ශ්‍රී මහා බෝධිය ළඟ මල් කඩවල මෝඩයො?

Sinha Le

Active member
  • Jun 4, 2026
    201
    96
    43
    ශ්‍රී මහා බෝධිය ළඟ මල් කඩ 20ක් විතර එක දිගට.

    එක්කො එක එක කඩේ එක එක ජාතියේ මල් විකුණන්න ඕනෙ.

    පාරේ යනකොට කෑ ගහනව මල්ලි මල් ගන්ඩ. ඔව් ඔයාට තමා කීවේ. දැක්කෙ නැ වගෙ යන්ඩ එපා කියල.

    මුල් කඩ තුන හතරෙන් විතරද කොහේදෝ මල් ගන්නෙ හුගක් මිනිස්සු.

    මට මල පැන්නා නොදැක්ක වගේ අහක බලාගෙන යන්න එපාලු.

    ඕකට යන හැමෝම බෞද්ධ නෙවෙයි නෙ. අපි නිකං ගියෙ බලන්ඩ.

    මහ මෝඩ වැඩක් එක දිගට මල් කඩ විස්සක් විතර දාන එක.

    මාතලේ උල්පතේ තියෙන කොස් කඩත් එහෙමයි. මීටරයක් දුරින් කොස් කඩ 10ක් විතර. ඔක්කොම කොස් එල්ලන් බලං ඉන්නව.

    පව් තමයි මිනිස්සු ඒ වුණාට මොලේ තියෙන විදිහට බිස්නස් එකක් කරන්න එපැයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,079
    113
    එකමත් එක රටක
    සුපර්මාර්කට් එකේ එකම වැඩේ කරන්න එක ලග කවුන්ටර් ගොඩක් තියෙන්නේ ඇයි ?
    ඒ හැම එකේම පෝලිම් තියනව නේ කීයක් තිබ්බත් . එකක පෝලිම දිගයි වගේ නම් සෙනග අඩු එක බලල මාරුවෙනවා . ඒ වගේ තමයි බන් .
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,400
    5,740
    113
    හෝම් ස්වීට් හෝම්
    සුපර්මාර්කට් එකේ එකම වැඩේ කරන්න එක ලග කවුන්ටර් ගොඩක් තියෙන්නේ ඇයි ?
    ඒ හැම එකේම පෝලිම් තියනව නේ කීයක් තිබ්බත් . එකක පෝලිම දිගයි වගේ නම් සෙනග අඩු එක බලල මාරුවෙනවා . ඒ වගේ තමයි බන් .
    පොඩ්ඩක්වත් ගැලපෙන්නෑ නේ බං උඹේ කතාව

    බූරුවෙක් තෝ නං
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,839
    9,564
    113
    සුපර්මාර්කට් එකේ එකම වැඩේ කරන්න එක ලග කවුන්ටර් ගොඩක් තියෙන්නේ ඇයි ?
    ඒ හැම එකේම පෝලිම් තියනව නේ කීයක් තිබ්බත් . එකක පෝලිම දිගයි වගේ නම් සෙනග අඩු එක බලල මාරුවෙනවා . ඒ වගේ තමයි බන් .
    kari mola karyek uba num
     
    • Haha
    Reactions: Yudewwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,079
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක්වත් ගැලපෙන්නෑ නේ බං උඹේ කතාව

    බූරුවෙක් තෝ නං
    උබ ඔය පන්සල් ලග මල් කඩ ලග , ට්‍රිප් යනකොට එකලග තියන කිරි හට්ටි කඩ වල , එක ජාතියේ දේවල් තියන කඩ වල ඕක නෙවෙයි ද වෙන්නේ ?

