ලයිසන් ගන්න පුලුවන්ද හාර්ට් stent දාපු අයට

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,632
    3,342
    113
    Bandarawela
    මන් හිතන්නේ නැ . අපේ පැත්තේ බස් එලවන පොරක් ඉන්නවා .ඇවිදින්නවත් බෑ පොරට. කකුල අංශක 90ක් විතර හැරිලා තියෙන්නේ. එත් බර වාහන අලුත් කරනවා කිසි ගේමක් නැතුව.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,208
    113
    වෘෂණ කෝෂ බලනවද? මෙඩිකල් එකේ නම් තියෙනවා බලන්න ඕන කියල
    Hold Up What GIF
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,195
    113
    oya case nan na.ewa baluweth na atha paya as pena ewa sugar ewa thama bn.baya nathuwa yaman dinayak dala
    රුපියල් කීයක් යනවද ඔක්කොටම .

    මෙඩිකල් + ලයිසන් ඔක්කොම
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,684
    4,717
    113
    මොළයක් නැති එවුනුත් වාහන පදින එකේ ස්ටෙන්ට් දාපු එකෙක් වාහන පදින එකේ වැරැද්ද මොකක්ද කියල අහපන්. :lol:
     
    • Haha
    Reactions: astrin

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,522
    1
    10,764
    113
    රුපියල් කීයක් යනවද ඔක්කොටම .

    මෙඩිකල් + ලයිසන් ඔක්කොම
    mathaka na kiyhnko. medical ekata 1500 wage mathaka. web site eken welawa daddi podi ganak kapenawa 200k wtra