බැලුවද? බැලුවද? සුපිරි ෆිලුමක්! 🤩 DRIDAM (2026) - Malayalam / Thriller/Crime

kanchana071

Active member
  • Apr 20, 2011
    844
    127
    43
    Gampaha, Sri lanka
    aHR0cHM6Ly93d3cuMXRhbWlsbXYuY2FyZHMvaW5kZXgucGhwPy9mb3J1bXMvdG9waWMvMTk4NDY1LWRyaWRhbS0yMDI2LXRhbWlsLXRydWUtd2ViLWRsLTRrLTEwODBwLTcyMHAtYXZjLWhldmMtZGQ1MS0xOTJrYnBzLTZnYi0yOGdiLTE0Z2ItOTUwbWIteDI2NC03MDBtYi00MDBtYi0yNTBtYi1lc3ViLw==
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    443
    135
    43
    ගව මඩුවේ
    මලයාලම් නම් නියමයි හිතාගන්න බැරි දේවල් උන් කරන්නේ මේකේ අනිතමට පොලිසියේ උන් මා තමයි ගේම දෙන්න කියලා තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ ඒ තරමට උන් පිස්සු වට්ටනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,739
    24,807
    113
    Fantasy
    මලයාලම් නම් නියමයි හිතාගන්න බැරි දේවල් උන් කරන්නේ මේකේ අනිතමට පොලිසියේ උන් මා තමයි ගේම දෙන්න කියලා තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ ඒ තරමට උන් පිස්සු වට්ටනවා
    මලයාලම් නම් සුපිරි තමා.
    උන්ගෙ ගස් කොලන් පිරිච්ච පරිසරය මරු වයිබ් එකක්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,392
    8,534
    113
    මලයාලම් නම් නියමයි හිතාගන්න බැරි දේවල් උන් කරන්නේ මේකේ අනිතමට පොලිසියේ උන් මා තමයි ගේම දෙන්න කියලා තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ ඒ තරමට උන් පිස්සු වට්ටනවා
    මම පටන් ගත්තේ trance එකෙන්, ඊට කලින් හිතුවේ ගුරුත්වාකර්ශනේ නැති ෆිල්ම් කිය්ලා..

    දැන් කුඩු ගැහුවා ව්ගේ ත්මා.. තාම අපෙ ෆිල්ම් හදන උන් බහුතරයක් සාරි පටලගෙම ගස් බඩගානවා.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,148
    1
    16,530
    113
    −273.15°C
    මලයාලම් මලයාලියක්. ආයි වෙනම නුලක් ඕනා නැ මේකට කට්ටිය අතරට ලෙසටම ගිහින්

    මලයාලම් මලයාලි කිසිදා ඔබව කලකිරිමට පත් නොකරාවි!
    Lagadi Bharathanatyam 1 & 2 baluwa. Loku deyak na. Habai kammali nathuwa balanna puluwan.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    Lagadi Bharathanatyam 1 & 2 baluwa. Loku deyak na. Habai kammali nathuwa balanna puluwan.
    මටත් ඒක එච්චරම සෙට් නැ. ඒක ගොඩක් මලයාලම් සාම්ප්‍රදායික මූලයන් ගැවිලා තියන නිසා වෙන්න ඇති.
     
    • Like
    Reactions: Absolute Zero

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,392
    8,534
    113
    මලයාලම් මලයාලියක්. ආයි වෙනම නුලක් ඕනා නැ මේකට කට්ටිය අතරට ලෙසටම ගිහින්

    මලයාලම් මලයාලි කිසිදා ඔබව කලකිරිමට පත් නොකරාවි!
    මේ ඉන්නෙ දොස්තර කෙනෙක් නෙවෙයි, මලයාලි ගුරෙක්..