Your Facebook account has been suspended

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,054
    1
    31,597
    113
    - උඩරට -
    අවුරුදු 3 කට වගේ කලින් මගේ යාලුවෙක් ට ඔහොම උනා... ඌ ඉන්නේ ඔසී... ඌ දන්න හැම මගුලම කරල ඒත් වැඩක් උනේ නෑ කිව්වා.. ඌ කාටදෝ බැනලා එහෙම සීන් එකක් ගිහින් තිබ්බේ... මුගේ එකවුන්ට් දෙකක් තිබ්බා.. ඔරිජිනල් එකවුන්ට් එක ටමා කෙලවුනේ... පස්සේ ඔසී වල ෆේස්බුක් එකට සම්බන්දව වැඩ කරන කෙල්ලෙක් සෙට් වෙලා. ඒකීට සීන් එක කිව්වම ඒකී එකවුන්ට් එක අරන් දුන්නලු දවස් 3 න් ..
     
    Panic123

    Active member
  • Aug 13, 2024
    101
    59
    28
    මගෙත් ඔහොම්ම තමා. Review වලින් පස්සේ suspend. Video verification දාන්න ආවා. ඊටපස්සේ තමයි ඔහොම වුණේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,793
    10,292
    113
    මගෙත් ඔහොම්ම තමා. Review වලින් පස්සේ suspend. Video verification දාන්න ආවා. ඊටපස්සේ තමයි ඔහොම වුණේ
    Video verification dunnada ? ita passe da suspend une ?
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,344
    601
    113
    Colombo
    Mageth April restriction ekak awa. Group and page create karanna ba kiyala. mm karapu dekuth na. 2009 idan lassanata thibba account eka. 1 yr inna ona dan. Human contact karagannath widiyak na.
     
    • Wow
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,323
    8,076
    113
    අවුරුදු 3 කට වගේ කලින් මගේ යාලුවෙක් ට ඔහොම උනා... ඌ ඉන්නේ ඔසී... ඌ දන්න හැම මගුලම කරල ඒත් වැඩක් උනේ නෑ කිව්වා.. ඌ කාටදෝ බැනලා එහෙම සීන් එකක් ගිහින් තිබ්බේ... මුගේ එකවුන්ට් දෙකක් තිබ්බා.. ඔරිජිනල් එකවුන්ට් එක ටමා කෙලවුනේ... පස්සේ ඔසී වල ෆේස්බුක් එකට සම්බන්දව වැඩ කරන කෙල්ලෙක් සෙට් වෙලා. ඒකීට සීන් එක කිව්වම ඒකී එකවුන්ට් එක අරන් දුන්නලු දවස් 3 න් ..
    YouTube or Facebook suspended unama ganna puluwan bN. habei free baha. okata service dena un ona tharam innWa.

    එකක් full friends ල ඉන්න එක.අනික එකෙක් වත් නැති එක.දෙකම ලෙෆ්ට් :(

    වෙරිෆයි කරන්න සෙල්ෆියක් යැව්ව review එකට.ඒට පස්සෙ permenently ලෙෆ්ට් උනා :(

    උඹ පස්සෙ අලුත් එකක් හැදුවද ??
    Iye Facebook down ekek une naha. Un update ekek released kala mama hitanne.
    ------ Post added on Jun 14, 2026 at 1:16 AM
     
    • Wow
    Reactions: charitha2011

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,192
    113
    අඩෝ මගෙත් අවුරුදු 10ක් විතර පරණ fake account එකක් තිබුනා , දැන් එකට verification එකක් ඉල්ලනවා , මොකද බන් කරන්න ඕන ?

    Vxtpzc8.jpeg
    yako mageth ekak tiyenawa..ai meheam enne? uba monawa hari waradi wadak kala da?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,793
    10,292
    113
    yako mageth ekak tiyenawa..ai meheam enne? uba monawa hari waradi wadak kala da?
    2010 විතර account එකක් මචන් , friends ල 4000ක් විතර හිටියා , කරපු එකකම වැරැද්ද කියලා හිතෙන්නේ, යම්කිසි වෘතීය ප්‍රශ්නයක් ගැන වෙන එකෙක් දාපු පොස්ට් එකකට ඊට අදාල ලංකාවේ ප්‍රසිද්ධ වෘතීය සමිති කාරයෙක්ගේ වැඩ ගැන විවේචනාත්මක comment කිහිපයක් දැම්මා ( ඕකා මහා තිරිසන් කාලකන්නියෙක් සාමාජිකයෝ ගැන හිතන්නේ නැතිව එන එන ආණ්ඩුවට සෙට් වෙලා තමන්ගේ බඩ වඩාගන්නවා වගේ කතාවක් )

