ලංකාවේ ලස්සනම කෙල්ලො ඉන්නෙ මාතලේ ලු 🤔

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,160
    2,627
    113
    මා⁣තලේ, මහනුවර, කෑගල්ල කියන්නේ දේශගුණය අතින් හොඳටම ශරීරයට හිතකර පැති. ඊට අමතරව සුද්දන්ට උපරිමයෙන් මිශ්‍ර වෙච්ච පැති. ඉතිං කෙල්ලෝ ලස්සන වෙන එක පුදුමයක් නෙමෙයි. රටේ අනිත් පැතිවල ලස්සන කෙල්ලෝ ඉන්නවා නම් අනිවා මාතලේට මහනුවරට කෑගල්ලට සම්බන්ධයක් ඇති.
    Meka aththa... Patta lassna kello inne... Dethun denek hitiya Ashraya Karapu.... Den Bedala Inneth me peththaka ekkenek Thama... Mathale Town eken Poddak Athulata Giyama Gam wala Inna kello Patta lassnai
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,815
    5,686
    113
    I think this is true.
    My sample size. When i am in university, there were 4 girls from mathale, All 4 of them were pretty good looking, and 2 of them were drop dead gorgeous.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    302
    348
    63
    Gampaha
    මා⁣තලේ, මහනුවර, කෑගල්ල කියන්නේ දේශගුණය අතින් හොඳටම ශරීරයට හිතකර පැති. ඊට අමතරව සුද්දන්ට උපරිමයෙන් මිශ්‍ර වෙච්ච පැති. ඉතිං කෙල්ලෝ ලස්සන වෙන එක පුදුමයක් නෙමෙයි. රටේ අනිත් පැතිවල ලස්සන කෙල්ලෝ ඉන්නවා නම් අනිවා මාතලේට මහනුවරට කෑගල්ලට සම්බන්ධයක් ඇති.

    Suddanta mishra weemak nevei. Robert Knox gee pothee (1681) (Sinhala translation - eda heladiva - ) thiyenawa Nuwara un "fair skinned" kiyala.
    Kohomath skin color eka depend venne climate matha (Melanin levels)

    "What the above shows is the apparent mix character of the Sinhalese as he had seen. Knox was mainly living in the Hill Country, where people were relatively fair skinned due to the climatic conditions, and among the Sinhalese, it is also possible that there had been an ancestral mix of people who came from the Northern parts of India as well. Knox had not seen the Sinhalese people who were living in the coastal areas of the West and the South who would have mostly resembled what he called the Malabars."
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,623
    1,824

    Correct me if I am wrong..

    Knox came to SL during Dutch era..

    Kandy was already colonized by the Portuguese and Dutch by then..

    It is true though what you are saying about the Sun's effect.. eg coastal area right around the equator..
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    302
    348
    63
    Gampaha
    Correct me if I am wrong..

    Knox came to SL during Dutch era..

    Kandy was already colonized by the Portuguese and Dutch by then..

    It is true though what you are saying about the Sun's effect.. eg coastal area right around the equator..

    Even British couldn't "conquer" Kandy and only because betrayals and internal struggles (and cunning nature of Brits) Kandy was eventually handed over.
    Portuguese and Dutch affected areas (they were not necessarily colonies) were mainly near sea lines not in the mountains. That's why still there are large Catholic/Christian population in areas like Negombo.

    There are could have been very small number of "very fair skinned" families due to mixing with foreigners by then. But that number should have been very small. Sinhalese were traditionally didn't like mixing with someone from different religion let alone a different country in the past. (Still that's the case even today specially with higher caste.)
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    277
    432
    63
    28
    Anuradhapura
    මාත් අහල තියනවා මාතලේ කෙල්ලො හැඩයි කියලා.ඒත් කරුමෙටවත් තවම හැඩ එක කෙල්ලෙක්වත් මාතලෙන් මට හම්බෙලා නෑ.....😒😒.මන් ලෝකෙ ආසම නඟරය තමා නුවර 😍
    😍🥰කැම්පස් තේරිලා ඉන්න කාලෙ මට හෙන කැමත්තක් තිබ්බා නුවර කෙල්ලෙක් එක්ක යාලුවෙන්න.මගෙ අම්මා නුවර-අම්මලාගෙ පවුලෙ හැමෝම ලස්සනයි.ඉතින් මොට්ට මම හීන දැක්කා නුවරින් ලස්සන කෙල්ලෙක් යාලු කරගන්න.අපේ බැජ්ජකට ආව කෙල්ලො දෙන්නම average ඉතින්.ඒ හන්දා ඒ අදහස අතෑරියා.එවකට අවුරුදු 20 ක් වෙච්ච මම බලාපොරොත්තු උනේ
    1) කුමාරිහාමි ලෙවල් එකේ ලස්සන
    2)එන්ට/කන්ට/බොන්ට කියන
    3) වංසක්කාර
    4) High school,මහමායා,පුෂ්පදාන වගෙ ගිය
    5) කියුට් වොයිස්සෙකක් තියන
    6) ස්වාමි භක්තිය තියන
    කෙල්ලෙක්.Still I missed my kandy lamissi
    😒😕

    මේ වගෙ පැතිවල කෙල්ලො ලස්සන වෙන්ඩ සුදු ජාන මිශ්‍රවීමත් හේතුවක් වෙන්න ඇති.ඒත් අමතක කරන්න එපා මහනුවර රාජධානි සමය කියන්නෙ ඉන්දියාවෙන් රාජබිසව්වරු ,කුමාරිකාවො import කරපු කාලයක් කියන එක.

