අලුතෙන් ආව Honda Dio බයික් අවුල් ද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,395
    886
    113
    මචන්ල, අලුතෙන් ආව Honda Dio බයික් වල අවුල් තියෙනවද? Facebook group වල නම් කට්ටිය එක එක දේවල් දාලා තියෙනව. පාවිච්චි කරපු හරි දන්න අය හරි ඉන්නවනම් කියන්නකො විස්තරයක්.
     
    • Like
    Reactions: NRTG

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    731
    1,217
    93
    මචන්ල, අලුතෙන් ආව Honda Dio බයික් වල අවුල් තියෙනවද? Facebook group වල නම් කට්ටිය එක එක දේවල් දාලා තියෙනව. පාවිච්චි කරපු හරි දන්න අය හරි ඉන්නවනම් කියන්නකො විස්තරයක්.
    RayZR eka ganna
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,490
    9
    3,129
    113
    Ct 100 එක නම් සෑහෙන අවුල්.

    ඒත් පොඩි තත්ත්වයක් එන්නෙ අලුත් එකක් තියන කොට බං. :(

    කොච්චර අවුල් උනත් අලුත් එකකට යන්න. හැමදාම ජීවත් වෙන්නෙ නෑනෙ.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,395
    886
    113
    Bump

    පදින කට්ටිය කියනවා කලින් ආව එක තරම් හොද නැහැ කියලා. TVS NTORQ එක නම් මරු
    Mamath godak mixed reviews thamai dakke 😕 kalin ekak thamai dan thiyenne 2018 gaththu, eke nam kiyanna waradak na lokuwata.
    ------ Post added on Jun 13, 2026 at 8:14 PM
     
    • Like
    Reactions: NRTG