කඩවල විකුණන එළවලු වල අපරිසිදුකම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: Dan nam sure uba meke ungen athal ekak ganne kiala
    මොකක් ද ආතල් කියන්නේ ? මම පරිප්පුයි බතුයි කන්නේ බන් එක ඇත්ත , අපේ ගෙදර මස් / බිත්තර කන්නේ නැහැ , බිත්තර තියෙන කෑම කනවා නමුත් මට බිත්තර කියන්නේ අප්‍රසන්න කෑමක් වමනේ එනවා මතක් වෙනකොට ජිවිතේට කළා නැහැ බිත්තර නම් , මස් එහෙමයි , සැමන් වගේ කනවා සමහර සැමන් මට ඇලජික් එක නිසා අඩුවෙන් කන්නේ ඉතින් කොහොමත් පරිප්පුයි බතුයි තමයි කන්නේ.

    අනිවාර්යයෙන් PHI ට කියන්න. ඒකල පාරෙ ලොරි කඩ දෙකම වැටලුවා ලගදි. එකෙක් නම් ලස්සනට කරලා. අනිකාට දඩ සහ ව්‍යාපාරතහනමක්. දැන් ඉන්න පොරට පට්ට බිස්නස් ඒ වැඩෙන්. මහන්සිනොබල හොද එලවලු තෝරලා හෝදලා තියන ලොරියක්
    හරි
    හුත්තෝ PHIට පැමිණිලි කරපන්
    හරි
    ------ Post added on Sep 14, 2025 at 7:42 PM