තමන්ගෙ පාට්නර් ව , කසාද බදින්නෙ නැතුව ඩිපෙන්ඩ් ගෙනියන්න බැරි ද?

Bam

Well-known member
  • Apr 6, 2025
    4,587
    10
    3,200
    113
    තමන්ගෙ පාට්නර් ව , කසාද බදින්නෙ නැතුව ඩිපෙන්ඩ් ගෙනියන්න බැරි ද?
     
    • Like
    Reactions: Nidarshana_k

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,587
    10
    3,200
    113
    Mey ara canada yanawa kiyala kellawa maruwe umbada
    ඕකනෙ බැරි ලොකු අයියෙ.
    මේ ඇත්තටම මෙහෙම ගෙනියන්න බැරිද පාට්නර් .
    Mata me wage title dakiddi naginawa :(
    අඩෝ උබ රට නේද ඉන්නෙ.

    මේ ක්‍රමය කරන්න බැරිද බං.

    එතකොට දෙන්න තැන් දෙකක සෑහෙන මෙන්ටලි වැටෙනවනෙ .
     
    • Like
    Reactions: Nidarshana_k

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,662
    5,344
    113
    සමහර රට වලට පුලුවන්

    De-facto partner කියලා සීන් එකක් තියන රටවල් තියනවා. නමුත් එකට හිටියා/ඉන්නවා කියලා එවිඩන්ස් පෙන්නන වෙනවා (අවුරුදු ගානා ෆොටෝ සෝශල් මීඩියා කන්ටැක් කරපුවා ෆයිනෑන්ශල් කෝල් රෙකෝඩ්, යාලුවොන්ගෙන් සහ එක එක තැන් වලින් ස්ටේන්මන්ට්, තව දෙන්නම එක ගෙදරක හිටියා කියලා රෙසිඩන්සි එක පෙන්නන්න පුලුවන් ෆැක්ට් වගේ ගොඩක් දේවල් ඕන කරනවා)
     
    • Like
    Reactions: tha123 and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,587
    10
    3,200
    113
    සමහර රට වලට පුලුවන්

    De-facto partner කියලා සීන් එකක් තියන රටවල් තියනවා. නමුත් එකට හිටියා/ඉන්නවා කියලා එවිඩන්ස් පෙන්නන වෙනවා (අවුරුදු ගානා ෆොටෝ සෝශල් මීඩියා කන්ටැක් කරපුවා ෆයිනෑන්ශල් කෝල් රෙකෝඩ්, යාලුවොන්ගෙන් සහ එක එක තැන් වලින් ස්ටේන්මන්ට්, තව දෙන්නම එක ගෙදරක හිටියා කියලා රෙසිඩන්සි එක පෙන්නන්න පුලුවන් ෆැක්ට් වගේ ගොඩක් දේවල් ඕන කරනවා)
    දැ‍‍ංං රට ඉන්න කෙනෙකුට තමන්ගෙ පාට්නර් ගෙන්නා ගන්න බැරි ද එතකොට
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,145
    13,011
    113
    33
    ෆින්ලන්ඩ්
    තමන්ගෙ පාට්නර් ව , කසාද බදින්නෙ නැතුව ඩිපෙන්ඩ් ගෙනියන්න බැරි ද?
    Puluwun. Marry karanna inne kiyala divurum prakashayak denna ona.
    Relationship evidence pennana ona.(at leaset few years back) Ae wagema Marry karanna hotel book karala tiyenne kiyala genuine evidence penanna ona.
    (Hall/Decoration/Gold purchase or hadanna dunna / Wedding invitation card / etc)
    Whatsapp/Facebook chat history, Emails, photos, videos valing prove karanna puluwan wenna ona relationship ekak tibba tiyenawa kiyala.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,337
    8,880
    113
    තමන්ගෙ පාට්නර් ව , කසාද බදින්නෙ නැතුව ඩිපෙන්ඩ් ගෙනියන්න බැරි ද?
    විකාරෙයි
    එතකොට කොහෙද බන් නිතිමය බැඳිමක්
    trust me bro තමයි ඉතින් එහෙනම්

    Puluwun. Marry karanna inne kiyala divurum prakashayak denna ona.
    Relationship evidence pennana ona.(at leaset few years back) Ae wagema Marry karanna hotel book karala tiyenne kiyala genuine evidence penanna ona.
    (Hall/Decoration/Gold purchase or hadanna dunna / Wedding invitation card / etc)
    Whatsapp/Facebook chat history, Emails, photos, videos valing prove karanna puluwan wenna ona relationship ekak tibba tiyenawa kiyala.
    ඕක වැඩක් වෙන් නෑ බන්
    අනික පට්ට ගේමක් දෙන්න වෙනවා ලිවින් ටු ගෙදර් වැඩි රටකට සෙට් උනොත් එහෙම
    අනිවා අමු කට්ටක් සෙට් වෙනවා
    ------ Post added on Jun 20, 2026 at 9:36 PM

