හදල බලන්න ඕනෙ.කිඹුල්ල මැටි ගිලින්නා වාගෙ ගිලින නිසා රස හොද්දෙ රස වෙන්න ඕන... මන් කාලත් නෑ..
අල්ලපු ගෙදර අක්කගෙ සතියද මේ?allpu gdr akkata kiyala hdgane kanna one
ඔවු බන් කුරක්කන් තලපේ මෙලෝ රහක් නැහැ, හපන්න බැහැ තල්ලේ ඇලෙනවා. ඕක හොද්දේ දවටලා සුටුස් ගාල ගිලින්න ඕන. අපේ ආත්තම්මා දත් නැති නිසා මේවා කන්න හරි ආසයි. මට ඒ කාලේ පේන්න බැහැ. දැන් පවු කියල හිතෙනවා.කිඹුල්ල මැටි ගිලින්නා වාගෙ ගිලින නිසා රස හොද්දෙ රස වෙන්න ඕන... මන් කාලත් නෑ..
එහෙම සීන් එකක්ද.ඔවු බන් කුරක්කන් තලපේ මෙලෝ රහක් නැහැ, හපන්න බැහැ තල්ලේ ඇලෙනවා. ඕක හොද්දේ දවටලා සුටුස් ගාල ගිලින්න ඕන. අපේ ආත්තම්මා දත් නැති නිසා මේවා කන්න හරි ආසයි. මට ඒ කාලේ පේන්න බැහැ. දැන් පවු කියල හිතෙනවා.

ඔවු බන්, එත් කලින් කාලා නැත්නම් හදල කාලා බලන්න. ඕකට ඇඹුල් හොද්දක් හරි මස් හොදි තමයි හරි යන්නෙ.එහෙම සීන් එකක්ද.![]()
ඔය වයසක උන්දැල හරි ආසයි කන්න. ගුණයිලු. කියනව වගේ ගුණ වෙන්නැතෑ කුරක්කන්නෙ මැටි ගුලි වගේ තිබුණට. හොද්ද ප්‍රෝටීන්නෙ ගොඩක් වෙලේට.ඔවු බන් කුරක්කන් තලපේ මෙලෝ රහක් නැහැ, හපන්න බැහැ තල්ලේ ඇලෙනවා. ඕක හොද්දේ දවටලා සුටුස් ගාල ගිලින්න ඕන. අපේ ආත්තම්මා දත් නැති නිසා මේවා කන්න හරි ආසයි. මට ඒ කාලේ පේන්න බැහැ. දැන් පවු කියල හිතෙනවා.
E giya athmeබුලත කුරක්කන් කාල නෑ කිව්වම පුදුමයි නේ.