දැන් ඒවත් බෑ බන්, ඉන්දියාව විසින්ජාම් පොට් එක හදල ඉවරයි. ලෝකේ ලොකුම කන්ටේනර් නැවත් ඒකට එනවා. අපේ උන් ශෝක් කර කර හිටිය මිසක් අනාගතේ ගැන හිතුවේ නැහැ. දැන් ඉන්න උන් ඊටත් අන්තයි.ඔක්කොම කුණු කිරියෙ .
ලංකාවේ කිසිම දෙයක් හදලා විකුණන්න බෑ. ඉඩ නෑ.
ලංකාවේ සස්ටේන් වෙන්න නම් සිංගප්පුරුව මෝල්ඩීස් ඉසාඑල් වල කම්බිනේෂන් එකක එක්ක අලුත්ම ප්ලෑන් කරන්න වෙනවා.
සර්විස් බේස් and ටුවරිස්ම් , ලොජෙස්ටික් .