Starlink ලංකාවේ ඇත්තම තත්ත්වය 🤦‍♂️

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,327
    5,440
    113

    Starlink ලංකාවේ ඇත්තම තත්ත්වය
    🤦‍♂️

    කෝප් කමිටුවේ කතාවක් යනවා ලංකාවේ Starlink users ලා ඉන්නේ 4,000 (4328 - 2026/06/19) කට ආසන්න සීමිත පිරිසක් විතරයි කියලා. Dialog (මිලියන 20) සහ SLT (මිලියන 10) එක්ක බලද්දී මේක සෑහෙන්න අඩු අගයක්.

    මේකට ප්‍රධානම හේතුව දැනට තියෙන monthly subscription packages වල මිල ගණන් සහ initial hardware price එක අපේ රටේ හැටියට ගොඩක් වැඩි වීම. හැමෝටම මාසෙකට ඔය වගේ ලොකු ගාණක් internet වෙනුවෙන් විතරක් වෙන් කරන්න අමාරුයි.

    ලංකාවට මීට වඩා අඩු මිලකට (affordable) packages සහ budget options ඕනෙ කියලා මේ group එකේ අය මීට කලින් කතා වෙද්දී, සමහරු ඒකට විවේචනය කරලා තිබුණා "Starlink ගන්න සල්ලි නැත්නම් Dialog/SLT ගනින්" වගේ කතා කියමින්.

    හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි, ලංකාව වගේ රටක Dialog, SLT fiber වල තියෙන ඒකාධිකාරය (monopoly) බිඳලා, නියම market competition එකක් දෙන්න නම් අනිවාර්යයෙන්ම Starlink package prices මීට වඩා අඩු වෙන්නම ඕනේ. එහෙම වුණොත් විතරයි සාමාන්‍ය user කෙනෙක්ට වුණත් මේ quality internet experience එක ගන්න පුළුවන් වෙන්නේ සහ අනිත් local providers ලත් සේවා ගුණාත්මකභාවය වැඩි කරන්න පෙළඹෙන්නේ.

    Dialog, SLT godak ewa abandoned SIM mcn. wayasa ayage ehema data usage ekak nathima tharam. Starlink awagen kelaune high end customerla galauna. den 6k+ data cost yanawanam godak aya strlink consider karanawa.

    profit nathi user la godak hitiyata wedak ne. infrastructure maintain karana ekath ekka baladdi.

    issarahata satellite internet thamai trend eka. Amazon Leo eken cost adu wei. elagata ena chinese eken hodatama adu wenawa.
     
    • Like
    Reactions: msan

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,831
    23,649
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙ ගනන් වැරදියි.එලකිරි එකෙම 2000 විතර starlink ගත්තනේ.
    preorders ඩාපු කලුවො කොච්චර හිටියද්? නාහෙන් අඬන නදුනත් preorder දැම්ම වගේ මතකයි, දැන් ඩොන්ගලයකට රන්ඪු කර කර ඉන්නව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,617
    113
    preorders ඩාපු කලුවො කොච්චර හිටියද්? නාහෙන් අඬන නදුනත් preorder දැම්ම වගේ මතකයි, දැන් ඩොන්ගලයකට රන්ඪු කර කර ඉන්නව.
    මන් හොද එකකට මාරු වුණා Upload නම් ගොඩක් වැඩි මගේ

    19338078510.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,617
    113
    හොඳයිනෙ කලුවො. slt fibre ගත්තද
    නෑ මේ Mobitel ගෙදර ලග ටවර් එක තියෙන්නේ , මම Mobitel වලට මාරු වුනා Dialog වෙසිගේ පුත්තු එපා වුනා
    මගේ Router එක Cell Lock කරන්න බැරි වෙන්න හදලා හවසට Internet වැඩ නැති එකට විසදුමක් නොදී ගෙදරින් හිනා වේවි ගිය හැටියට මතක වෙනකොට Dialog එක සිම් එකක් දිහා අය බලන්න හිතෙන්නේ නැහැ මට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,617
    113
    slt or mobitel 4g wage.. dialog ekata puka didi indla athi yantham brand passe yanne nathuwa slt-mobitel ekakata giya.
    ඔව් බන් Dialog උන් මම කොපෙර්ට් Customer කෙනක් කියලා ගනම් ගත්තේ නැහැ විශේෂයෙන් ගෙදරට එන උන් , උන් මගෙන් ප්‍රශ්න කරනවා Cell Lock කරන හැටි කවුද කිව්වේ එයාගේ අනකය මොකක් ද නම් මොකක් ද වගේ මුන් Software Update එකත් කරලා හිනා වේවි ගියේ මම යනකොට දෙකක් කිව්වා හොදම එකෙන් උන්ට. එදාම එපා වුනා Dialog මට
     
