බලන්ඩ ඕනිම වැඩසටහනk 🤩❤️ මං හිතන්නෙ slvlog කරන ආතල්ම වැඩසටහන වෙයි මේක

ravixd

Well-known member
  • Mar 27, 2012
    458
    641
    93
    මං හිතන්නෙ slvlog කරන ආතල්ම වැඩසටහන වෙයි මේක

    1782210398954.png
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    800
    1
    1,521
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මං හිතන්නෙ slvlog කරන ආතල්ම වැඩසටහන වෙයි මේක

    එච්චර ආතල් නැතිවෙයි නේහ්? ඔන්න අභිශේකා පිත්තමවත් පෙන්නනවනම් ආතල් හිටියි
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,932
    5,433
    113
    අබීත අයිය මගේ හොද යාලුවෙක්. හොද ආතල් පොරක්.
    මූ නේද ඉස්සර blog ලිව්වෙ? මීමුරේ මොකක්ද කෑම්පින් සීන් එකක් කරන්න ගිහින් නෝන්ඩි උනේ?
     
    • Love
    Reactions: Yudewwa

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,773
    2,757
    113
    සාටකයන්ගෙ ගූ හෝදන්න ඉදිරිපත් වෙන හැම එකාටම වෙන්න ඕනෙ මේ වෙලාවෙ විලම්බීතයට වෙන වැඩේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,974
    4,542
    113
    සාටකයන්ගෙ ගූ හෝදන්න ඉදිරිපත් වෙන හැම එකාටම වෙන්න ඕනෙ මේ වෙලාවෙ විලම්බීතයට වෙන වැඩේ
    he will get $$$$ later.so worth the risk
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,746
    39,528
    113
    Homagama
    චුට්ටක් බලලා නැවැත්තුවා. අභීත කිසි දෙයක් දන්නැතුව ඇවිත් තියෙන්නේ සලේගේ පිටින් ගිහින් අවධානේ හිගාකන්න.
    මුන් සපෝට් කරනවා කියන්නේ ඇත්තටම සලේ පවු.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,773
    2,757
    113
    චුට්ටක් බලලා නැවැත්තුවා. අභීත කිසි දෙයක් දන්නැතුව ඇවිත් තියෙන්නේ සලේගේ පිටින් ගිහින් අවධානේ හිගාකන්න.
    මුන් සපෝට් කරනවා කියන්නේ ඇත්තටම සලේ පවු.
    තරිදුව කෙලින්ම fact එක්ක දෙන්නෙ. අරූගෙ අත වෙව්ලනවා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,710
    3,859
    113
    මූ නේද ඉස්සර blog ලිව්වෙ? මීමුරේ මොකක්ද කෑම්පින් සීන් එකක් කරන්න ගිහින් නෝන්ඩි උනේ?
    ඔව් පොර තමයි. ඒ මීමුරේ කෑම්පින් සීන් ගු කරේ ගාල්ලේ එකෙක්..මුන් සෙට් එකක් ඒක කරේ. ඌ නිසා සෙට් එකටම නොන්දියක් උනේ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,932
    5,433
    113
    ඔව් පොර තමයි. ඒ මීමුරේ කෑම්පින් සීන් ගු කරේ ගාල්ලේ එකෙක්..මුන් සෙට් එකක් ඒක කරේ. ඌ නිසා සෙට් එකටම නොන්දියක් උනේ.
    මුන් එක්ක හිටිය එකෙක් මගෙ පරන යලුවෙක් නම රංග Software Engineering. මගෙ ගාව උගෙ කන්ටැක්ට් මොකුත් නෑ ලංකාවෙත් නැද්ද දන්නෙ නෑ දැන්. උබ දන්නවද එහෙම කෙනෙක්.
     
    • Like
    • Sad
    Reactions: ravixd and Yudewwa