Mawanella koheda inne ? Uthuwankanda nam kiyanna deyak na gu 70 mai Tower tiyenne
උතුවන්කන්ොද් තමා බං. ටවර් එක ගේ ඉස්සරහා. ඒත් පට්ට ස්ලෝ
Mawanella koheda inne ? Uthuwankanda nam kiyanna deyak na gu 70 mai Tower tiyenne
උතුවන්කන්ොද් තමා බං. ටවර් එක ගේ ඉස්සරහා. ඒත් පට්ට ස්ලෝ
කලින් OP එක වැඩ නැහැ දැන් , Chrome එකේ ඒ Extension වැඩ නෑ දැන්X nam ona sim kiyanne mobile sim wunath wada karanawada ?
X model support band kiyanna puluwan da ?
ah mage nam dashboard aka wenas wage. Operator password aka den oya gawa nadda ? kalin ekama Operator password enna ona log wenna
------ Post added on Jun 12, 2026 at 6:24 AM
ඒක උගේ බොරුවක්. මේ වෙබ්සයිට් එකෙත් දාලා තියෙන්නෙ. QCI level තියෙනවා පැකේජ් වලට, connection වලට අනුව. level එකේ උඩට යන්න network priority වැඩි. ඒ කිව්වේ normal අය ඉන්නෙ 7 නම් සමහර බිස්නස් පැකේජ් 5,6 වගේ ඇති.මට දීලා ඉන්න Account Manager එහෙම එකක් නැහැ කියනවා නේ Shared Connection එකක් කියනවා 4G කියන්නේ
network priority කියන්නේ ඉක්මනින් Call Answer කරන එක ඉකමනින් ගෙදර ඇවිත් හදන එක විතරයි කිව්වා. මම ඉහල පැකේජ් එක වෙනස් කරගන්න ඇහුවා එත් එහෙම දෙයක් නැහැ කියලා කියන්නේ
මේ Update එකෙන් පස්සේ
![]()
![]()
මේ Update එකට කලින් ගත්ත වීඩියෝ එකෙන් ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්
![]()
------ Post added on Jun 12, 2026 at 2:11 AM
Dialog eken extension ekatath arala vagayකලින් OP එක වැඩ නැහැ දැන් , Chrome එකේ ඒ Extension වැඩ නෑ දැන්
ඔව් ඌ නම් මෙලෝ රහක් නැහැ බන් ඌ මට කියනවා බිස් කෙයා එකෙන් පැකේජ් එක මාරු කරගන්න කියලා පැකේජ් එකට ගිවුසුම් කාලයක් තියෙනවා ද ඇහුවා එක දන්නේ නැහැ ඌඒක උගේ බොරුවක්. මේ වෙබ්සයිට් එකෙත් දාලා තියෙන්නෙ. QCI level තියෙනවා පැකේජ් වලට, connection වලට අනුව. level එකේ උඩට යන්න network priority වැඩි. ඒ කිව්වේ normal අය ඉන්නෙ 7 නම් සමහර බිස්නස් පැකේජ් 5,6 වගේ ඇති.
https://business.dialog.lk/products-services/connectivity/business-premium-broadband-for-your-business/#:~:text=Improved QCI configuration for data connectivity ensuring priority data communication within Fixed BB
මෙහෙම කියල නෑනෙ කවුරුවත් මට ජිවිත කාලෙටමමුදලක ඉදලා බන් දියණු වුනේ උන් කියන්නේ තාත්තා කොටිපතියෙක් උගේ පුතා මම.......... අන්න එහෙම වරෙන් කියලා.
මට මුනට කියලා නැහැ එත් නොකියා කියනවා එහෙමමෙහෙම කියල නෑනෙ කවුරුවත් මට ජිවිත කාලෙටම![]()
මිනිස්සු ඔහොම කියන්නෙ නෑ උබ ඕව හිතෙන් හදාගෙන ඉන්නෙ victim mentality එකක් තියෙන්නෙ උබට පේන්නෙ උබට කෙලවන්න තමා හැමෝම දගලන්නෙ කියල ඇත්තම කතාව your existence not matters to othersමට මුනට කියලා නැහැ එත් නොකියා කියනවා එහෙම
ඔයා දියුණු වෙලා කියලා කොහොමද කියන්නේ?ස්ක්‍රීන්ෂොට් ගහලා යවන්න දෙයක් නෑ තේරෙනවා කියන දේ , මට බැංකු වලින් අහලා තියෙනවා ලොකු සල්ලි එන්නේ නැනේ කියලා ? මම පොඩිම මුදලක ඉදලා බන් දියණු වුනේ උන් කියන්නේ තාත්තා කොටිපතියෙක් උගේ පුතා මම.......... අන්න එහෙම වරෙන් කියලා.
Operator password wada na. vitharak nemei wada karanna ona den aluth generator karaganna wenawa ayeth. samahara welawadi youtube ethi poddak hoyala balanna.කලින් OP එක වැඩ නැහැ දැන් , Chrome එකේ ඒ Extension වැඩ නෑ දැන්
උබ දියුණුව දැකලවත් නෑ තාම. ඒ නිසා බොරුවට කට කියවන්න එපා උබ තාම ඉන්නෙ අවුරුදු 12ක පොඩි එකෙක් වගේ හොදම ඉන්ටනෙට් කනෙක්ශන් එක තෝරන වයසෙපොඩිම මුදලක ඉදලා බන් දියණු වුනේ