උබල කුරක්කන් තලප කාල තියනවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,074
    5,664
    113
    අඩෝ මම කාලම නෑනෙ රසයිද? වැව් මාලු එක්ක කුරක්කන් තලප කන්න ආසාවක් ආව.

    • Like
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,074
    5,664
    113
    කිඹුල්ල මැටි ගිලින්නා වාගෙ ගිලින නිසා රස හොද්දෙ රස වෙන්න ඕන... මන් කාලත් නෑ..
    හදල බලන්න ඕනෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,084
    113
    35
    Spain
    කිඹුල්ල මැටි ගිලින්නා වාගෙ ගිලින නිසා රස හොද්දෙ රස වෙන්න ඕන... මන් කාලත් නෑ..
    ඔවු බන් කුරක්කන් තලපේ මෙලෝ රහක් නැහැ, හපන්න බැහැ තල්ලේ ඇලෙනවා. ඕක හොද්දේ දවටලා සුටුස් ගාල ගිලින්න ඕන. අපේ ආත්තම්මා දත් නැති නිසා මේවා කන්න හරි ආසයි. මට ඒ කාලේ පේන්න බැහැ. දැන් පවු කියල හිතෙනවා.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,074
    5,664
    113
    ඔවු බන් කුරක්කන් තලපේ මෙලෝ රහක් නැහැ, හපන්න බැහැ තල්ලේ ඇලෙනවා. ඕක හොද්දේ දවටලා සුටුස් ගාල ගිලින්න ඕන. අපේ ආත්තම්මා දත් නැති නිසා මේවා කන්න හරි ආසයි. මට ඒ කාලේ පේන්න බැහැ. දැන් පවු කියල හිතෙනවා.
    එහෙම සීන් එකක්ද. :baffled:
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,084
    113
    35
    Spain
    එහෙම සීන් එකක්ද. :baffled:
    ඔවු බන්, එත් කලින් කාලා නැත්නම් හදල කාලා බලන්න. ඕකට ඇඹුල් හොද්දක් හරි මස් හොදි තමයි හරි යන්නෙ.
     
    • Like
    Reactions: Bulathaa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,941
    23,827
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔවු බන් කුරක්කන් තලපේ මෙලෝ රහක් නැහැ, හපන්න බැහැ තල්ලේ ඇලෙනවා. ඕක හොද්දේ දවටලා සුටුස් ගාල ගිලින්න ඕන. අපේ ආත්තම්මා දත් නැති නිසා මේවා කන්න හරි ආසයි. මට ඒ කාලේ පේන්න බැහැ. දැන් පවු කියල හිතෙනවා.
    ඔය වයසක උන්දැල හරි ආසයි කන්න. ගුණයිලු. කියනව වගේ ගුණ වෙන්නැතෑ කුරක්කන්නෙ මැටි ගුලි වගේ තිබුණට. හොද්ද ප්‍රෝටීන්නෙ ගොඩක් වෙලේට.
     
    • Love
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,795
    7,091
    113
    Galaha
    කුරකන් තලප කන්නෙ නෑ ගිලිනව හොද්දෙ ඔබල. දෙහි එහෙමත් දාල හොද්ද හදන්නෙ මම අහල තියෙන්නෙ එහෙම. මට හිතෙන්නෙ ඉස්සර වැඩ කරන්න බඩ පුරවගන්න තිබ්බ කෑමක් කියලා. ඕක ගිලලා වැඩ කරා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,682
    4,060
    113
    අම්මා හදනවා හිටි ගමන්. කුරහන් තලපෙ රසක් නෑ. හැබැයි ඕකට චිකන් හරි කරවල හරි හොද්දක් හොඳට දුරු මිරිස් බොර හිටින්න හදලා , අඩියටම හින්දවලා ගත්තම පට්ට.
     
    • Love
    Reactions: Inigo Montoya

    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    143
    155
    43
    දෙහි වැඩියෙන් දාපු ඌරු මස් හොද්දයි තලපයි සුපිරියක් :P