කඩවල විකුණන එළවලු වල අපරිසිදුකම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මචන්ලා අපේ ගමේ එළවළු කඩ වගයක් තියෙනවා මුන් හවසට ලොරි වලින් එළවළු බාලා ගෝණි දාන්නේ පාරේ පේමන්ට් එකේ ගෝනි කිව්වට ඒවා අර හිල් හිල් තියෙන ගෝනි එලියට පැනලා එළවළු මුන් මේවා කඩේ ඇතුලට කෙලින්ම දාගන්නේ නැති නිසා මිනිස්සුන්ගේ කකුල් වදිනවා පාරේ යනකොට මේ එළවළු වල

    ඒ මදිවට රෑට පේමන්ට් එකේ බල්ලෝ ජරා කරනවා
    උදේට කුණු ට්‍රැක්ටර් එක අවාම පාරේ තියෙන කුණු බැරල් හලනකොට එක එක ජරාව වක්කරෙනවා ගදට මේ ඔකොම ජරාව තියෙන තැන් වල තමා මුන් එළවළු ගෙනත් දාන්නේ කන්න කැතයි මේක නිසා මම පරිප්පුයි බතුයි කන්නේ හැමදාම.

    ඇයි මචන්ලා මෙහෙම අපිරිසිදු කඩ අලන්න්නේ නැත්තේ ? මිනිස්සු කන්නේ ජරාවනේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    අනික තමයි එලොලු කඩවල ඩිජිටල් තරාදි 2ක් තියෙනවා හරියට කිරන රෙජිස්ටඩ් එක සහ හොරට කිරන එක. දවල් ටයිම් එකේ හොද තරාදිය තියෙනවා ඔෆිස් ඇරෙන ටයිම් එකට හොර එක දානවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Ganna elawalu tika hodanne natuwa tho nikan ma kanawada? ehenam aul tamai,
    uba hitanne elawalu wagawa gaawa sattu kakka danne nehei kiyalada>
    හෙදුවට කන්න කැතයි බන් අපිරිසිදුවට දාලා උන් මැස්සෙන් අරන් තියෙන්නේ
    අනික තමයි එලොලු කඩවල ඩිජිටල් තරාදි 2ක් තියෙනවා හරියට කිරන රෙජිස්ටඩ් එක සහ හොරට කිරන එක. දවල් ටයිම් එකේ හොද තරාදිය තියෙනවා ඔෆිස් ඇරෙන ටයිම් එකට හොර එක දානවා
    ඔව් , ඕවා අලන්න එකෙක් නැහැ බන්
    ඩස්පොයො කක්කිත් දාන්නේ පරිප්පු වගාවට. ඒවා තමා පොහොර
    අපි කන පරිප්පු නම් ඔසේටෙලියාවේ ඒවා කියලා තියෙන්නේ.
    සුපර් මාකට් එකකින් ගනින්කෝ ඉතින්. උන් පාරේ හලන්නේ නැහැ
    සුපර් මාකට් ලග පාත නැහැ බන් එළවලු ගන්න විතරක් කිලෝමීටර් 22 යන්න අමාරුයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    අනිවාර්යයෙන් PHI ට කියන්න. ඒකල පාරෙ ලොරි කඩ දෙකම වැටලුවා ලගදි. එකෙක් නම් ලස්සනට කරලා. අනිකාට දඩ සහ ව්‍යාපාරතහනමක්. දැන් ඉන්න පොරට පට්ට බිස්නස් ඒ වැඩෙන්. මහන්සිනොබල හොද එලවලු තෝරලා හෝදලා තියන ලොරියක්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    එළවලු කන්න වියදම් කරන සල්ලි අපරාදේ. හරක් මස් ටිකක් කාපල්ලා. ඇඟයි මොළෙයි දෙකම වැඩෙනවා
     
    • Like
    Reactions: Jihadi john

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,967
    1
    6,833
    113
    Do not buy from regular vege stalls
    Buy via super markets
    If you are in a rural area, grow your own veges
    BTW I doubt you won't be able to find even at least a සතොස branch.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මචන්ලා අපේ ගමේ එළවළු කඩ වගයක් තියෙනවා මුන් හවසට ලොරි වලින් එළවළු බාලා ගෝණි දාන්නේ පාරේ පේමන්ට් එකේ ගෝනි කිව්වට ඒවා අර හිල් හිල් තියෙන ගෝනි එලියට පැනලා එළවළු මුන් මේවා කඩේ ඇතුලට කෙලින්ම දාගන්නේ නැති නිසා මිනිස්සුන්ගේ කකුල් වදිනවා පාරේ යනකොට මේ එළවළු වල

    ඒ මදිවට රෑට පේමන්ට් එකේ බල්ලෝ ජරා කරනවා
    උදේට කුණු ට්‍රැක්ටර් එක අවාම පාරේ තියෙන කුණු බැරල් හලනකොට එක එක ජරාව වක්කරෙනවා ගදට මේ ඔකොම ජරාව තියෙන තැන් වල තමා මුන් එළවළු ගෙනත් දාන්නේ කන්න කැතයි මේක නිසා මම පරිප්පුයි බතුයි කන්නේ හැමදාම.

