කොටි පිල්ලී වලට ජිනීවා වලින් කරගන්න බැරි වුණු වැඩේ.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,308
    2,358
    113
    colombo
    ජෙප්පෝ දම්මලා කරනවා කිව්වේ බෝරුද. ?

    ශවෙන්දර ජගත් ඩයස් තත් ටිකට් එක ඇදෙන්න යන්නේ.

    කියලා ආරංචියක් ආවා ඇත්තද ?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,308
    2,358
    113
    colombo
    යුද්දෙ ඉවරවුන කාලෙම ඒ චොදනා පරීක්ෂණ කරලා ඉවර කරන්න තිබුන. ඒ වෙනුවට මයින හොරකම පටන්ගත්ත
    මොනාද චෝදනා 😂😂😂 කියප්නකෝ.

    කොටි පිල්ලි වුවමනාව තමයි නටන්නේ පිළිගනින් දෝබියෙක් නොවී.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    ජෙප්පෝ කියන්නේ ත්‍රස්තවාදියෝ තමයි කොහොමත්...උන් මේ මරලා සමාව ඉල්ලන්නේ දෙමළුන්ව නෙමෙයිනේ...බයියෝ මෝඩයෝ කරලා අන්තිමට උන්‍ගේ චන්දෙම අරන් ත්‍රස්තවාදියොම බලය ගත්තා..🤷‍♂️

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,757
    39,569
    113
    Homagama
    ශවෙන්ද්‍රටයි ජගත්ටයි තියෙන්නෙ කොටි මැරුව කියලා කේස් එකක් නෙවෙයිනේ. උන්ට තියෙන්නේ මුල්‍ය සම්බන්ධ කේස් එකක්.
    යුද්ධ වෙනයි සුද්ද වෙනයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,438
    113
    ශවෙන්ද්‍රටයි ජගත්ටයි තියෙන්නෙ කොටි මැරුව කියලා කේස් එකක් නෙවෙයිනේ. උන්ට තියෙන්නේ මුල්‍ය සම්බන්ධ කේස් එකක්.
    යුද්ධ වෙනයි සුද්ද වෙනයි
    අරකට ඇතුලට දාන්න බැරිනම් වෙන මොකක්හරි එකකට පටලවලාත් ඇතුලට දාන්න පුලුවන්. වෙන්න ඕන ඇතුලට දාන එකනේ ;) ;)

    දෙවනි විදියට කලාම රැඩිකල් ලපටි පොන්නයෝම ඕක සාදාරනීකරනය කරනවා (හරියට උඹ කරනවා වගේ) 😏😏
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,868
    20,402
    113
    හස්තිශෛලපුර
    ශවෙන්ද්‍රටයි ජගත්ටයි තියෙන්නෙ කොටි මැරුව කියලා කේස් එකක් නෙවෙයිනේ. උන්ට තියෙන්නේ මුල්‍ය සම්බන්ධ කේස් එකක්.
    යුද්ධ වෙනයි සුද්ද වෙනයි

    ehema ba,, rata beragatta ekata mainatai ශවෙන්ද්‍රටයි ජගත්ටයි jiwita kaletama nadu danna ba.. no matter what!!

    fonseka deshadrohiyek!
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,684
    113
    ඇත්තද? කරුනටයි පිල්ලෙයාන්ටයි අවි ආයුද දීල උන්ට පාර්ලිමේන්තු එන්නත් ඉඩ දුන්නේ ජෙප්පෝ වෙන්න ඇති
     
    • Haha
    Reactions: shenat

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,633
    3,341
    113
    ඇත්තද? කරුනටයි පිල්ලෙයාන්ටයි අවි ආයුද දීල උන්ට පාර්ලිමේන්තු එන්නත් ඉඩ දුන්නේ ජෙප්පෝ වෙන්න ඇති
    Party doesn't matter, whoever helped end war! JVP hates them.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,684
    113
    Party doesn't matter, whoever helped end war! JVP hates them.
    යුද්දේ ඉවර කරපු උන්ට වෙන අපරාද කරන්න බැරිද?

