උඹල සමහර විට දන්නවත් ඇති, RouterBuddy products (UPS, converter cables) හදන්නේ අපි. (
circuitdesk.com)
අපි අලුතෙන් STARLINK mini use කරන අයට UPS එකක් නිෂ්පාදනය වෙමින් යනවා මේ දවස් වල.
මෙන්න Spec එක
Input voltage: 30V DC
Rated input current: 2A
Output voltage: 18V - 25V DC
Output current: 3.5A max
Output power: 60W max
Battery capacity: 26,400 mAh, 97.6Wh
Router:
Power rating: 25W-45W normal, 60peak.
Input voltage: 12V - 48V DC
UPS Estimated backup time: 2hr - 3.5hrs
මොකද හිතන්නේ? අපි මුලින්ම ගන්න යට ලොකු discount එකක් දෙන්න තමයි හිතන් ඉන්නේ.
කවුද කැමති ගන්න? ගන්න කැමති නම් මේකේ reply එකක් දාන්න නැත්තම් මට PM එකක් දාන්න