half century ගහන්න ලඟයි. මගෙත් තියෙනව රත්තරන් වටින කාසි 4ක්. මම ඒ 4 දවසක දුවට දෙනව අදට ඒක 258105 USDවටිනවා.99 අවුරුද්දේ ගත්තේ. මට දැන් 48යි
half century ගහන්න ලඟයි. මගෙත් තියෙනව රත්තරන් වටින කාසි 4ක්. මම ඒ 4 දවසක දුවට දෙනව අදට ඒක 258105 USDවටිනවා.99 අවුරුද්දේ ගත්තේ. මට දැන් 48යි
$258105 watina coin 4? monada yako e coinhalf century ගහන්න ලඟයි. මගෙත් තියෙනව රත්තරන් වටින කාසි 4ක්. මම ඒ 4 දවසක දුවට දෙනව අදට ඒක 258105 USDවටිනවා.
BTC$258105 watina coin 4? monada yako e coin

baanata thama wasiya. e kaleta ganath ekka u Ferrari padi..
BOC gold shop. Directly from the Royal Mint. 3.1g coins.විසි හතර ගන්න තැනක් දන්නෙ නැද්ද ?
2009 ඉඳල තියන් ඉන්නෙ.baanata thama wasiya. e kaleta ganath ekka u Ferrari padi..
mama nam ehema daruwanta deela marena line eke naha.. mama puluwan max sapak aran decent ganak ithuru karala yanne..
umba satoshige pc eka hack kalada? boru danna epa hutto..2009 ඉඳල තියන් ඉන්නෙ.
2005 di 24 12000/- yi2005 දි වගේ ඒ ගානට තිබුන
කොයින් තියෙන්නෙ 22k
24 තියෙන්නෙ බිස්කට්
------ Post added on Jun 14, 2026 at 2:32 PM
meka kiyada bn?BOC Head office එකෙන් ගන්න පුළුවන්
![]()
Dubai ඒවා ලංකාවේ සෙල් කරන්න පුලුවන්ද ?ඕකේ මෙහෙම සීන් එකක් තියෙනවා, ඕක විකුනන කොට 24ද නැද්ද කියලා බලන්නෙ නෑ මොකද ඒක බලන්න ඔය පැකින් එක කඩන්න ඕන. ඒ කියන්නෙ ඒකේ වටිනාමක අඩු වෙනවා. ඉතින් ලංකවෙ කාලකන්නි කරන්නෙ හොරට පිත්තල කෑලි වල රත්‍රන් ගාල ඔය පැකින් එකම හදලා විකුනන එක. උන් හොර වැඩක් කලත් උඹට පොලිසි යන්න බෑ මොකද ඕවා ගන්න තහනම් නිසා. ගන්නවානම් ශුවර්ම එකෙක්ගෙන් ගනින්, නැත්තන් ඩුබායි dutyfree වගේ ඒවලින් ගනින්.
සෙල් කරන්නත් උඹව හොඳට ට්‍රස්ට් කරන එක්කෙ ඉන්න ඕනා, එහෙම හිටියාම පැකින් කඩන්නෙ නැතුව උන් ගන්නවා. නැත්තන් ඉතින් පැකින් කඩලා ඕක හූරලා ටෙස්ට් කරලා තමා උන් ගන්නෙ.Dubai ඒවා ලංකාවේ සෙල් කරන්න පුලුවන්ද ?
උබ ඔය බිස්කට් වල රිපෝට් අරං බැලුව ද?