    එහෙම කළා කියල ඔප්පු උනොත් සමාව දෙන්න ඕනේද යුද්දේ ඉවර කරපු නිසා?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,633
    3,341
    113
    යුද්දෙ ඉවරවුන කාලෙම ඒ චොදනා පරීක්ෂණ කරලා ඉවර කරන්න තිබුන. ඒ වෙනුවට මයින හොරකම පටන්ගත්ත
    ඒ කිව්වෙ ඒ කාලෙම කොටි කියපු විදිහට කොටින්ට ඕන දේ කරන්න තිබුනා කියල ද ?

    යුද්දේ ඉවර කරපු උන්ට වෙන අපරාද කරන්න බැරිද?

    එහෙම කළා කියල ඔප්පු උනොත් සමාව දෙන්න ඕනේද යුද්දේ ඉවර කරපු නිසා?
    Yudde iwara karapu ewunta wiruddhawa nam dam godak aparadha wenawa. Ow.
    ------ Post added on Jun 15, 2026 at 3:39 PM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    ජෙප්පෝ කියන්නේ ත්‍රස්තවාදියෝ තමයි කොහොමත්...උන් මේ මරලා සමාව ඉල්ලන්නේ දෙමළුන්ව නෙමෙයිනේ...බයියෝ මෝඩයෝ කරලා අන්තිමට උන්‍ගේ චන්දෙම අරන් ත්‍රස්තවාදියොම බලය ගත්තා..🤷‍♂️

    💯
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,894
    24,255
    113
    tracing Geo-location.. ... ...
    ජෙප්පෝ කියන්නේ ත්‍රස්තවාදියෝ තමයි කොහොමත්...උන් මේ මරලා සමාව ඉල්ලන්නේ දෙමළුන්ව නෙමෙයිනේ...බයියෝ මෝඩයෝ කරලා අන්තිමට උන්‍ගේ චන්දෙම අරන් ත්‍රස්තවාදියොම බලය ගත්තා..🤷‍♂️

    මුන්ව එලවන්න පාරට බහින්න හදන්න එපා මරලා ආයේ සමාව ඉල්ලයි cariyo ටික.. ලාල්කාන්ත ටික ටික මුට්ටිය දාලා බලනවා..
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,308
    2,358
    113
    colombo
    ශවෙන්ද්‍රටයි ජගත්ටයි තියෙන්නෙ කොටි මැරුව කියලා කේස් එකක් නෙවෙයිනේ. උන්ට තියෙන්නේ මුල්‍ය සම්බන්ධ කේස් එකක්.
    යුද්ධ වෙනයි සුද්ද වෙනයි
    මුල්ය චෝදනා යුද්දෙන් පස්සේ වුණු දේවාල ද. ?
    ඔය කියන මූල්‍ය චෝදනා මොනවාද ???

    බැලූ බැල්මට තේරෙන්නේ නැද්ද. යුද්දෙ ඉවර කරපු කට්ට්ටිය පස්සෙන් පන්න පන්න නඩු දානවා වගේ ගතියක්

    ehema ba,, rata beragatta ekata mainatai ශවෙන්ද්‍රටයි ජගත්ටයි jiwita kaletama nadu danna ba.. no matter what!!

    fonseka deshadrohiyek!
    මේ නඩු මොන සම්බන්ධ කවදා කරපු ඒවාද ?

    බැලූ බැල්මට තේරෙන්නේ නැද්ද. යුද්දෙ ඉවර කරපු කට්ට්ටිය පස්සෙන් පන්න පන්න නඩු දානවා වගේ ගතියක් එම පේන්නේ නැත්තං ඉතින් අඩු මොල ඩෝබි සීන් එකේ ඉන්නේ.

