ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,743
    11,412
    113
    නවත්තලා නෙමේ අඩු කරලා තියෙන්නේ..ඒත් සමහර වෙලාව ට කැවෙනවා.
     
    • Like
    Reactions: geeko

    Dan9

    Member
    Aug 8, 2025
    13
    23
    3
    මන් දන්න එකෙක් වැඩ කරනවා SLSI (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ). දවසක් casual chat එකක් දාගෙන හිටපු වෙලාවක කිව්වා, උන් ඔය ලොකු ලොකු කම්පැණි වලට එහෙම තත්ව සහතික දෙන්න ගිය වෙලාවක, එක තැනක ප්‍රසිද්ධ කේටරින් එකකින් කරන කැන්ටිමක් චෙක් කරලා. මීයෝ ඇතුලෙ ඉඳලා දුවලා. Food සාම්පල් චෙක් කළාම report එකේ තියෙනවලු අසූචි (මිනිස්සුන්ගෙ මළපහ) කලවම් කියලා. සැකේට වතුරත් බැලුවට ඒකෙ අවුලක් තිබිලා නැහැ. බලනකොට කුස්සියෙ උයන එවුන් සබන් දාළා අතපය හෝදන්නෙ නැහැලු ටොයිලට් ගිහින් ඇවිත්. දද කුෂ්ඨ පවා තියෙනවා කිචන් ඇතුලෙ වැඩ කරන මිනිස්සුන්ගෙ. කන දෙයක් පුලුවන් තරම් ගෙදරම හදාගෙන කන්න බලන්න. කොලෙස්ටරෝල්, සීනි, ෆැට් ලිවර් වගේ ලෙඩ එනවා නිතරම කඩවලින් කන අයට. පිළිකා පවා හැදෙන්න පුලුවන්. ලෙඩ වුණාට පස්සෙ තමන්ට තමයි පරිප්පුව කන්න වෙන්නෙ. ලේසිය පහසුව බැලුවා වගේ නෙමෙයි. කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ පිළිකාවක් වගේ එකක් හැදුනොත්.​
    pradana hethuwa dennama job karana nisa uyanna kammalikama

    කීල්ස් එකේ චිකන් නම් expired ඒවා දෙනවා කියලා එකෙක් කිව්වා. ඇත්ත නැත්ත නොදනී...
    expire wenna lan unama uyla rice ekata tiynewa athi
    ------ Post added on Jun 18, 2026 at 4:17 PM
     
    • Like
    Reactions: geeko

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    289
    315
    63
    Gampaha
    කීල්ස් එකේ චිකන් නම් expired ඒවා දෙනවා කියලා එකෙක් කිව්වා. ඇත්ත නැත්ත නොදනී...

    Pizza Hut ekeee hitapu gaman dena offers ehemath ohoma parana chicken stock ivara karanna dena offers kiyanawa needa?
     
    • Like
    Reactions: geeko

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,030
    4,725
    113
    Loading...
    pradana hethuwa dennama job karana nisa uyanna kammalikama

    expire wenna lan unama uyla rice ekata tiynewa athi

    එපා වෙනවා තමයි. සෞඛ්‍ය ගැනත් හිතන්න. එහෙම තමයි ගොඩක් තැන්වල කරන්නෙ. short expiry track කරලා දීලා දානවා.

    Pizza Hut ekeee hitapu gaman dena offers ehemath ohoma parana chicken stock ivara karanna dena offers kiyanawa needa?

    වෙන්න ඇති. Cost එක හරි කවර් වෙනවනෙ දීලා දැම්මහම.
     
    • Like
    Reactions: geeko

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,809
    1,487
    113
    2000 ට කලින් කොත්තු කෑවෙ විජේරාමෙ ගිහාන් එකෙන් ....

    සති දෙකකට කලින් විජේරාම හරහා ගියා ... ඒක නිසා කොත්තු ගෙනාවා ... කටේ තියන්න බෑ රොටී විතරයි .....

