පෙට්‍රල් ෂෙඩ් එකේ පොන්න පකයා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,095
    1
    59,198
    113
    Mother Earth
    පෙට්‍රල් ෂෙඩ් එකට ගියා තෙල් ගහගන්න. මම රුපියල් 9000ක ගහන්න කියලා සල්ලි දුන්නා. මේ කැරි බල්ලා කලින් රුපියල් 5000 - 6000ක විතර ගහපු එකක් reset කරලා නෑ බන්. රුපියල් 3000ක වගේ විතර වැදිල තියෙන්නෙ. මම ගෙදරත් ආවා fuel meter එක බැලුවෙත් නෑ. බිලක් ගත්තෙත් නෑ පෝලිම නිසා. මට ආයෙ යන්න බෑ. පුදුම කැරි පකයො තමයි. හොම්බට දෙකක් අනින්න හිතෙනව ගිහින්. 🤷‍♂️

    මම මේකෙ ත්‍රෙඩ් එකක් දැම්මා හිතේ තියෙන තරහ යන්න. 🤷‍♂️ මම දැන් හිතේ කිසිම වෛරයක් නැති මිනිසෙක්. දැන් හරි. ඕවද මිනිස්සුන්ට වෙන්නෙ නේද බන්? :LOL:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    Xq2KRC8.gif
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    970
    1,542
    93
    පෙට්‍රල් ෂෙඩ් එකට ගියා තෙල් ගහගන්න. මම රුපියල් 9000ක ගහන්න කියලා සල්ලි දුන්නා. මේ කැරි බල්ලා කලින් රුපියල් 5000 - 6000ක විතර ගහපු එකක් reset කරලා නෑ බන්. රුපියල් 3000ක වගේ විතර වැදිල තියෙන්නෙ. මම ගෙදරත් ආවා fuel meter එක බැලුවෙත් නෑ. බිලක් ගත්තෙත් නෑ පෝලිම නිසා. මට ආයෙ යන්න බෑ. පුදුම කැරි පකයො තමයි. හොම්බට දෙකක් අනින්න හිතෙනව ගිහින්. 🤷‍♂️

    මම මේකෙ ත්‍රෙඩ් එකක් දැම්මා හිතේ තියෙන තරහ යන්න. 🤷‍♂️ මම දැන් හිතේ කිසිම වෛරයක් නැති මිනිසෙක්. දැන් හරි. ඕවද මිනිස්සුන්ට වෙන්නෙ නේද බන්? :LOL:
    ඔවු බං. රුපියල් 6000ට ඔච්චර තරහා ගන්න එපා. දවසම හිටගෙන පෙට්‍රල්, ඩීසල් ගඳ අස්සේ දාඩිය පෙරාගෙන මිනිස්සුන්ගේ ටැංකි වලට තෙල් ගහන දුප්පත් මිනිස්සුනේ. :LOL::LOL::LOL:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,379
    113
    Kotahena
    පෙට්‍රල් ෂෙඩ් එකට ගියා තෙල් ගහගන්න. මම රුපියල් 9000ක ගහන්න කියලා සල්ලි දුන්නා. මේ කැරි බල්ලා කලින් රුපියල් 5000 - 6000ක විතර ගහපු එකක් reset කරලා නෑ බන්. රුපියල් 3000ක වගේ විතර වැදිල තියෙන්නෙ. මම ගෙදරත් ආවා fuel meter එක බැලුවෙත් නෑ. බිලක් ගත්තෙත් නෑ පෝලිම නිසා. මට ආයෙ යන්න බෑ. පුදුම කැරි පකයො තමයි. හොම්බට දෙකක් අනින්න හිතෙනව ගිහින්. 🤷‍♂️

    මම මේකෙ ත්‍රෙඩ් එකක් දැම්මා හිතේ තියෙන තරහ යන්න. 🤷‍♂️ මම දැන් හිතේ කිසිම වෛරයක් නැති මිනිසෙක්. දැන් හරි. ඕවද මිනිස්සුන්ට වෙන්නෙ නේද බන්? :LOL:
    Ea උනාට ගිහිං කියපන් කරල තියන jara wadeta. Gahapu eka ethana track dial ekak කියල already නෝන්ඩි ඇති chance තියනව
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    560
    551
    93
    උබ හවසට ගිහින් ලොක්කා හම්බ වෙයන්. උන් ගහපු ලීටර් ගානට ආව සල්ලි ටික balance කරන්න ඕනෙ හවසට. එතකොට අරූ අවංකව තෙල් ගහපු එකෙක් නම් ඔය සල්ලි ටික ඉතුරු/unbalance වෙන්න ඕනෙ.

    නොසල් එක ආපහු තිව්වම රීසෙට් වෙනවා නේද, මුන් නොසල් එක නොතියා උඹට තෙල් ගැහුවද? ඌ හොරකමක් කරලා තියෙන්නේ.
    මෙහෙම වුනා නම් camera වලින් බලන්න පුලුවන්.
    ------ Post added on Jun 20, 2026 at 3:05 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,794
    113
    -In Darkness-
    Ehema wenna ba ne ! Auto reset wenava ne
    ඒ වෙන්නේ නොසල් එක ආයේ මැශින් එකට තියලා ගත්තම. ගොඩක් වෙලාවට උන් ලේසියට එකකට තෙල් ගහලා නොසල් එක අතේ තියාගෙනම මැනුවලි ඊලඟ එකට ගාන පන්ච් කරනවා. සමහර පොම්පකාරයෝ හිතලාම අවධානේ අඩු එකෙක් බලලා ඕක කරනවා. ඔතන 100% වැරද්ද මුගේ. මොකද ශෙඩ් වල ගහලම තියෙනවා ඉන්ධන ලබාගැනීමට පෙර මීටරය 0 දැයි බලන්න කියලා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,422
    5,952
    113
    ශෙඩ් එකේ අයිතිකාරයටම කෝල් කරල කියපන්.. ඔය එකක් කරන එකා ආයේ කරනවාමයි.. උබේ එක මාට්‍ටු උනේ නැත්ත් වෙන කම්ප්ලේන් එකකදි රිටර්න් එක හමබ වෙයි..