සාම්ප්‍රදායික බෝල වෑල්ව් (Ball Valves) වෙනුවට
JUNY Automatic Water Level Control Valve
මේක ගත්ත අය ඉන්නවද?
JUNY Automatic Water Level Control Valve
මේක ගත්ත අය ඉන්නවද?
ඒ අඩුකුලේ ඒවගේ, හොඳ පිත්තල එකක් දාපන් 4500 වගේ වෙනවා.බෝල් වෑල් එකට වඩා හොඳ ඇති. බෝල් වෑල් එකේ බෝලෙ වතුර පිරෙනව.
පාවිච්චි කරන්නෙ වතුර මෝටර් නිසා ඔටෝමේටඩ් සර්කිට් එකක්.
ඔවු බන්, අපි එහෙමයි ගන්නේ.ubala direct issella water tank ekata deela passe tank ekenda line eka ganne?
ohhubala direct issella water tank ekata deela passe tank ekenda line eka ganne?
පාරෙ ලයින් එකේ මඩ...ඕක වැඩක් නෑ අවුරුද්දක් වත් තියෙන්නෙ නෑ මඩ වගේ හිරවෙලා වැඩ නැතුව යනවා
Water cut ekak giyoth anathaine neththam. Ape nam backup tank eka thiyanne pahala. Mokada samahara kala wala low presure eken water release karannne. E ena presure eken uda tank ekata pump wenne ne. E nisa tank eka pahala dala always on presure pump ekak dala thiyenne. Nettam presure th madiubala direct issella water tank ekata deela passe tank ekenda line eka ganne?
mama nam wathura nathi unoth thamai tank eke line eka on karanneඔවු බන්, අපි එහෙමයි ගන්නේ.
https://hasky.lk/single-product/float-valueඕක වැඩක් නෑ අවුරුද්දක් වත් තියෙන්නෙ නෑ මඩ වගේ හිරවෙලා වැඩ නැතුව යනවා
ඒ අඩුකුලේ ඒවගේ, හොඳ පිත්තල එකක් දාපන් 4500 වගේ වෙනවා.
හයි කරන්න තේරෙන්නෙ නැහැටික කාලෙකට කලින් එකෙන් ගෙන්න ගත්ත ඔහොම එකක්.හයි කරන්න කම්මැලි හිතුන![]()
ඔව් හොද එකක් දැම්ම නම් කාලයක් තියෙනවා. අපේ ගෙදර ටැංකි වලට දාලා දැන් අවුරුදු 8කටත් වැඩි තාම හොදට වැඩ.ඒ අඩුකුලේ ඒවගේ, හොඳ පිත්තල එකක් දාපන් 4500 වගේ වෙනවා.
පිත්තල ඒව තියෙනව ගනන් වැඩී මම හිතන්නෙ. අපේ එකක් දැම්ම 2021 වගේ තවමනම් අවුලක් නෑ.ඉස්සර තිබ්බ බෝල් වෑල් එක පිත්තල, අවුරුදු 10 වුනත් ඔහේ වැඩ කරනවා. දැන් එන්නේ බාල හුත්තක්, එක මලකඩ කාල දිරල යනවා.
මෝටරෙන් වැඩ කරන නිසා කරන්ට් වයර් දෙකක් ටැංකියේ පිරෙන්න ඕන ලෙවල් එකට දාහන් ඒ ගානට වතුර පිරුනාම ශෝර්ට් වෙලා මෝටරේ ඕෆ් වෙන්න, ඕව හෙන සරල වැඩනේ බෝල් වෑල් ඕනෙත් නෑ.බෝල් වෑල් එකට වඩා හොඳ ඇති. බෝල් වෑල් එකේ බෝලෙ වතුර පිරෙනව.
පාවිච්චි කරන්නෙ වතුර මෝටර් නිසා ඔටෝමේටඩ් සර්කිට් එකක්.

අපේ ටැංකි දෙකක් තියෙනවා. උඩ ටැංකිය තමයි මෙන් එක. පහල බැකප් එක. එකදවසක් අසල්වැසියෝ කෝල් කළා අපේ ටැංකියෙන් වතුර යනවා කියල. බලනකොට ගේ පිටුපස්සේ ගංගාවක් වෙලා, උඩට නැගල බැලුවම බෝල් වෑල් එකේ කෑලි වතුරේ පාවෙනවා. අලුතෙන් එකක් දැම්ම. එක අවුරුදු 10ක් විතර තිබ්බ. පහළ ටැංකිය 2016 වගේ දැම්මේ. ඒ අවුරුද්දේ ලොකු නියඟයක් ආව නේ. දැන් ඒ ටන්කියේත් උදේ පොඩි ලීක් එකක් තියෙනවා. දාපු වෑල් දෙකම පිත්තල පෙනුම තියෙන ඒවා. හැබැයි දිරුවේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. මන් හිතන්නේ ඒවා ඔරිජිනල් පිත්තල නෙවේ. පිත්තල පාට ගාපු යකඩ.පිත්තල ඒව තියෙනව ගනන් වැඩී මම හිතන්නෙ. අපේ එකක් දැම්ම 2021 වගේ තවමනම් අවුලක් නෑ.