    ඉස්සර රොටී අඩුයි එලවලු මස් වැඩියි ඒ නිසා රසයි ....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,426
    113
    මන් දන්න එකෙක් වැඩ කරනවා SLSI (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ). දවසක් casual chat එකක් දාගෙන හිටපු වෙලාවක කිව්වා, උන් ඔය ලොකු ලොකු කම්පැණි වලට එහෙම තත්ව සහතික දෙන්න ගිය වෙලාවක, එක තැනක ප්‍රසිද්ධ කේටරින් එකකින් කරන කැන්ටිමක් චෙක් කරලා. මීයෝ ඇතුලෙ ඉඳලා දුවලා. Food සාම්පල් චෙක් කළාම report එකේ තියෙනවලු අසූචි (මිනිස්සුන්ගෙ මළපහ) කලවම් කියලා. සැකේට වතුරත් බැලුවට ඒකෙ අවුලක් තිබිලා නැහැ. බලනකොට කුස්සියෙ උයන එවුන් සබන් දාළා අතපය හෝදන්නෙ නැහැලු ටොයිලට් ගිහින් ඇවිත්. දද කුෂ්ඨ පවා තියෙනවා කිචන් ඇතුලෙ වැඩ කරන මිනිස්සුන්ගෙ. කන දෙයක් පුලුවන් තරම් ගෙදරම හදාගෙන කන්න බලන්න. කොලෙස්ටරෝල්, සීනි, ෆැට් ලිවර් වගේ ලෙඩ එනවා නිතරම කඩවලින් කන අයට. පිළිකා පවා හැදෙන්න පුලුවන්. ලෙඩ වුණාට පස්සෙ තමන්ට තමයි පරිප්පුව කන්න වෙන්නෙ. ලේසිය පහසුව බැලුවා වගේ නෙමෙයි. කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ පිළිකාවක් වගේ එකක් හැදුනොත්.​
    ඔව් අපේ පැත්තෙත් මුස්ලිම් හෝටලයක් අහු වුනා අසූචි කියලා. මට මතකයි මීට අවුරුදු ගාණකට කලින් කුරුණෑගල හෝටලයකුත් අහු වුනා. යකෝ ටොයිලට් ගිහින් අත හෝදන්නේ නැති උනුත් ඉන්නවාද. පුප හෝදනවාද දන්නේ නෑ. අඩුම තරමේ පුප හෝදනවානම් පුපත් එක්ක අතත් ඉබේටම හරි හේදෙනවානේ. අසූචි ඇහැට පේන තරමට තියෙනවා කියන්නේ හිතා මතා දානවාද දන්නෙත් නෑනේ?
    බබාට ගොඩක් වෙලාවට ගෙදර හදලා දෙනවා. මමයි වයිෆ් කඩෙන් කනවා.
    ඇයි කඩෙන් කන්න හිතුනේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,536
    3,213
    113
    ඔව් අපේ පැත්තෙත් මුස්ලිම් හෝටලයක් අහු වුනා අසූචි කියලා. මට මතකයි මීට අවුරුදු ගාණකට කලින් කුරුණෑගල හෝටලයකුත් අහු වුනා. යකෝ ටොයිලට් ගිහින් අත හෝදන්නේ නැති උනුත් ඉන්නවාද. පුප හෝදනවාද දන්නේ නෑ. අඩුම තරමේ පුප හෝදනවානම් පුපත් එක්ක අතත් ඉබේටම හරි හේදෙනවානේ. අසූචි ඇහැට පේන තරමට තියෙනවා කියන්නේ හිතා මතා දානවාද දන්නෙත් නෑනේ?

    ඇයි කඩෙන් කන්න හිතුනේ
    Majority podi hotels wala elawalu hodanne toilet eka gawa, godakma eken watura Aran. Ow. Majority thamayi exaggeration neweyi. Un owa karana gaman ehemma toilet yanna ona nam yanawa, atha yantham watura tikak daagena ayema uyanawa.

