අම්මා නැති කෙල්ලෙක් කසාද බදින්න සෙට් කරගන්න එක ගැන උබලා මොකද හිතන්නේ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,138
    9,531
    113
    35
    Spain
    බඳිනවා කියන්නේ චූ හිලකට දාගන්න එක නෙවේ බන්, අම්මා නැති වුනාම ඇඟිලි ගහන්න කෙනෙක් නැහැ කියල කට්ටිය කියනවා. එත් ළමයෙක් ලැබුණු දවසක ඒ බබාට දෙවෙනි අම්මා වෙන්නේ කෙල්ලගේ අම්මා. අපේ අම්මා මගේ සහෝදරියන්ට කරපු උදවු මන් ඒ කාලේ දැක්ක. එහෙම උදවු නොකලා නම් රස්සාවත් එක්ක ළමයා බලාගන්න එක පුදුම අමාරු වෙන්න තිබුන. පොඩි කාලෙම අම්මා නැති වුනහම කෙල්ලකට ගෙදර වැඩපළ කරගන්න උගන්වන්න කෙනෙක් නැහැ. උයන්න පිහිනන රෙදි සෝදන කතා නෙවෙයි බන්, අම්මෙක් දුවෙක්ට ජීවිතේට මග පෙන්වන හැටි දැකලා තියෙන නිසා මම කියන්නේ. ඒවා ජෝක් නෙවේ. කොහොම වුනත් ඔය ගැහැණු ළමයා හොඳ කෙනෙක් නම් උඹට අවුළක් නැති වෙයි. සුබ පැතුම් මචෝ.
     

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    294
    126
    43
    Hithala, Hoyala balala karapan, Meken wistara ahanna epa ban... api umba genawath kella genawath danne ne... mm marry kale, Amma ,thaththa nethi kenek...Children home ekakka heduna....ewagen samaje gena therimak ne.. mta nam dewal godaaaaaak amaru wela inne.. lamai dennatath adu padu wenawa... mona krnnada... notherum kama, kisima option ekaka ne devoce ekta... ithin... kiyanna thiyenne amma thaththa innawada nedda kiyana de nemei.. kella gena godaaaaak hoyala balala marry krnna sudusu nam karapan
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    හොඳයි
    කසාදෙට උනත් ටොක්සික් අතපෙවීම්, උපදෙස් දීම් නැති නිසා.
    තනියම වැඩක් කරගන්නත් පුළුවන් ඇති.
    ආශ්‍රය කරන යාළුවන්ගේ ක්ලාස් එක තමයි ඊලඟට බලන්න තියෙන්නේ.
    අර හිඩස පිරිලා තියෙන්නෙ වෙන කක්කි ගොඩකින් නම් විනාසයි.
    මෙන්න මේක තමයි බලන්න ඕන වැදගත්ම දේ. 100% agree 💥
     
    • Like
    • Sad
    Reactions: ozykolla and Psiko

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,794
    10,293
    113
    කකුල් නියපොතු ලස්සනට තියං ඉන්න පිරිසුදු කෙල්ලෙක්නම් හා අම්මේ.... හායි මං ෆෙටිෂ්... පොටෝ නැද්ද....

    මෙහෙමයි ඔය වගේ කෙල්ලෝ හුඟක් ආදරේ බලාපොරොත්තු වෙනවා... මං කලින් කෙල්ලෙක්ගේ පස්සෙන් ගියා.. තාත්තයි ඒ කෙල්ලයි අයියයි විතරයි ඒ පව්ලේ ඉඳියේ...කෙල්ලට මාර විදියට අවදානේ ඕන.... උඹ කියන්නේ පයිය එලියට ගන්න සිප් එකට අත තිව්වත් හරි ඒකිගේ තනයක් උරන්න හැදුවත් හරි එකී කෙලින්ම කියන්නේ මගේ අම්මවත් නෑ මාව අනාථ කරන්නනම් එපා කියලා...එක්කෝ කියනවා බැන්දම හැම දේම දෙන්නම් ඉවසන්න කියලා..එහෙම උනාම ඉතින් අපිට හූප්පේ
    ඉතිං උඹ ඉවසුවද ?
     
    • Like
    Reactions: Psiko

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    485
    1,257
    93
    pros -

    cons - සමහර නැන්දම්මලා දුවට වඩා හොදට BJ දෙනවා , ඒනිසා ඒක මිස් වෙන්න චාන්ස් එකක් තියනවා :yes:
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,574
    1,572
    113
    Galle
    ඉතිං උඹ ඉවසුවද ?
    මන් ඉවසුවා...එකී අතෑරලා...
    සිරා පවක් කියලා හිතුනා.... මොනවා උනත් එකී පිරිසිදු එකියක් විදියට කාගෙහරි ගාවට යාවිනේ මචං.... සිරාවට අම්මා තාත්තා නැති කෙල්ලොන්ට හෙන පරිස්සම් ලව දාන්න ඕන...පොඩ්ඩ ඇත්තන් ඉවරයි..කෙලින්ම පටන් ගන්නේ මන් අම්මා නැති ගැනියෙක්නේ කියලා... කොටින්ම කියනවනම් මන් තමුසේ උඹ බං බෝලන් කියලවත් එකිට බැනලා නෑ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,631
    113
    Gampaha
    oyage amma innawa nam onema dekata haiya hattiya thiyenawa nam OK. nath nam hitannawath epa. lamai hambunama pupen yanna kela wenawa. oyage amma lamaya balala denawa nam awlak na.
     
    • Love
    Reactions: Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,035
    1
    59,101
    113
    Mother Earth
    කෙල්ලගෙ අම්මා ගණිකාවක් වෙලා කෙල්ලගෙ තාත්තා ලොල්ලෙක් නම් උබලා ඒ කෙල්ලව බඳනවද ? 🤷‍♂️
     
    • Haha
    Reactions: Psiko

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,007
    23,867
    113
    කෙල්ලගෙ අම්මා ගණිකාවක් වෙලා කෙල්ලගෙ තාත්තා ලොල්ලෙක් නම් උබලා ඒ කෙල්ලව බඳනවද ? 🤷‍♂️
    ඇයි ඔය @Jihadi john එහෙම එකක් බැඳලා ඉන්නෙ :oo: ගෑනිට පීරියඩ් දවසට, රුපියල් 100 දීලා නැන්දම්මට අරිනව, නැන්දම්මට පීරියඩ් දවසට මාමණ්ඩි ජෝන්ට අරිනව
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,107
    25,226
    113
    තනියම හැදිලා හින්දා උඹ ගොඩක් control කරන්න ගියොත් clash. ( මම වගේ ). දුරිනුත් නැතිව ලඟිනුත් නැතිව තමයි ඔය වගේ චරිත ආශ්‍රය කරන්න පුළුවන්.