    සමහර රට වලට පුලුවන්

    De-facto partner කියලා සීන් එකක් තියන රටවල් තියනවා. නමුත් එකට හිටියා/ඉන්නවා කියලා එවිඩන්ස් පෙන්නන වෙනවා (අවුරුදු ගානා ෆොටෝ සෝශල් මීඩියා කන්ටැක් කරපුවා ෆයිනෑන්ශල් කෝල් රෙකෝඩ්, යාලුවොන්ගෙන් සහ එක එක තැන් වලින් ස්ටේන්මන්ට්, තව දෙන්නම එක ගෙදරක හිටියා කියලා රෙසිඩන්සි එක පෙන්නන්න පුලුවන් ෆැක්ට් වගේ ගොඩක් දේවල් ඕන කරනවා)
    අමරම කට්ටක් ඕක මහන්සියි කාලෙයි බැලුවම
    ------ Post added on Jun 20, 2026 at 9:37 PM
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,587
    10
    3,200
    113
    විකාරෙයි
    එතකොට කොහෙද බන් නිතිමය බැඳිමක්
    trust me bro තමයි ඉතින් එහෙනම්

    ඕක වැඩක් වෙන් නෑ බන්
    අනික පට්ට ගේමක් දෙන්න වෙනවා ලිවින් ටු ගෙදර් වැඩි රටකට සෙට් උනොත් එහෙම
    අනිවා අමු කට්ටක් සෙට් වෙනවා
    ------ Post added on Jun 20, 2026 at 9:36 PM

    අමරම කට්ටක් ඕක මහන්සියි කාලෙයි බැලුවම
    ------ Post added on Jun 20, 2026 at 9:37 PM
    රට ඉන්න පාට්නර් එක්කලා බිස්නස් එකක් සෙටප් කරලා . llc වගේ.
    නිකම් බිස්නස් එකක් නෙවෙයි ඇත්තම බිස්නස් එකක් ඔෆිස් එකක් එක්ක.
    බිස්නස් එක පෙන්නලා යනවත් ක්‍රමයක් නැද්ද ?
     
    fromhome89

    Active member
  • Apr 11, 2018
    175
    118
    43
    මට රට යන්න තියෙන එකම ආසාව, Truck එකක driver කෙනෙක් වෙලා කිලෝමීටර් දහස් ගණන් වාහනේ එලවන්න විතරයි
     
    • Love
    Reactions: KSPathirana

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,729
    3,112
    113
    37
    @ katubedda
    Nz වල නම් ලංකාවෙ marriage certificate එකට ලොකු value එකක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද අපිට බබෙක් ඉදලත් living together හිටියා කියන්න පට්ට්ට evidence තොගයක් ඉල්ලුවා. උන් marriage certificate එකකට වඩා බලන්නෙ living together කියන concept එකට evidence.

    දෙන්නටම එකම address එකට ආව ලියුම්.
    Joint bank account details.
    ගෙදරට බඩු ගත්ත ඉන්වොයිස්. address එක බලන්නෙ.

    උබට මුලින්ම partner ව හම්බුනෙ කොහොමද එදා ඉදන් අද වෙනකන් චැට් history එක. උබ proposed කරපු දවස. Ring එකේ invoice එක. එදා දවසෙ restaurant එතෙ bill එක.
    Social media photos/post.
    දෙන්නා එකට trip ගියපු එවා.
    කොටින්ම උබල දෙන්නා ඇදෙදි කරපු එවා නැතිව අනික් හැම දෙකම photos evidence ඉල්ලනවා.

    මම මැරි කරලා බබෙකුත් හිටිය නිසා මම වැඩිය photos එහෙම දැම්මෙ නැහැ මම හිතුවා බබෙක් ඉන්න එක strong evidence එකක් කියලා. But එහෙම නැහැ. උන් කොනක ඉදන් අහනවා.වෙඩින් පොටොවල එහෙම different angle වලින් ගත්ත එවා ඉල්ලුවා.

    ඉතින් මට හිතුන දේ තමයි just certificate එකකට වඩා උන් බලන්නෙ genuine relationship එකක් තිබුනද තවමත් තියෙනවද කියන එක තමයි. මොකද මගෙ යලුවෙක් මැරිකරලා මාස 6ක් යනකන් වයිෆ්ව ගෙන්න ගන්න බැරිවුනා ප්‍රපොසල් මැරේජ එකක් නිසා.

    මට රට යන්න තියෙන එකම ආසාව, Truck එකක driver කෙනෙක් වෙලා කිලෝමීටර් දහස් ගණන් වාහනේ එලවන්න විතරයි
    එකම පාරෙ දෙපරක් ගියාම උබෙ ඔය අමාරුව සනීප වෙනවා.
    ------ Post added on Jun 21, 2026 at 2:47 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,298
    20,431
    113
    ඕකනෙ බැරි ලොකු අයියෙ.
    මේ ඇත්තටම මෙහෙම ගෙනියන්න බැරිද පාට්නර් .

    අඩෝ උබ රට නේද ඉන්නෙ.

    මේ ක්‍රමය කරන්න බැරිද බං.

    එතකොට දෙන්න තැන් දෙකක සෑහෙන මෙන්ටලි වැටෙනවනෙ .
    Puluwan

    De facto kiyla daala.
    Hebai relationship eka genuine kiyala prove karanna oni.... WhatsApp messgaes...call recordings....dates wala bills...oya eage sahenna deyak karanna wenawa