    Dehiwala Nilmini eka wahalama damma issara. 2008 withara mama hithanne. (Nilmini kiwwata Muslim ekak).
     
    • Like
    Reactions: geeko

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    ඇයි කඩෙන් කන්න හිතුනේ
    ගොඩක් වෙලාවට වයිෆුයි මමයි එක ගෙදර ගොඩක් වෙලා ඉන්නේ නෑ අපි දෙන්නගේ ජොබ් නිසා සහ බබා බලාගන්න විදියක් නැති නිසා.

    එහෙම හිටියත් එයාට කෑම හදන්න වෙලාවක් නෑ ගොඩක් වෙලාවට.

    මම කෑම හදන්න දන්නෙත් නෑ.

    ගොඩක් වෙලාවට අපි තුන්දෙනා කෑම ජාති 3ක් තමයි කන්නේ. විශේෂයෙන් රෑට.

    තේ බොන්නෙත් කඩෙන් තමයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,587
    113
    Gampaha
    මන් දන්න එකෙක් වැඩ කරනවා SLSI (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ). දවසක් casual chat එකක් දාගෙන හිටපු වෙලාවක කිව්වා, උන් ඔය ලොකු ලොකු කම්පැණි වලට එහෙම තත්ව සහතික දෙන්න ගිය වෙලාවක, එක තැනක ප්‍රසිද්ධ කේටරින් එකකින් කරන කැන්ටිමක් චෙක් කරලා. මීයෝ ඇතුලෙ ඉඳලා දුවලා. Food සාම්පල් චෙක් කළාම report එකේ තියෙනවලු අසූචි (මිනිස්සුන්ගෙ මළපහ) කලවම් කියලා. සැකේට වතුරත් බැලුවට ඒකෙ අවුලක් තිබිලා නැහැ. බලනකොට කුස්සියෙ උයන එවුන් සබන් දාළා අතපය හෝදන්නෙ නැහැලු ටොයිලට් ගිහින් ඇවිත්. දද කුෂ්ඨ පවා තියෙනවා කිචන් ඇතුලෙ වැඩ කරන මිනිස්සුන්ගෙ. කන දෙයක් පුලුවන් තරම් ගෙදරම හදාගෙන කන්න බලන්න. කොලෙස්ටරෝල්, සීනි, ෆැට් ලිවර් වගේ ලෙඩ එනවා නිතරම කඩවලින් කන අයට. පිළිකා පවා හැදෙන්න පුලුවන්. ලෙඩ වුණාට පස්සෙ තමන්ට තමයි පරිප්පුව කන්න වෙන්නෙ. ලේසිය පහසුව බැලුවා වගේ නෙමෙයි. කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ පිළිකාවක් වගේ එකක් හැදුනොත්.​
    හම්ම...
    බලං ගියාම ලොකු පොඩි කියල නෑ. ඉන්ඩස්ට්‍රියල්නං, පිරිසිදුකම චොර...
    මොකද,
    මම දන්න එකෙකුත් ඔය වගේ කතාවක් කිවුව, බටර් මාජරින් කරන නම ගිය කම්පැණියක් ගැන. මිනිහ කන්ස්ට්‍රක්ශන් සබ් ගන්න එකෙක්...
    ඒකෙ එක්ස්පයර් රිටන් වෙච්ච බටර් සැශේ පැකට් ආයෙමත් මිරිකල අලුත් ප්‍රඩක්ශන් වලට කළවම් කරනව මූ දැකල.. මිනිහ කියනව, ලොකු ඒව දැම්මත් එකයි, සැශේ පැකට් මිරිකන්න සේවකයෙකුට පඩි දීල දානව කියන්නෙ කොච්චර හිඟන කම්පැණියක්ද කියල..
    තව කාණු, ටොයිලට්, වේස් පිට් කිසි ප්‍රමිතියක් නැතුවලු තියෙන්නෙ.