Daraz items රිටන් කරන්නෙ කොහොමද ?

lilman

Well-known member
  • May 10, 2009
    40,632
    53,906
    113
    Colombo
    ඇප් එකෙන් return request දැම්ම pickup කියල ?

    දවස් කීයක් වගෙ යනවද උන් එන්න ?
     
    • Like
    Reactions: wissnshaftler

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,119
    11,680
    113
    35
    Spain
    උඹට ඕන නම් ඕක උන්ගේ ළඟම තියෙන පික් අප් සෙන්ටර් එකට දෙන්නත් පුළුවන්. මන් නම් එහෙමයි කරන්නේ. එතකොට එක ෆාස්ට්.
     
    • Like
    Reactions: Amith0424 and revox