    ෆොන්සේකා හීරේ දැම්ම එක වැරදි කතා දෙකක් නැහැ.
    ------ Post added on Jun 15, 2026 at 3:50 PM

    ඇත්තද? කරුනටයි පිල්ලෙයාන්ටයි අවි ආයුද දීල උන්ට පාර්ලිමේන්තු එන්නත් ඉඩ දුන්නේ ජෙප්පෝ වෙන්න ඇති
    කරුණා පිල්ලෙයාන් යකෝ අඩු මොල දොබියේ. ක් නේ මේකේ ම ඔය ගැන සරලව කොච්චර පැහැදිලි කරලා තියෙනවා. ද.

    හැබැයි වුන් දිල් දාලා ඉවර වෙලා. .

    පස්සේ කරපු චණ්ඩි කම් වලට හිරේ දාන්න කිසිම තහනමක් නැහැ.
    ------ Post added on Jun 15, 2026 at 3:51 PM

    මුන්ව එලවන්න පාරට බහින්න හදන්න එපා මරලා ආයේ සමාව ඉල්ලයි cariyo ටික.. ලාල්කාන්ත ටික ටික මුට්ටිය දාලා බලනවා..
    ලාල් කාන්ත ගේ අඹ වත්තේ නඩුව බාර ගෙනත් නැහැ ලුන්නේ cid එකෙන් ශානි ලොක්කා 😂😂
    ------ Post added on Jun 15, 2026 at 3:52 PM
     
    • Haha
    Reactions: Nik97 and supun_sg

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,844
    4,022
    113
    ජෙපි වේසිගෙ පුතාලන්ට අවරුදු පහෙන් පස්සේ වෙන රටවල් වලට පැනගන්න වෙනව අනිවාර්යයෙන්ම. පනින්න බැරි උන උන්ට ගහල මරන්නේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,684
    113
    ඒ කිව්වෙ ඒ කාලෙම කොටි කියපු විදිහට කොටින්ට ඕන දේ කරන්න තිබුනා කියල ද ?

    Yudde iwara karapu ewunta wiruddhawa nam dam godak aparadha wenawa. Ow.
    ------ Post added on Jun 15, 2026 at 3:39 PM
    මුල්ය චෝදනා යුද්දෙන් පස්සේ වුණු දේවාල ද. ?
    ඔය කියන මූල්‍ය චෝදනා මොනවාද ???

    බැලූ බැල්මට තේරෙන්නේ නැද්ද. යුද්දෙ ඉවර කරපු කට්ට්ටිය පස්සෙන් පන්න පන්න නඩු දානවා වගේ ගතියක්

    මේ නඩු මොන සම්බන්ධ කවදා කරපු ඒවාද ?

    බැලූ බැල්මට තේරෙන්නේ නැද්ද. යුද්දෙ ඉවර කරපු කට්ට්ටිය පස්සෙන් පන්න පන්න නඩු දානවා වගේ ගතියක් එම පේන්නේ නැත්තං ඉතින් අඩු මොල ඩෝබි සීන් එකේ ඉන්නේ.

    ෆොන්සේකා හීරේ දැම්ම එක වැරදි කතා දෙකක් නැහැ.
    ------ Post added on Jun 15, 2026 at 3:50 PM

    කරුණා පිල්ලෙයාන් යකෝ අඩු මොල දොබියේ. ක් නේ මේකේ ම ඔය ගැන සරලව කොච්චර පැහැදිලි කරලා තියෙනවා. ද.

    හැබැයි වුන් දිල් දාලා ඉවර වෙලා. .

    පස්සේ කරපු චණ්ඩි කම් වලට හිරේ දාන්න කිසිම තහනමක් නැහැ.
    ------ Post added on Jun 15, 2026 at 3:51 PM

    ලාල් කාන්ත ගේ අඹ වත්තේ නඩුව බාර ගෙනත් නැහැ ලුන්නේ cid එකෙන් ශානි ලොක්කා 😂😂
    ------ Post added on Jun 15, 2026 at 3:52 PM
    මට කියපන්කො උඹේ පැහැදිලි කිරීම.