    මීට අමතරව විවිධ මුස්ලිම් ආක්‍රමණ හන්දා මේ රටට පැනලා ආව ඉන්දීය බ්‍රාහ්මණ වංශිකයො නිසාත් ඔය වගෙ ලස්සන අය හැදුනා.ඒ අයගෙන් තමයි අපේ ඔය ප්‍රභූ/නිලමක්කාර පරම්පරා පැවතගෙන එන්නෙ.ඒ වගෙ ඉන්දියාවෙන් පැනලා ලංකාවට ආව ඉන්දියාවෙ ප්‍රභූවරු නිසාත් මේ දෙ වෙන්න පුලුවන්
    (මේක නන්දන වීරරත්න මාධ්‍යවේදියා එක පොඩ්කාස්ට් එකක කිව්ව කතාවක්,power hour-Gemunu Jayantha Wanninayake)

    ------ Post added on Jun 13, 2026 at 6:21 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,731
    10,740
    113
    35
    Spain
    මා⁣තලේ, මහනුවර, කෑගල්ල කියන්නේ දේශගුණය අතින් හොඳටම ශරීරයට හිතකර පැති. ඊට අමතරව සුද්දන්ට උපරිමයෙන් මිශ්‍ර වෙච්ච පැති. ඉතිං කෙල්ලෝ ලස්සන වෙන එක පුදුමයක් නෙමෙයි. රටේ අනිත් පැතිවල ලස්සන කෙල්ලෝ ඉන්නවා නම් අනිවා මාතලේට මහනුවරට කෑගල්ලට සම්බන්ධයක් ඇති.
    උඹල ගාල්ල, මාතර, හම්බන්තොට එහෙම කිව්වම අව්වට කරකුට්ටන් වුනු උන් ඉන්නවා කියල නේ හිතන්නේ, එත් එහෙම නැහැ. මෙහෙ ඉන්නවා මිශ්‍ර උන්, ඇස් පැණි පාට උන් ඉන්නවා. උන් සිංහල උන්, එත් මිශ්‍ර වෙලා හැදිලා. සම දුඹුරු උන් ඉන්නේ ටිකක් ඇතුළට වෙන්න. ටවුන්වල ඉන්න උන් වැඩි දෙනා එහෙම දුඹුරු නැහැ.
     
    • Like
    Reactions: Sinha Le

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,807
    34,129
    113
    උඹල ගාල්ල, මාතර, හම්බන්තොට එහෙම කිව්වම අව්වට කරකුට්ටන් වුනු උන් ඉන්නවා කියල නේ හිතන්නේ, එත් එහෙම නැහැ. මෙහෙ ඉන්නවා මිශ්‍ර උන්, ඇස් පැණි පාට උන් ඉන්නවා. උන් සිංහල උන්, එත් මිශ්‍ර වෙලා හැදිලා. සම දුඹුරු උන් ඉන්නේ ටිකක් ඇතුළට වෙන්න. ටවුන්වල ඉන්න උන් වැඩි දෙනා එහෙම දුඹුරු නැහැ.
    සුජිත් අක්කරවත්තගෙ කතාවල තියෙනවා අවුරුදු දහස් ගානක් තිස්සේ දකුණේ උන් ජාත්‍යන්තරය එක්ක මිශ්‍ර වෙච්ච සිද්ධි
     
    • Like
    Reactions: Inigo Montoya

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,693
    1,206
    113
    Mars
    Kandy, Kegalle, Matale unge thiyenava unique skin colour ekak, oka awwe hitiyata kalu wenne naha anek ayage wage, anek eka asian unge wage kakul. Kegalle wala kellange katahada unique. Matale aya iinocent looking wild characters.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,731
    10,740
    113
    35
    Spain
    Kandy, Kegalle, Matale unge thiyenava unique skin colour ekak, oka awwe hitiyata kalu wenne naha anek ayage wage, anek eka asian unge wage kakul. Kegalle wala kellange katahada unique. Matale aya iinocent looking wild characters.
    Despicable Me What GIF

    සිරාවටම?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,856
    113
    ඇත්ත බොරු නම් කොහොමද හරියටම දන්නේ නෑ. නුවර පැත්තේ ලස්සන අය ඉන්නවා නම් තමයි. percentage එකක් විදියට ගත්තොත් එහෙමටම නැතුව ඇති සමස්තය විදියට. හැබැයි අනිත් area එක්ක ගත්තම නම් comparison එක කොහොම වෙයි ද දන්නේ නෑ percentage එකක් විදියට. මෙහෙ අයත් වෙන පළාත්වල කට්ටිය එහෙමත් බැදලා ඉන්නවා පෙනුම තියෙන.අනික දැන් ඉතින් මෙහෙ අය කොළඹ අරෙහෙ මෙහෙ. වෙන වෙන පැතිවල අය මෙහෙ ඉන්නවා. ඔක්කොම කලවම්. සමහර විට මුණේ perfection එක මෙහෙ අයගේ හොඳ ඇති. වෙනම research කරන්න වෙනවා ඕවා හරියට හොයන්න.
     
    • Like
    Reactions: Inigo Montoya