Guys , need some advices.
මම ළඟදි Telegram එකේ 40% ඩිස්කවුන්ට් එකකට Mint pay gift voucher විකුණන්න දාපු කෙනෙක්ගෙන් 11,000 ka වවුචර් වගයක් සල්ලි දීලා ගත්තා. ( 5000 lkr + 6000 lkr ) මම ඒ vouchers පාවිච්චි කරලා online Shop එකකින් Item ekakuth buy කරා. Order eka place කරලා විනාඩි 10k yanna kalin call ekak ආවා එයාගෙ debit card eken Mint pay through 6000k කැපිලා කියලා. ( Mint pay Gift voucher purchase karaddi reciever ge Ph number eka pennanawa ) පස්සේ මං සිද්ධිය පැහැදිලි කරලා එවෙලේම 6000 refund kara Bank account ekata.
එවෙල තමයි දැනගත්තේ මේ වවුචර්ස් විකුණපු කෙනා කරලා තියෙන්නේ වෙනත් අයගේ credit/debit කාඩ් හොරකම් කරලා (Carding) ඒ සල්ලිවලින් ගත්තු වවුචර්ස් මට විකුණපු එක කියලා. මම මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මම හිතුවේ සාමාන්‍ය Discount offer එකක් කියලා.
අද මට බම්බලපිටිය police station eken කතා කරලා කිව්වා Mint pay එකෙන් මට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා මට එන සිකුරාදා බම්බලපිටිය බ්‍රාන්ච් එකට ඇවිත් කටඋත්තරයක් දෙන්න කියලා.
මම මේ වවුචර්ස් හොරකම් කරපු සල්ලිවලින් ගත්තු ඒවා කියලා දැනගෙන හිටියේ නැහැ. මම ඒ Seller ta USDT ගෙවලා තමයි මේවා ගත්තේ.
Telegram Chat history එකත් මගේ ළඟ තියෙනවා.
මට දැනගන්න ඕනේ:
මම සිකුරාදා බම්බලපිටිය යද්දි මොන වගේ දේවල්ද ලෑස්ති කරගෙන යන්න ඕනේ? (ලෝයර් කෙනෙක් එක්ක යන එක අනිවාර්යද?)
මාව මේකට වැරදිකාරයෙක් කරලා arrest karanna පුළුවන්ද?
මීට කලින් මේ වගේ දේකට මුහුණ දීපු අය ඉන්නවා නම්, මෙවගෙ අවස්ථාවකදි මොකද වෙන්නේ කියලා පොඩි අදහසක් දෙන්න පුළුවන්ද? Thank you.