ran pawumak 4000ta gatta?24 කියන්නේ කොලිටීම එක නේ, ඉතින් ගණන්. මන් 22 ඒවා අරන් තියෙනවා. හැබැයි ගොඩක් ඉස්සර. එකක් 4000ට ගිය කාලේ ගත්තේ. තාම ඒවා තියෙනවා. උඹ රෙපියටඩ් ෂොප් එකකින් සහතිකයක් එක්ක ගනින්.
2005 දි වගේ ඒ ගානට තිබුනran pawumak 4000ta gatta?
Umbe wayasa me weddi awurudu 100k witara wenna one ehenan
කොයින් තියෙන්නෙ 22kකොලිටි හොද කොහෙද ?
ගොඩක් තැන් වල මිල වැඩී ගොඩක් .
ran pawumak 4000ta gatta?
Umbe wayasa me weddi awurudu 100k witara wenna one ehenan
99 අවුරුද්දේ ගත්තේ. මට දැන් 48යි2005 දි වගේ ඒ ගානට තිබුන
කොයින් තියෙන්නෙ 22k
------ Post added on Jun 14, 2026 at 2:32 PM
world market එකේ මිලයි ලංකාවේ මිලයි ගොඩක් වෙනස් වෙවෙන්නෙ ඇයි කියලා දන්නවද ?24 කියන්නේ කොලිටීම එක නේ, ඉතින් ගණන්. මන් 22 ඒවා අරන් තියෙනවා. හැබැයි ගොඩක් ඉස්සර. එකක් 4000ට ගිය කාලේ ගත්තේ. තාම ඒවා තියෙනවා. උඹ රෙපියටඩ් ෂොප් එකකින් සහතිකයක් එක්ක ගනින්.
විසි හතර ගන්න තැනක් දන්නෙ නැද්ද ?2005 දි වගේ ඒ ගානට තිබුන
කොයින් තියෙන්නෙ 22k
24 තියෙන්නෙ බිස්කට්
-
ඒ කාලෙ ඔහොම අරන් තියාගන්න හිතුණෙ ඇයි?99 අවුරුද්දේ ගත්තේ. මට දැන් 48යි
මම ගත්තෙ 2025දි නුගේගොඩ ශොප් එකකින්විසි හතර ගන්න තැනක් දන්නෙ නැද්ද ?
ලංකාවේ ඉන්දියාවේ ගෑණු රත්රන් එකතු කරනවා නේ බන්. එක නිසා මෙහෙ තියෙනවා ලොකු ඉල්ලුමක්. මේ කාලේ ආනයන වියදන් අඩු කරන්න ඕන නිසා මේවයේ ගණන් වැඩි වෙලා ඇති. ඊළඟට බයින් සහ සෙලින් ප්‍රයිස් දෙක වෙනස්. විකුණන එක ලේසි වුනාට ගත්ත ගානට විකුණගන්න බැරි වෙයි. අවුරුදු කීපෙකින් ගණන් වැඩි වුනොත් ලාබයක් ගන්න පුළුවන්. මන් කියන්නේ ලෝකේ රත්රන් මිල බැහැපු වෙලාවක ගන්න කියල. දැන් ට්‍රෙන්ඩ් එක කොහොමද දන්නේ නැහැ.world market එකේ මිලයි ලංකාවේ මිලයි ගොඩක් වෙනස් වෙවෙන්නෙ ඇයි කියලා දන්නවද ?
සල්ලි ටිකක් අතේ තිබුණු නිසා බන්.ඒ කාලෙ ඔහොම අරන් තියාගන්න හිතුණෙ ඇයි?
ග්රෑම් කීයද බං ලංකාවේ තියන බිස්කට් .මම ගත්තෙ 2025දි නුගේගොඩ ශොප් එකකින්
mama gaththe 8g evaග්රෑම් කීයද බං ලංකාවේ තියන බිස්කට් .
මොකක්ද ශොප් එක මටත් ගන්න.mama gaththe 8g eva
Dan trend eka 30% real value eken adukarala denne onna okai anduwa kare gold walataලංකාවේ ඉන්දියාවේ ගෑණු රත්රන් එකතු කරනවා නේ බන්. එක නිසා මෙහෙ තියෙනවා ලොකු ඉල්ලුමක්. මේ කාලේ ආනයන වියදන් අඩු කරන්න ඕන නිසා මේවයේ ගණන් වැඩි වෙලා ඇති. ඊළඟට බයින් සහ සෙලින් ප්‍රයිස් දෙක වෙනස්. විකුණන එක ලේසි වුනාට ගත්ත ගානට විකුණගන්න බැරි වෙයි. අවුරුදු කීපෙකින් ගණන් වැඩි වුනොත් ලාබයක් ගන්න පුළුවන්. මන් කියන්නේ ලෝකේ රත්රන් මිල බැහැපු වෙලාවක ගන්න කියල. දැන් ට්‍රෙන්ඩ් එක කොහොමද දන්නේ නැහැ.
සල්ලි ටිකක් අතේ තිබුණු නිසා බන්.
------ Post added on Jun 14, 2026 at 2:38 PM
https://elakiri.com/threads/ජනතා-ආන්ඩුවට-සහය-වෙමු-රටවෙනුවෙන්-අපේ-වගකීම්-ඉටු-කරමු-රට-ඇතුලට-ඩොලර්-හරි-විදියට-අරන්-එමු-කොලිටි හොද කොහෙද ?
ගොඩක් තැන් වල මිල වැඩී ගොඩක් .
අනුර සඕදරයට පින් සිද්දවෙන්න මම ඕක 20 කෑලි වලින් කරන් යන ගමන් ඉන්නෙ. දැනටම 20ක් ගත්තා.මේ වගේ බිස්කට් ඵකක් ගන්න තිබ්බනම් ගොඩ..
![]()
ලංකාවේ ශොප් වල 24 කොයින් විකුණන්න තියනවා කියලා tiktok වීඩියෝ තියනවා.ලංකාවෙ කැරට් 24 පුද්ගලික පරිහරනයට ගන්න තහනම්, ගේන්නත් තහනම්. කරන්න පුලුවන් ආභරන හදන්න විතරලු. ලංකාවෙ ගොඩක් තැන්වල හොර රත්‍රන් තියෙනවා කියනවා. ඉතින් ගන්නවානම් ශුවර් එකෙක්ගෙන්ම ගනින් මොකද හොර වැඩක් කලොත් පොලීසි යන්නත් බෑ රත්‍රන් එහෙම ගන්න බැරි නිසා.
ඕකේ මෙහෙම සීන් එකක් තියෙනවා, ඕක විකුනන කොට 24ද නැද්ද කියලා බලන්නෙ නෑ මොකද ඒක බලන්න ඔය පැකින් එක කඩන්න ඕන. ඒ කියන්නෙ ඒකේ වටිනාමක අඩු වෙනවා. ඉතින් ලංකවෙ කාලකන්නි කරන්නෙ හොරට පිත්තල කෑලි වල රත්‍රන් ගාල ඔය පැකින් එකම හදලා විකුනන එක. උන් හොර වැඩක් කලත් උඹට පොලිසි යන්න බෑ මොකද ඕවා ගන්න තහනම් නිසා. ගන්නවානම් ශුවර්ම එකෙක්ගෙන් ගනින්, නැත්තන් ඩුබායි dutyfree වගේ ඒවලින් ගනින්.ලංකාවේ ශොප් වල 24 කොයින් විකුණන්න තියනවා කියලා tiktok වීඩියෝ තියනවා.
එතකොට මේ හොරෙන් විකුණන ඒව ද?