    අවශ්‍යතාව එකයි එතන එන උන්ගේ . ඉතින් එක කඩයක් වෙනුවට ඒ ජාතියේ කඩ ගොඩක් තියනව . සෙනග වැඩි නම් අපි ඉලග එකට යනවා .
    ඔතන වෙනස් වෙනස් කඩ දානවට වඩා එකවගේ ඒවා දාන එක තමයි වැඩි ප්‍රතිපල තියෙන්නේ .
    කවුන්ටර් කතාව ගත්තේ සෙනග බලලා මාරුවෙන එක කියන්නේ .

    kari mola karyek uba num
    මොකද්ද අවුල ?
    ------ Post added on Jun 13, 2026 at 11:28 AM
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    201
    96
    43
    සුපර්මාර්කට් එකේ එකම වැඩේ කරන්න එක ලග කවුන්ටර් ගොඩක් තියෙන්නේ ඇයි ?
    ඒ හැම එකේම පෝලිම් තියනව නේ කීයක් තිබ්බත් . එකක පෝලිම දිගයි වගේ නම් සෙනග අඩු එක බලල මාරුවෙනවා . ඒ වගේ තමයි බන් .
    එහෙම සෙනඟ බෙදෙනවා නං එහා පාරේ යන අයට කෑ ගහල කථා කරන්න ඕනෙද? මොලේ පුකේද? පොළොවේ රස්නියට මංදා මිනිස්සු ළඟම කඩ ටිකට යන්නෙ. අනික සුපර් මාර්කට් වගෙ තෝරන්න දෙයක් නැහැනෙ. මල් මල්ම තමා.
     
    • Dislike
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    මල්ලි එකවුන්ට් එක හොදට කරගෙන යනවා! ලඟදිම ඔරිගිනල් කොන්ට්‍රැක්ට් එකට් සෙට් වෙමු! :yes: ;)
     
    • Haha
    Reactions: clumsyhulk

    Sinha Le

    Active member
  • Jun 4, 2026
    201
    96
    43
    මල්ලි එකවුන්ට් එක හොදට කරගෙන යනවා! ලඟදිම ඔරිගිනල් කොන්ට්‍රැක්ට් එකට් සෙට් වෙමු! :yes: ;)
    තෝ ගිහිං රෙදි අපුල්ලපන්. මං කිවුවේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. බෞද්ධ නොවුනත් බිස්නස් එකක් කරන විදිහ දැකලා දුක හිතිල කිවුවෙ. 👎
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,079
    113
    එකමත් එක රටක
    එහෙම සෙනඟ බෙදෙනවා නං එහා පාරේ යන අයට කෑ ගහල කථා කරන්න ඕනෙද? මොලේ පුකේද? පොළොවේ රස්නියට මංදා මිනිස්සු ළඟම කඩ ටිකට යන්නෙ. අනික සුපර් මාර්කට් වගෙ තෝරන්න දෙයක් නැහැනෙ. මල් මල්ම තමා.
    කෑගහන එක ඔය වගේ කඩ කරන උන් කොහොමත් කරනවා බන් .
    කතරගම එකදිගට එක වගේම පලතුරු කඩ තියෙන්නේ . ඒ මොන කඩේට ගියත් උබට ඕන වැඩේ කරගන්න පුලුවන් .
    මේවත් ඒ වගේ . මොන මල් කඩේට ගියත් උබට ඕන දේ කරගන්න පුලුවන් .

    දැන් බලපං පිටකොටුවේ අස්සේ පාරවල් වල එක ලග එකම වැඩේට ගොඩක් කඩවල් තියෙන්නේ . උන්ට බිස්නස් තියෙන්නේ එහෙම නිසා තමයි උන් එහම එකලග දාන්නේ .
    පංචිකාවත්තේ එක පේළියට එකම වැඩේට කඩවල් තියෙන්නේ . අර streetfood කඩවල් දාගෙන ඉන්න උනුත් ඔහොම නේ .
    කෑගහන නොගහන එක ඉතින් උන්ගේ වෙලදාම් කරන වදිය .
    මම කිව්වේ ඔය වගේ තැන්වල වෙනස් වෙනස් කඩ දැම්ම කියලා බිස්නස් වැඩි වෙන්නේ නෑ .. ම්නිස්සු ගොඩක් තෝරා තෝරා ගන්නේ නෑ . ලගම ලේසිම එකෙන් ගන්නවා .
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    තෝ ගිහිං රෙදි අපුල්ලපන්. මං කිවුවේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. බෞද්ධ නොවුනත් බිස්නස් එකක් කරන විදිහ දැකලා දුක හිතිල කිවුවෙ. 👎
    ;) ;) තරු5 කරගමු ඉක්මනට
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    271
    298
    63
    Gampaha
    ශ්‍රී මහා බෝධිය ළඟ මල් කඩ 20ක් විතර එක දිගට....

