Not a weird food thoඋඹලා කාලා තියනවද බටර් කේක් කිරි එකේ ඔබලා.
Bro wtf.ඇම්බන් කෙහෙල් තේ වල පොඟවලා කීරමින් හොදිත් එක්ක කන්න නම් බෑ

චෝකොලට් හතු මාළුවමම ආසයි බටර් කේක් එක්ක වැනිල අයිස් ක්‍රීම් කන්න.
තව අල ගෙඩියක් තම්බල පොඩි කරල මාමයිට් එක්ක කන්න.
වැටකොලු උයල ඒකටම බිත්තරයක් පොඩි කරල දාල කන්න.
ඔය වගේ උබල කන විදි මොනවද?