මූ හෙන වැඩකාරයෙක් කියල ඒකාලේ හිතුවේ. මූ බොරු සාක්කි හදන්න දෙයියෙක්ඔවු බන්, මේවට නඩු දාන්න ඕන. ඔය මිනිහා තමයි ලංකාවේ දූෂිතම පොලිස් නිලධාරියා.
Because what the current judiciary is doing is what the government commands, not actual judicial work. Get it?this is not a govt issue . this is the judiciary doing its job. I always wonder why we need to affiliate the govt for the judiciary.
eividence is there no..regardless of shani or anyone. that is what needs to be followed. if we all keep on aligning whoever the president is at whatever time the juduciary takes its decisions then any day this will be your accusationBecause what the current judiciary is doing is what the government commands, not actual judicial work. Get it?
ඇත්ත. මුන් කරන්නේ එවලෙට තියෙන පැත්තට support එක දෙන එක. ඒකට ලගම ඉන්න එකාට කෙලවලා හරි අලුතින් එන එකට jack එක ගහනවා. එතකොට වෙන්නේ ඕවා ඔක්කොම අර මයිනා කලා වගේ file එක වහලා පැත්තකට කරන එක. කවුරු කොහොම ආවත් අවසානෙට වෙන්නේ අපිට කෙල වෙන එක. ඕක මිනිස්සුන්ට තේරුම් කරන්න යනවට වඩා හොදයි නොකර සද්ද බලන් ඉන්න එක.ආන්ඩුව ඉවර වෙනකොට ජනතාව තමයි බන් ගස් යන්නේ! තවත් වැලේ වැල් නැති වෙනවා.