atteලක්ෂ දහය අඩුවට දෙන වෙලාවල් තියනවා .
අපි ගන්න ගියාම ඔය ඔෆර් මුකුත්ම නෑ.
First vehicle ekanam brand new ekak gana. Second hand padala purudu nam awulak ne. Nattam karanna tiyena honda deyak thama Japan walin same vehicle kapala spares okkkoma genna. Mehe genalla 1:1 replace karala anith okkoma wikunanna. Oya wadeta 10-15 yanawa habai lost ekak ne. Mokada wikunana ewalin gana hoyaganna puluwanසෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න හෙව්ව මේටිකේම
Vitz 2016 එකක් බැලුවෙ
90% ක්ම ඉන්නෙ බයි ඇන්ඩ් සෙල් එවුන්
සති තුනක් වගේ ඇතුළත දැක්ක එකම වාහනේ එක එක පැතිවල උන් රියසෙවනට දානවා ගනන් ටික ටික වෙනස් කර කර
මීගමුව පැත්තට වෙන්න තියනව කොළබ කිට්ටුවට වඩා ලක්ෂ දෙක තුනක් අඩුවෙන් ඒත් මෙලෝ රෙකෝඩ් එකක් නෑ
අද බැලුව එකක් Emition test ටිකයි Revenue license ටිකයි විතරයි තියන්නෙ
ඒකෙත් Revenue license 2024 2025 දෙකම කහපාට කොලයක් තියන්නෙ
මමනම් දැකල තියන්නෙ රෝස පාට කොලේ එන එක මුන් හොරුද මන්ද
මේ බයි ඇන්ඩ් සෙල් එවුන් කොහොමද බං වාහන හොයාගන්නෙ
උන් මාර අඩුවට වාහන හොයන් එනව
ඇත්ත අයිතිකාරයො ඒගානට විකුණනව කියල හිතන්නත් අමාරුයි
මොකද ෆෙස්බුක්, රියසෙවන, ඉක්මන් වගේ ඒවගෙ ඔක්කොම වගේ තියන්නෙ සේල් කාරයන්ගෙ ඒව
උන් කොහොමද original ownersලව හොයාගන්නව ඇත්තෙ?
දන්න එකෙක් කියහල්ලකො
විට්ස් කියන්නෙ මේ වෙනකොට හොදටම පඩ ගහපුව බන්. මම නම් කියන්නේ කෝම හරි අලුත් මිරා එකකට පලයන්. ඒසී දාලත් තෙල් කරනවා 25 + . නියම ඉකොනොමිකල් වාහනයක්.![]()

100% trueඕක වෙන්නෙ බන් උන් හැම තිස්සෙම රියසෙවන ඉක්මන් බල බල ඉන්නෙ. අනික සේල්කාරයො වාහන ගන්න ආවාම වාත් නෑ. සල්ලිත් අරන් එන්නෙ. වාහනෙ අඩුපාඩු කියන්නෙ නෑ. රෙකෝඩ් ඉල්ලන්නෙ නෑ. ස්කෑන් කරන්න දගලන්නෙ නෑ ඉන්ස්පෙක්ශන් නෑ. බැලුව ගානක් ඔෆර් කලා. සෙලර් කැමති උනොත් එවලෙම ට්‍රාන්සර් එකක් ගැහුව වාහනේ අරන් ගියා. ඉතින් ඉකමන් වගේ සයිට් වල ඒ වාහනේ දවසක්වත් තියෙන්නෙ නෑ.
මම මාස 2-3කට කලින් වාහනයක් දුන්න රියසෙවනෙ ඇඩ් එක දැන්මෙ උදේ 7ට වගේ. මුලින්ම කෝල් කල කෙනා මාතර ඉදන් එන්නෙ එයාගෙන් පස්සෙ අනිත් අයට වෙලාව දෙන්න කිව්ව. පොර 10ට එනව කිව්ව 10 වෙද්දිම ආව. ප්‍රශ්න මුකුත් නෑ දාපු ගානට වඩා 1.50ක් අඩුවෙන් ඉල්ලුව. එවලෙම ට්‍රාන්සර් එක ගැහුව පේපර්ස් උන් අරන් එන්නෙ ඒව අත්සන් කලා වාහනේ අරන් ගියා. දෙවනියට ආපු එකාට වාහනෙ බලන්නත් නෑ. ගේට්ටුව ලග ඉදල යන්න ගියා.
පදින එවුන්ට විකුනන්න ගියාම මල කරුමයක් වෙනව. උන් අරක කැඩිල මේක නෑ අතන වැදිල මෙතන ඔරිජිනල් පේන්ට් නෙමේ රෙකෝඩ් කෝ වගේ ප්‍රශ්න ගොඩයි. ඊලගට උන් එක එකා උස්සන් එනව උන් ස්කෑන් ගහනයි යට තට්ටු දාන්නයි මල විකාරයක් වෙනව. අනිත් දේ කෑශ් නෙමේ. එතකොට වැලිවේශන් දාන්නයි ලෝන් වලට වාහනේ පෙන්නනයි පොරගෙ ලෝන් එක හරියනකන් ඉන්නව වාත කේස් ගොඩයි. ඔය අස්සෙ එක්කෙ මත්තෙ නැහෙද්දි ඊලගට එන ඔෆර්ස් මග ඇරෙනව.
වාහන ඉඩම් ගෙවල් විකුනද්දි එන මුල්ම ඔෆර් කීපෙන් එකකට දුන්නෙ නැත්නම් ආයිත් සෑහෙන කාලෙකට දීගන්න බෑ. දවසට වඩා පරන ඇඩ් බලන්නෙත් නෑ. මොකද ඔය බිස්නස් එකේ ඉන්න උන් දන්නව රියල් ජෙම්ස් non reseller කෙනෙක් ගාව දවසට වඩා තියෙන්න බෑ කියල. එහෙම තියෙනව නම් එක්කො මරාලයක් නැත්නම් ගනන් වැඩී. නැත්නම් ඉතින් ඕපන් පේපර්ස් දෙන්නෙ නැති කේස් එකක්