    දන්න විදිහට ඔය මල් කඩ ඔතන තියෙන්නේ සෑහෙන කාලයක ඉඳලා. එච්චර කාලයක් ඒ මිනිස්සු එතන මල් කඩ කරගෙන යනවා කියන්නේ, ඒකෙන් යම් තරමකවත් ආදායමක් හැම කඩේකටම ලැබෙන නිසානේ. නැත්නම් ඕනෑම ව්‍යාපාරයක් කරන කෙනෙක් වගේ කඩේ වහලා දාලා යනවනේ.

    ඉතින් කඩ 20ක් නෙවෙයි, 50ක් තිබුණත් ප්‍රශ්නයක් කරගන්න දෙයක් මෙතන පේන්නේ නෑ. නැති ප්‍රශ්නයක් ඇති කරලා සිංහ_ලේ (man kiwwee Sinha Le) අවුස්සන්න ඕනෙත් නෑ.
     
    • Like
    Reactions: windows_ubuntu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,079
    113
    එකමත් එක රටක
    සුපර් මාර්කට් වගෙ තෝරන්න දෙයක් නැහැනෙ. මල් මල්ම තමා.
    මම සුපර්මාකට් එකේ කවුන්ටර් ටික ගැන බන් කිව්වේ . එතනත් තෝරන්න දෙයක් නෑ . සෙනග අඩු තැනට සෙට් වෙලා බිල දාගන්නවා .
    මහබොධිය ලග කියන්නේ එන ගොඩක් උන්ට් මල් ගන්න ඕන වෙන්ව . මල් ග්නපු නැති උන්ටත් ඔතනට ආවම කඩවල් ටික දැක්කම මල් ගන්න ඕන වෙන්ව .. .
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,718
    3,119
    113
    Ehema tamai ban business tyenne. E.g. maaligawatte motorcycle spare parts kada daana eka labayi spare parts kada neti area ekaka kada danawata wada. Mokada e area ekata enne motorcycle spare parts hoyaagana.

    Okunta long weekend, weekend, poya day kadea ariyat 8-5 job karana office padayonta wada loku gaanak hambenawa. Oya wage tenaka kade rent ekat maaseta patta gaanak wenawa.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,695
    11,707
    113
    Mal pahan kada pansala langa misak town eke, pole dammata pansal yana kawruth ganne nane..
    Pansal langath kada danna puluwan selected area ekak thiyanawa hama thanama danna denne na..
    Ithin unta eka langa kada daanawa ara wena option ekak na..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,569
    9,588
    113
    ඕකමද මන්දා මම දැක්කා FB එකේ group එකක දාලා තියනවා. 🤔
    කතාවනම් ඇත්ත, සැදැහැ සිත පුපුරන්න එනව ඒ හැසිරීමටනම්. සිංහ කණුව ලඟින් හරවලා යනකොට පාර දෙපැත්තෙ ඉන්න අයගෙන් ගත්තම ප්‍රශ්නයක් නෑ. එයාලගෙත් ගණන්නම් අසාධාරණයි, ඒත් කරන්න දෙයක් නෑ.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,426
    698
    113
    37
    AREA 51
    සුපර්මාර්කට් එකේ එකම වැඩේ කරන්න එක ලග කවුන්ටර් ගොඩක් තියෙන්නේ ඇයි ?
    ඒ හැම එකේම පෝලිම් තියනව නේ කීයක් තිබ්බත් . එකක පෝලිම දිගයි වගේ නම් සෙනග අඩු එක බලල මාරුවෙනවා . ඒ වගේ තමයි බන් .
    එක කවුන්ටර් එකකට ගියාම අනික් කවුන්ටරෙ එකා වැලලෙනවද අනේ අපෙනුත් බිල් කරගන්න එන්න ගගා.