උබල කන්න කැමති weird food combinations මොනවද?

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මම ආසයි බටර් කේක් එක්ක වැනිල අයිස් ක්‍රීම් කන්න.

    තව අල ගෙඩියක් තම්බල පොඩි කරල මාමයිට් එක්ක කන්න. :lol:

    වැටකොලු උයල ඒකටම බිත්තරයක් පොඩි කරල දාල කන්න.

    ඔය වගේ උබල කන විදි මොනවද?
    බුලත් කන්න කැමැති නැද්ද :confused:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    vanilla ice cream + gal arakku
    vanilla ice cream + coke
    rathu bath + kithul pani (deniayaye yaluwekge gedara udeta kanna thibbe ehema, patta rasai)
     
    • Like
    Reactions: GobbaSira

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    පාන් එක්ක කොත්තු මී
    Lemon puff කුඩු කරල Higland ice cream එක්ක
    කිබුල බනිස් ලුනු මිරිස් එක්ක
    කිරිබත් හකුරැ