    • Like
    Reactions: ob_server

    shepard1500

    Active member
  • Apr 9, 2025
    203
    172
    43
    ඇයි මේකෙ සමහරු මාත් එක්ක ඇරගත්තෙ කාලයක් දැන් හෙවි යූසර්ස්ලා සේරම ස්ටාර්ලින්ක් අරගෙන කියලා
    SLT එක වැහෙන්න යනවා වගේ උන් ටික කතා කරේ
    බැලුවම කනෙක්ශන් 4000යි SLT එක මාසෙකට අලුතෙන් කනෙක්ශන් 4000කට වඩා දෙනවා ඇති
    ලංකාවේ කිසිම Fixed ISP කෙනෙක්ගේ එහෙම මහා ලොකු growth එකක් නෑ. SLT බේස් එක 2012න් පස්සෙ fluctuate වෙනවා 4G නිසා. ෆයිබර් 2018 ඉඳලා එක තැන. DBN අවුරුදු 3,4ක ඉඳලා එකම ගාණ.

    Dialog, SLT godak ewa abandoned SIM mcn. wayasa ayage ehema data usage ekak nathima tharam. Starlink awagen kelaune high end customerla galauna. den 6k+ data cost yanawanam godak aya strlink consider karanawa.

    profit nathi user la godak hitiyata wedak ne. infrastructure maintain karana ekath ekka baladdi.

    issarahata satellite internet thamai trend eka. Amazon Leo eken cost adu wei. elagata ena chinese eken hodatama adu wenawa.
    active me asanna ganak inne.
    dialog mobile- 15 million+
    mobitel- 5 million+
    hutch- 2 million+

    SLT,DBN details danne na.
    ------ Post added on Jun 21, 2026 at 4:17 PM
     
    • Like
    Reactions: msan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    ලංකාවේ කිසිම Fixed ISP කෙනෙක්ගේ එහෙම මහා ලොකු growth එකක් නෑ. SLT බේස් එක 2012න් පස්සෙ fluctuate වෙනවා 4G නිසා. ෆයිබර් 2018 ඉඳලා එක තැන. DBN අවුරුදු 3,4ක ඉඳලා එකම ගාණ.

    iAnTq6.png
     
    • Haha
    Reactions: shepard1500

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    just check dialog,SLT,TRC reports.
    SLT initially planned to deploy 2 million passes. then they stopped the project close to 1 million due to the same reason.

    I personally switched from ADSL to FTTH when they rolled it out in our area in 2020-2021 and saw how aggressively they were expanding the FTTH network in rural areas like ours back then so I'm pretty sure the claim "ෆයිබර් 2018 ඉඳලා එක තැන" isn’t true

    Imma trust Gemini with the rest :geek:
     
    • Haha
    Reactions: shepard1500

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,475
    1,881
    113
    Starlink nam aulak na habai wassa kiyala 100mbps panala enawa maha wasseth

    Normal welawat 400mbps enawa

    E athin. Ithn dan slt fiber walata wada maru mkada slt dan aduma package wala speed 100mbps ne
     
    • Like
    Reactions: TechnWeb

    shepard1500

    Active member
  • Apr 9, 2025
    203
    172
    43
    I personally switched from ADSL to FTTH when they rolled it out in our area in 2020-2021 and saw how aggressively they were expanding the FTTH network in rural areas like ours back then so I'm pretty sure the claim "ෆයිබර් 2018 ඉඳලා එක තැන" isn’t true

    Imma trust Gemini with the rest :geek:
    expansions doesn't mean customer base growth :giggle:
     
    • Like
    Reactions: msan