ප්රවේගය ෆිල්ම් එක වගේ බන්. දැන් නඩු භාන්ඩ කියල බයික්කේ දෙන්නේ නෑ. කොච්චර කල් ඇදෙයිද දන්නේ නෑනේ මේක. අඳුරන කවුරුත් නැද්ද අළුබෝමුල්ල පොලිසියේ. 
බයික් එක නැති උන වෙලේම පැමිනිල්ල දාල ද? ඕවට ඇදුරුම් කම් වලින් දෙයක් කරන්න අමාරු වෙයි. හොද ලෝය කෙනෙක් හොයාගන්න වෙනව
ඒක නම් ගැටලුවක් නැති වෙයි. හොද ලෝය කෙනෙක් අල්ලපම් බයික් බේරන එක කෙසේ වෙතත් ඇතුලට නොයා බේරෙන්නඔව්, නැතිවුනේ වෙන පොලිස් වසමක, හම්බුනේ වෙන පොලිස් වසමක.
Owage warada piligaththoth report aka anna kalin eliyata danawada??? Mama ahanne “grant bail”අනුන්ගෙ උස්සපු බයික් එකක් නඩු බඩු කරන්නෙ කොහොමද? ලෝයර් කෙනෙක් අල්ලන්න කියපං.
ග්රෑම් ගණන් නං රිපෝට් එනකං ඉන්න එපැයි අවුරුදු 1.5 වගෙ. ඊට පස්සෙත් ඇප පිට ආවට නඩු බඩු නිදහස් කරන්නෙ නැහැ. වරද කරු කියල පිලි අරගෙන දඩ ගෙවන්න ඕනෙ නඩු බඩු රිලීස් කරගන්න. ඒ දවස් වල ශුද්ද ග්රෑම් 2.5 කට ලක්ෂ 3යි ගානක් ගැහුවා. ගිය අවුරුද්දේ ශුද්ද ග්රෑම් 2.1 කට ලක්ෂ 5+ ගැහුවා. ඒවගෙ නං නඩු බඩු කියල ෆෝන් විතරයි තිබ්බෙ.
එහෙම දාන්නෙ නැහැ. ශුද්ද ග්රෑම් ගාන දැනගන්න බැහැනෙ Forensic Report එක නැතුව. මිලි ග්රෑම් තමා දඩ හරි සමාජ සේවය දාලා එලියට දාන්නෙ. දඩ ගහන්නෙ අල්ලපු බරට නෙවෙයි ශුද්ද බරට.Owage warada piligaththoth report aka anna kalin eliyata danawada??? Mama ahanne “grant bail”
උස්සපුවාම පැමිනිල්ලක් දාන්න කියන්නෙ ඒකයි. ඌ පැමිනිල්ලක් දාල නැද්ද උස්සපුවෙලේ?
අපරාදේ බයික් එකත් උටම හොයාගෙන පොලිසියට උදව් කරන්න තිබ්බේ.ඌ දාලා. CCTV එහෙම හොයාගෙන එව්වත් පොලිසියට දුන්නා.
