Xiaomi 17T

Elv888

Well-known member
  • May 20, 2009
    1,232
    1,289
    113
    මෙච්චර ලොකු specs තියන එකක් ගන්නේ මොකටද බන් ?
    මේක දැක්ක හින්දා අහල බැලුවේ.

    TV එකකුත් දෙනවලු 😆



    පලවෙනි order 25ට
    ------ Post added on Jun 14, 2026 at 9:29 AM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,773
    10,278
    113
    ඔය xiaomi redmi phone වල os එකේ ads පෙන්නනවා නේද බන් ? කොච්චර අයින් කලත් හරියන්නේ නෑ කියනවා නේ
     
    • Like
    Reactions: Elv888