උබල කන්න කැමති weird food combinations මොනවද?

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ලංකාවෙ ඉන්නකොට කාපු ආසම කෑමක් තමා ලබුකොල මාලුව.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,877
    113
    -~උලක් උඩ-~
    ඇම්බන් කෙහෙල් තේ වල පොඟවලා කීරමින් හොදිත් එක්ක කන්න නම් බෑ. හැබැයි මුන් කිරිබත් ලුණුමිරිසුයි තියනව නං කෙලවල්ලො මාළු හොදි ඇඹිත්තකුයි එක්ක මරු
     
    • Haha
    Reactions: wissnshaftler

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මම ආසයි බටර් කේක් එක්ක වැනිල අයිස් ක්‍රීම් කන්න.

    තව අල ගෙඩියක් තම්බල පොඩි කරල මාමයිට් එක්ක කන්න. :lol:

    වැටකොලු උයල ඒකටම බිත්තරයක් පොඩි කරල දාල කන්න.

    ඔය වගේ උබල කන විදි මොනවද?
    චෝකොලට් හතු මාළුව
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    311
    513
    93
    28
    Anuradhapura
    * කිරි තේ එකේ බටර් කේක් පොගෝලා කන්න ආසයි
    * මාලු පාන් හරි සොසේජ් පාන් හරි මැද්දට කට්ලට්/රෝල්ස් වගෙ දාලා කන්න
    *ක්‍රීම් ක්‍රැකර් සහ -මස් හොඳි,මයෝනීස්,ලූනු කපලා,ලුනුමිරිස්,බටර් ගාලා චිලීපේස්,තක්කාලී,සෝයාමීට්
    *පොලුයි සීනීයි
    * බටුමෝජු එක්ක පාන්
    *තෝසෙ එක්ක මස් හොඳි
    *ස්ටොක් පවුඩර් අමුවෙන් (tight tight tight)
    *soup කැට
    * චොකලට් ක්‍රීම්.බිස්කට් පොගවලා
    * තෙලේ බැදපු රටකජු එක්ක ලූනූ ,තක්කාලී
    *Mixture මුරුක්කු එක්ක ලූනු හීනියට කපලා