Nz වල නම් ලංකාවෙ marriage certificate එකට ලොකු value එකක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද අපිට බබෙක් ඉදලත් living together හිටියා කියන්න පට්ට්ට evidence තොගයක් ඉල්ලුවා. උන් marriage certificate එකකට වඩා බලන්නෙ living together කියන concept එකට evidence.
දෙන්නටම එකම address එකට ආව ලියුම්.
Joint bank account details.
ගෙදරට බඩු ගත්ත ඉන්වොයිස්. address එක බලන්නෙ.
උබට මුලින්ම partner ව හම්බුනෙ කොහොමද එදා ඉදන් අද වෙනකන් චැට් history එක. උබ proposed කරපු දවස. Ring එකේ invoice එක. එදා දවසෙ restaurant එතෙ bill එක.
Social media photos/post.
දෙන්නා එකට trip ගියපු එවා.
කොටින්ම උබල දෙන්නා ඇදෙදි කරපු එවා නැතිව අනික් හැම දෙකම photos evidence ඉල්ලනවා.
මම මැරි කරලා බබෙකුත් හිටිය නිසා මම වැඩිය photos එහෙම දැම්මෙ නැහැ මම හිතුවා බබෙක් ඉන්න එක strong evidence එකක් කියලා. But එහෙම නැහැ. උන් කොනක ඉදන් අහනවා.වෙඩින් පොටොවල එහෙම different angle වලින් ගත්ත එවා ඉල්ලුවා.
ඉතින් මට හිතුන දේ තමයි just certificate එකකට වඩා උන් බලන්නෙ genuine relationship එකක් තිබුනද තවමත් තියෙනවද කියන එක තමයි. මොකද මගෙ යලුවෙක් මැරිකරලා මාස 6ක් යනකන් වයිෆ්ව ගෙන්න ගන්න බැරිවුනා ප්‍රපොසල් මැරේජ එකක් නිසා.
මට රට යන්න තියෙන එකම ආසාව, Truck එකක driver කෙනෙක් වෙලා කිලෝමීටර් දහස් ගණන් වාහනේ එලවන්න විතරයි
එකම පාරෙ දෙපරක් ගියාම උබෙ ඔය අමාරුව සනීප වෙනවා.
------
Post added on Jun 21, 2026 at 2:47 AM