ලංකාවෙ රාජ්‍ය සේවෙ ගොඩක් තැන් වලට වෙලා තියෙන්නෙ ඔන්න ඕකයි...
බහුතරයක් සහකාර/අතිරේක ලේකම්ලා වෙනම පාරක යද්දී, ආයතන ප්‍රධානියෝ තවත් පාරක යනවා...
මෙහෙම වෙද්දි කොහොමද මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්නේ? මුන් අවුරුදු 5 හෝ ඊට කලින් මාරු වෙලා යනවා...
ඊට පස්සෙ එන උන් තවත් ඒ ප්‍රශ්න පටලවල දානවා...
ඉතිං මිනිස්සුන්ගෙ ප්‍රශ්න සදාකාලිකව එතනමයි. මුන්ගෙ ලෝන් ටික නම් ගොඩ...
ඔන්න ඕකයි තත්වේ...