Daraz එකේ ඩිලිවරි delay සීන් එකක් තියෙනවද?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,821
    113
    36
    හේතුව මම ද දන්නෙත් නැහැ. ලොකු case එකක් ගිහින් උන්ගේ Alibaba එකටයි Daraz pakistan bangaldesh office වලටයි පුළුවන් හැම තැනටම මම chat screenshots, call records email කළා

    Global management එකෙන් කෙලෙව්වද දන්නේ නෑ McDonalds එකට වගේ
     
    • Like
    Reactions: EzioAuditore

    shepard1500

    Active member
  • Apr 9, 2025
    208
    175
    43
    daraz going to sell back to dialog
    gdegdg.jpeg


    sale or just a partnership?