මූට තියෙන සතුට බලපන්! 😄

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,805
    3,489
    113
    m.jpeg

    මූ තමා නීල හොරා, මූ තමා මේ ආණ්ඩුව පත් වුනු වෙලේ ආණ්ඩුවේ නම මුලින්ම කැත කලේ. පළාත් පාලන ඡන්ද ආණ්ඩුවේ අඩු වෙන්න මූ ප්‍රධානම හේතුවක් උනා. මේ වගේ හොර උගුඩුවෝ සැහෙන ඉන්නවා.

    යෝෂිත අඟිල්ල දික් කරන මූ ඉන්නෙත් යෝෂිතයේ බෝට්ටුවේම තමා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,183
    1
    57,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 267107

    මූ තමා නීල හොරා, මූ තමා මේ ආණ්ඩුව පත් වුනු වෙලේ ආණ්ඩුවේ නම මුලින්ම කැත කලේ. පළාත් පාලන ඡන්ද ආණ්ඩුවේ අඩු වෙන්න මූ ප්‍රධානම හේතුවක් උනා. මේ වගේ හොර උගුඩුවෝ සැහෙන ඉන්නවා.

    යෝෂිත අඟිල්ල දික් කරන මූ ඉන්නෙත් යෝෂිතයේ බෝට්ටුවේම තමා.
    ඇත්තටම මූ මෙහෙම කියලද?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,805
    3,489
    113
    ඇත්තටම මූ මෙහෙම කියලද?
    FB එකේ දැකලා මම මේකට දැම්මේ! කිව්වත් නැතත් දෙන්නම එකම බෝට්ටුවේ!

    මම දැක්කා මූවා සුද්ද කරන්න දඟලපු ලාලයා මිඩියා එකට තග දානවා උගේ වත්කම් බැරකම් ප්‍රශ්නයක් නම් නඩු දාන්න කියලා.! එතන හරි හමන් මිඩියා කාරයෙක් හිටියේ නෑනේ උගෙනුත්, ඇයි හිරු එකට නඩු දැම්මේ නැත්තේ කියලා අහන්න
     
    Last edited: