Xiaomi phones පාවිචි කරන අය කියන්න Xiaomi phones හොදද?
Elv888 Well-known member May 20, 2009 1,232 1,289 113 Today at 8:55 AM #1 Xiaomi phones පාවිචි කරන අය කියන්න Xiaomi phones හොදද? Reactions: Yeezus
ishur_j Well-known member Apr 1, 2007 2,824 410 83 Today at 9:01 AM #2 Ow hondai ------ Post added on Jun 14, 2026 at 9:02 AM Reactions: Elv888
lilman Well-known member May 10, 2009 40,192 53,205 113 Colombo Today at 9:06 AM #3 මෙච්චර ලොකු specs තියන එකක් ගන්නේ මොකටද බන් ? Reactions: thisNameIsForElakiri and Elv888
B Bitter Truth Well-known member Dec 19, 2015 23,279 45,234 113 Today at 9:08 AM #4 ඕක ලංකාවට අාව විතරයිනේ..ඕක මරු.. Reactions: Elv888
Elv888 Well-known member May 20, 2009 1,232 1,289 113 Today at 9:19 AM #5 lilman said: මෙච්චර ලොකු specs තියන එකක් ගන්නේ මොකටද බන් ? Click to expand... මේක දැක්ක හින්දා අහල බැලුවේ. TV එකකුත් දෙනවලු පලවෙනි order 25ට ------ Post added on Jun 14, 2026 at 9:29 AM
lilman said: මෙච්චර ලොකු specs තියන එකක් ගන්නේ මොකටද බන් ? Click to expand... මේක දැක්ක හින්දා අහල බැලුවේ. TV එකකුත් දෙනවලු පලවෙනි order 25ට ------ Post added on Jun 14, 2026 at 9:29 AM
ishur_j Well-known member Apr 1, 2007 2,824 410 83 Today at 9:29 AM #6 Hondai ban baya nathuwa ganin. Umbata itin aith wikunanna ehema onenan iphone ekak ganin Reactions: Elv888
hi.dushan Well-known member Jun 29, 2009 8,769 10,277 113 Today at 9:40 AM #7 ඔය xiaomi redmi phone වල os එකේ ads පෙන්නනවා නේද බන් ? කොච්චර අයින් කලත් හරියන්නේ නෑ කියනවා නේ Reactions: Elv888
Ldy Well-known member Oct 6, 2025 3,368 4,705 113 36 Today at 9:50 AM #8 hi.dushan said: ඔය xiaomi redmi phone වල os එකේ ads පෙන්නනවා නේද බන් ? කොච්චර අයින් කලත් හරියන්නේ නෑ කියනවා නේ Click to expand... ee redmi wala.. Xiaomi ewaye ee awla na Reactions: Elv888 and hi.dushan
hi.dushan said: ඔය xiaomi redmi phone වල os එකේ ads පෙන්නනවා නේද බන් ? කොච්චර අයින් කලත් හරියන්නේ නෑ කියනවා නේ Click to expand... ee redmi wala.. Xiaomi ewaye ee awla na
TechnWeb Well-known member Dec 28, 2011 7,298 5,419 113 Today at 9:50 AM #9 60-70 ta adu ekaknam awlak ne. oya ganata iphone thama hoda Reactions: Elv888
.::J@S::. Well-known member Dec 4, 2011 9,668 6,252 113 ගග අද්දර Today at 10:03 AM #10 Overpriced Reactions: Elv888
gihand4r Well-known member Oct 29, 2007 13,556 3,978 113 Lanka Today at 10:09 AM #11 hodai. Reactions: Elv888
SLhuman Well-known member Jan 8, 2016 3,957 4,521 113 Today at 10:14 AM #12 Can it beat the camera quality of an iPhone...there what I want to know. Looks nice Reactions: Elv888
Hapuwa Well-known member Jan 24, 2009 5,096 3,082 113 Today at 10:59 AM #13 I use 13T, superb performance except for the front camera Last edited: 15 minutes ago Reactions: Elv888