    ඇයි මචන්ලා මෙහෙම අපිරිසිදු කඩ අලන්න්නේ නැත්තේ ? මිනිස්සු කන්නේ ජරාවනේ
    Photo oney
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත

    ත්‍රෙඩ් දදා ඉන්නේ පාරිභෝගික අධිකාරියට ඔත්තුවක් දියන් මදි නම් හිරු උකුස්සා එකටත් කියපන් . ත්‍රෙඩ් දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ . කන්න බැරිනම් ෆුඩ් සිටි කීල්ස් එකෙන් ගන්න එතකොට ඔය අමිහිරි කොටස පේන් නෑනේ ඔයාට
     
    • Like
    Reactions: Little Hulk

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    මචන්ලා අපේ ගමේ එළවළු කඩ වගයක් තියෙනවා මුන් හවසට ලොරි වලින් එළවළු බාලා ගෝණි දාන්නේ පාරේ පේමන්ට් එකේ ගෝනි කිව්වට ඒවා අර හිල් හිල් තියෙන ගෝනි එලියට පැනලා එළවළු මුන් මේවා කඩේ ඇතුලට කෙලින්ම දාගන්නේ නැති නිසා මිනිස්සුන්ගේ කකුල් වදිනවා පාරේ යනකොට මේ එළවළු වල

    ඒ මදිවට රෑට පේමන්ට් එකේ බල්ලෝ ජරා කරනවා
    උදේට කුණු ට්‍රැක්ටර් එක අවාම පාරේ තියෙන කුණු බැරල් හලනකොට එක එක ජරාව වක්කරෙනවා ගදට මේ ඔකොම ජරාව තියෙන තැන් වල තමා මුන් එළවළු ගෙනත් දාන්නේ කන්න කැතයි මේක නිසා මම පරිප්පුයි බතුයි කන්නේ හැමදාම.

    ඇයි මචන්ලා මෙහෙම අපිරිසිදු කඩ අලන්න්නේ නැත්තේ ? මිනිස්සු කන්නේ ජරාවනේ
    e unata sapaththu sereppu A/C wala dala ne thiyenne! elolu paganne e sapaththu sereppu walin ne!
     
    • Haha
    Reactions: Asmodeus

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පරිප්පුත් කොහොම පැක් කරනවද දන්නෙ නෑනෙ... අනිවා මීයො එහෙම ජරා කරනව ඇති... ඒ නිසා බත් විතරක් නිකං කාපං.... ඇත්තටම කිව්වොත් හාලුත් ෂුවර් කරන්ඩ බෑ.... කෝකටත් කන්නෙ නැතුවම ඉඳපං, වැඩේ ඉවරයිනෙ

    • Haha
    Reactions: Psiko

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ගිනි ගනන් දීලා ගුබෑයම් අස්සේ රිංගන්නේ නැතුව කාගීල්ස් , කීල්ස් වලින් බඩු ගනින්කෝ. :dull:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මචන්ලා අපේ ගමේ එළවළු කඩ වගයක් තියෙනවා මුන් හවසට ලොරි වලින් එළවළු බාලා ගෝණි දාන්නේ පාරේ පේමන්ට් එකේ ගෝනි කිව්වට ඒවා අර හිල් හිල් තියෙන ගෝනි එලියට පැනලා එළවළු මුන් මේවා කඩේ ඇතුලට කෙලින්ම දාගන්නේ නැති නිසා මිනිස්සුන්ගේ කකුල් වදිනවා පාරේ යනකොට මේ එළවළු වල

    ඒ මදිවට රෑට පේමන්ට් එකේ බල්ලෝ ජරා කරනවා
    උදේට කුණු ට්‍රැක්ටර් එක අවාම පාරේ තියෙන කුණු බැරල් හලනකොට එක එක ජරාව වක්කරෙනවා ගදට මේ ඔකොම ජරාව තියෙන තැන් වල තමා මුන් එළවළු ගෙනත් දාන්නේ කන්න කැතයි මේක නිසා මම පරිප්පුයි බතුයි කන්නේ හැමදාම.

    ඇයි මචන්ලා මෙහෙම අපිරිසිදු කඩ අලන්න්නේ නැත්තේ ? මිනිස්සු කන්නේ ජරාවනේ
    හුත්තෝ PHIට පැමිණිලි කරපන්