aHR0cHM6Ly93d3cuMXRhbWlsbXYuY2FyZHMvaW5kZXgucGhwPy9mb3J1bXMvdG9waWMvMTk4NDY1LWRyaWRhbS0yMDI2LXRhbWlsLXRydWUtd2ViLWRsLTRrLTEwODBwLTcyMHAtYXZjLWhldmMtZGQ1MS0xOTJrYnBzLTZnYi0yOGdiLTE0Z2ItOTUwbWIteDI2NC03MDBtYi00MDBtYi0yNTBtYi1lc3ViLw==
balapu suprima film ekak.. raa 1 i iwara wela baladdi... thawath oya wage styory thiyena ewa danna
මලයාලම් නම් සුපිරි තමා.මලයාලම් නම් නියමයි හිතාගන්න බැරි දේවල් උන් කරන්නේ මේකේ අනිතමට පොලිසියේ උන් මා තමයි ගේම දෙන්න කියලා තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ ඒ තරමට උන් පිස්සු වට්ටනවා
හරියටම හරි.. ගස් පිරුණු කදුකර පලාත..මලයාලම් නම් සුපිරි තමා.
උන්ගෙ ගස් කොලන් පිරිච්ච පරිසරය මරු වයිබ් එකක්
මම පටන් ගත්තේ trance එකෙන්, ඊට කලින් හිතුවේ ගුරුත්වාකර්ශනේ නැති ෆිල්ම් කිය්ලා..මලයාලම් නම් නියමයි හිතාගන්න බැරි දේවල් උන් කරන්නේ මේකේ අනිතමට පොලිසියේ උන් මා තමයි ගේම දෙන්න කියලා තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ ඒ තරමට උන් පිස්සු වට්ටනවා
Lagadi Bharathanatyam 1 & 2 baluwa. Loku deyak na. Habai kammali nathuwa balanna puluwan.මලයාලම් මලයාලියක්. ආයි වෙනම නුලක් ඕනා නැ මේකට කට්ටිය අතරට ලෙසටම ගිහින්
මලයාලම් මලයාලි කිසිදා ඔබව කලකිරිමට පත් නොකරාවි!
මටත් ඒක එච්චරම සෙට් නැ. ඒක ගොඩක් මලයාලම් සාම්ප්‍රදායික මූලයන් ගැවිලා තියන නිසා වෙන්න ඇති.Lagadi Bharathanatyam 1 & 2 baluwa. Loku deyak na. Habai kammali nathuwa balanna puluwan.
මේ ඉන්නෙ දොස්තර කෙනෙක් නෙවෙයි, මලයාලි ගුරෙක්..මලයාලම් මලයාලියක්. ආයි වෙනම නුලක් ඕනා නැ මේකට කට්ටිය අතරට ලෙසටම ගිහින්
මලයාලම් මලයාලි කිසිදා ඔබව කලකිරිමට පත් නොකරාවි!