අඳුරන කොල්ලෙක්ගේ බයික් එකක් උස්සලා කුඩු ඇදලා මාට්ටු! 😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,969
    1
    100,535
    113
    33
    Kalutara
    එහෙම නඩු බඩු කරන්නේ නැල්ලු. මං නාකොටි එකෙක්ගෙන් ඇහුවා. රැදවුම් නියෝගයක් අරං තියෙනවා නං කුඩ්ඩට, එතකං තියා ගන්නවලු. ඊට පස්සෙ රිලීස් කරගන්නලු තියෙන්නෙ අයිතිය පෙන්නලා. අයිති කාරයට සොරකම වෙනුවෙන් කැමති නං නඩුවක් අදින්න පුළුවන්ලු. කවුද උඹට මේ පචේ කිවුවේ? ෆෝන් නඩු බඩු කරන්නෙ Contacts/ Location ගන්නලු.

    නඩු භාණ්ඩ කියල ඌ කිව්වේ නෑ. මම ඉතින් පොලිසියේ තාම තියාගෙන ඉන්න නිසා කිව්ව්වේ. එතන තියාගෙන ඉන්නවා කියන්නේ නඩු භාණ්ඩ නෙමෙයිද? 🥴
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,059
    7,160
    113
    Narcissistic Sociopath Manipulator
    නඩු භාණ්ඩ කියල ඌ කිව්වේ නෑ. මම ඉතින් පොලිසියේ තාම තියාගෙන ඉන්න නිසා කිව්ව්වේ. එතන තියාගෙන ඉන්නවා කියන්නේ නඩු භාණ්ඩ නෙමෙයිද? 🥴
    තෝ වගේ පිස්සෙක්. මෙතැන මිනිස්සුන්ගේ කාලෙ කනවා. :angry:

    ගෑණිගේ නමට තියෙන බයික් එකේ මිනිහා කුඩු ගෙනිච්චත් පහුවදා බයික් එක රිලීස්.

    ඌට පොලිසියට යන්න කියපං. සමහර විට රැදවුම් නියෝගයක් ඇති. සමහර වෙලාවට බයික් එකේ ලයිට් ටික ගලවලා චෙක් කරනවා එච්චරයි.

    හරිනං ෆයිල් කරපු පොලිසියෙන් අයිති කරුට මේ වෙනකොට කෝල් එකක් එන්න ඕනෙ. ඇවිත් නැත්නම් බයික් එක තියෙන පොලිසියට ගිහිං අරං එන්න කියපං. නැතුව පොලිසිය ගෙදරට ඕක ගෙනත් දෙන්නෙ නැහැ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,499
    9,180
    113
    අයිතිකාරයාට නම් ගැලවීමක් අනිවා තියෙනවා
    හැබැයි බයිසිකලේ නම් පොලිසියට පස් වෙනවා අනිවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    635
    211
    43
    ඒක නම් ගැටලුවක් නැති වෙයි. හොද ලෝය කෙනෙක් අල්ලපම් බයික් බේරන එක කෙසේ වෙතත් ඇතුලට නොයා බේරෙන්න
    Bike eka nathi una kiyala antryak dalanam mokatada bun arrest karanne?
     
    • Wow
    Reactions: Heshan Daminda