Cell Lock කරන එක වැරදි වැඩක් ? ද උපදෙස් ඕනේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    X nam ona sim kiyanne mobile sim wunath wada karanawada ?
    X model support band kiyanna puluwan da ?


    ah mage nam dashboard aka wenas wage. Operator password aka den oya gawa nadda ? kalin ekama Operator password enna ona log wenna
    ------ Post added on Jun 12, 2026 at 6:24 AM
    කලින් OP එක වැඩ නැහැ දැන් , Chrome එකේ ඒ Extension වැඩ නෑ දැන්
     
    • Wow
    Reactions: ayanthamaxi

    shepard1500

    Active member
  • Apr 9, 2025
    205
    174
    43
    මට දීලා ඉන්න Account Manager එහෙම එකක් නැහැ කියනවා නේ Shared Connection එකක් කියනවා 4G කියන්නේ

    network priority කියන්නේ ඉක්මනින් Call Answer කරන එක ඉකමනින් ගෙදර ඇවිත් හදන එක විතරයි කිව්වා. මම ඉහල පැකේජ් එක වෙනස් කරගන්න ඇහුවා එත් එහෙම දෙයක් නැහැ කියලා කියන්නේ





    මේ Update එකෙන් පස්සේ

    4-G-CPE-06-12-2026-02-06-AM.png

    4-G-CPE-06-12-2026-01-53-AM.png


    මේ Update එකට කලින් ගත්ත වීඩියෝ එකෙන් ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්

    Screenshot-2026-06-12-015622-png-941-343-06-12-2026-01-58-AM.png

    ------ Post added on Jun 12, 2026 at 2:11 AM
    ඒක උගේ බොරුවක්. මේ වෙබ්සයිට් එකෙත් දාලා තියෙන්නෙ. QCI level තියෙනවා පැකේජ් වලට, connection වලට අනුව. level එකේ උඩට යන්න network priority වැඩි. ඒ කිව්වේ normal අය ඉන්නෙ 7 නම් සමහර බිස්නස් පැකේජ් 5,6 වගේ ඇති.

    https://business.dialog.lk/products...g priority data communication within Fixed BB
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    ඒක උගේ බොරුවක්. මේ වෙබ්සයිට් එකෙත් දාලා තියෙන්නෙ. QCI level තියෙනවා පැකේජ් වලට, connection වලට අනුව. level එකේ උඩට යන්න network priority වැඩි. ඒ කිව්වේ normal අය ඉන්නෙ 7 නම් සමහර බිස්නස් පැකේජ් 5,6 වගේ ඇති.

    https://business.dialog.lk/products-services/connectivity/business-premium-broadband-for-your-business/#:~:text=Improved QCI configuration for data connectivity ensuring priority data communication within Fixed BB
    ඔව් ඌ නම් මෙලෝ රහක් නැහැ බන් ඌ මට කියනවා බිස් කෙයා එකෙන් පැකේජ් එක මාරු කරගන්න කියලා පැකේජ් එකට ගිවුසුම් කාලයක් තියෙනවා ද ඇහුවා එක දන්නේ නැහැ ඌ

    මම ගිය මාසේ GB 156 Use කළා මේ මාසේ මුල් දවස් 7 GB 41 හැබැයි තාක්ෂණික අංශයෙන් කියනවා ,මට වෙන සේවාවකට යන්න කියලා ලු දැන් තියෙන්නේ Signal වැඩි කරන්න බෑ කියලා එහෙම Signal ගැටළුවක් නෑ රෑ 12 ඉදලා හවස වෙනකම් හොදටම වැඩ Signal කණු 2-3 එනවා.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    912
    1,503
    93
    මුදලක ඉදලා බන් දියණු වුනේ උන් කියන්නේ තාත්තා කොටිපතියෙක් උගේ පුතා මම.......... අන්න එහෙම වරෙන් කියලා.
    මෙහෙම කියල නෑනෙ කවුරුවත් මට ජිවිත කාලෙටම 😐
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    912
    1,503
    93
    මට මුනට කියලා නැහැ එත් නොකියා කියනවා එහෙම
    මිනිස්සු ඔහොම කියන්නෙ නෑ උබ ඕව හිතෙන් හදාගෙන ඉන්නෙ victim mentality එකක් තියෙන්නෙ උබට පේන්නෙ උබට කෙලවන්න තමා හැමෝම දගලන්නෙ කියල ඇත්තම කතාව your existence not matters to others
     
    • Like
    Reactions: clumsyhulk

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,936
    10,080
    113
    ස්ක්‍රීන්ෂොට් ගහලා යවන්න දෙයක් නෑ තේරෙනවා කියන දේ , මට බැංකු වලින් අහලා තියෙනවා ලොකු සල්ලි එන්නේ නැනේ කියලා ? මම පොඩිම මුදලක ඉදලා බන් දියණු වුනේ උන් කියන්නේ තාත්තා කොටිපතියෙක් උගේ පුතා මම.......... අන්න එහෙම වරෙන් කියලා.
    ඔයා දියුණු වෙලා කියලා කොහොමද කියන්නේ?
    හීන මානය නෙවෙයි ද ඔය?
    දියුණු වෙලා කියලා ඔයා කොහොමද කියන්නේ?
    කටින් කියන දෙයක් නෙවෙයි නේ පේන්න ඕන දෙයක්.
    දැනෙන්න ඕන දෙයක්.
     
    • Like
    Reactions: clumsyhulk

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,589
    935
    113
    Mawanella Town
    කලින් OP එක වැඩ නැහැ දැන් , Chrome එකේ ඒ Extension වැඩ නෑ දැන්
    Operator password wada na. vitharak nemei wada karanna ona den aluth generator karaganna wenawa ayeth. samahara welawadi youtube ethi poddak hoyala balanna.

    thawa oya used karana packager walata GB madi nam starlink maru wenna tamai hodama de. etakota karadaren nidahas kohomath
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    912
    1,503
    93
    පොඩිම මුදලක ඉදලා බන් දියණු වුනේ
    උබ දියුණුව දැකලවත් නෑ තාම. ඒ නිසා බොරුවට කට කියවන්න එපා උබ තාම ඉන්නෙ අවුරුදු 12ක පොඩි එකෙක් වගේ හොදම ඉන්ටනෙට් කනෙක්ශන් එක තෝරන වයසෙ
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,215
    518
    113
    Ratnapura
    Cell lock kala kiyanne mokak da ? Network band eka lock karana eka neda ? eka kohomath karana ekak neh.. Hodata signal thiyana band eka select karala lock karana eka.. Eka feature ekak neh