    මේ වගේ දේකට වෙන්න පුලුවන්ද මචන් ?
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Panic123

    Active member
  • Aug 13, 2024
    101
    59
    28
    Video verification dunnada ? ita passe da suspend une ?
    ඔව්.Video verification දුන්නට පස්සේ මාසයක් විතර යනකම් sorry something went wrong කියලා error එකක් වැටුණා log වෙන්න යනකොට. පස්සේ තමයි account eka අයින් කරලා තිබ්බේ. Review වලින් පස්සේ කියලා තමයි තිබ්බේ.
     
    • Wow
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,793
    10,292
    113
    ඔව්.Video verification දුන්නට පස්සේ මාසයක් විතර යනකම් sorry something went wrong කියලා error එකක් වැටුණා log වෙන්න යනකොට. පස්සේ තමයි account eka අයින් කරලා තිබ්බේ. Review වලින් පස්සේ කියලා තමයි තිබ්බේ.
    meka godaganna kramayak nadda machan ?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,192
    113
    2010 විතර account එකක් මචන් , friends ල 4000ක් විතර හිටියා , කරපු එකකම වැරැද්ද කියලා හිතෙන්නේ, යම්කිසි වෘතීය ප්‍රශ්නයක් ගැන වෙන එකෙක් දාපු පොස්ට් එකකට ඊට අදාල ලංකාවේ ප්‍රසිද්ධ වෘතීය සමිති කාරයෙක්ගේ වැඩ ගැන විවේචනාත්මක comment කිහිපයක් දැම්මා ( ඕකා මහා තිරිසන් කාලකන්නියෙක් සාමාජිකයෝ ගැන හිතන්නේ නැතිව එන එන ආණ්ඩුවට සෙට් වෙලා තමන්ගේ බඩ වඩාගන්නවා වගේ කතාවක් )

    මේ වගේ දේකට වෙන්න පුලුවන්ද මචන් ?
    kattiyak ekathu wela ubata report gahauwada danne na..fake ekak kiyala..
     
    • Wow
    Reactions: hi.dushan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Uba monawahari kiuwa deyak eka digata kawuruhari report karaa nam oka wenawaa

    10K ehaa followers thibaa accounts uth community standard na kiyala ban karala thibaa ohoma banala karapu ewaa report karala
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,793
    10,292
    113
    kattiyak ekathu wela ubata report gahauwada danne na..fake ekak kiyala..
    මටත් එහෙම හිතුනා , මේක ගොඩ දාගන්න විදියක් නැද්ද මචන් ?

    ඕක හදන්න පුළුවන් පොන්නයෝ. මගේ එකටත් ඔහොම වෙල හදා ගත්ත.
    kohomada karagaththe machan ?
    ------ Post added on Jun 14, 2026 at 2:47 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,054
    1
    31,597
    113
    - උඩරට -
    2010 විතර account එකක් මචන් , friends ල 4000ක් විතර හිටියා , කරපු එකකම වැරැද්ද කියලා හිතෙන්නේ, යම්කිසි වෘතීය ප්‍රශ්නයක් ගැන වෙන එකෙක් දාපු පොස්ට් එකකට ඊට අදාල ලංකාවේ ප්‍රසිද්ධ වෘතීය සමිති කාරයෙක්ගේ වැඩ ගැන විවේචනාත්මක comment කිහිපයක් දැම්මා ( ඕකා මහා තිරිසන් කාලකන්නියෙක් සාමාජිකයෝ ගැන හිතන්නේ නැතිව එන එන ආණ්ඩුවට සෙට් වෙලා තමන්ගේ බඩ වඩාගන්නවා වගේ කතාවක් )

    මේ වගේ දේකට වෙන්න පුලුවන්ද මචන් ?
    එකවුන්ට් එක උඹේ කියලා NIC Verify කරපන්.. එතකොට ගොඩක් දුරට හරි යන්න පුලුවන්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,793
    10,292
    113
    එකවුන්ට් එක උඹේ කියලා NIC Verify කරපන්.. එතකොට ගොඩක් දුරට හරි යන්න පුලුවන්
    කිසිම දෙයක් කරන්න දෙන්නේ නෑ මචන් redirect කරනවා Upload a verification selfie කියන තැනට

    Vxtpzc8.jpeg
     
    • Sad
    Reactions: charitha2011