උබල කන්න කැමති weird food combinations මොනවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    මම ආසයි බටර් කේක් එක්ක වැනිල අයිස් ක්‍රීම් කන්න.

    තව අල ගෙඩියක් තම්බල පොඩි කරල මාමයිට් එක්ක කන්න. :lol:

    වැටකොලු උයල ඒකටම බිත්තරයක් පොඩි කරල දාල කන්න.

    ඔය වගේ උබල කන විදි මොනවද?
     
    • Like
    Reactions: GobbaSira

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තෝස + චිකන් කරි..

    හබැයි එක කඩේ දෙකම ගන්න නැහැ.

    පෝශ වර්ග + එක එක පිටි වර්ග + සීනි+ එළගිතෙල් (සොෆ්ට් එකට ගානට එනව)
    තව විස්තර කරපන්කො
    ------ Post added on Sep 15, 2025 at 11:04 AM
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    සැර සීනි සම්බෝල එක්ක ටී බනිස්
    සීනි දාපු මුං කිරිබත් එක්ක ලුණු මිරිස්
    සාමාන්‍ය චොකලට් එක්ක සාමාන්‍ය රටකජු
    හකුරු එක්ක කුරුම්බා ලොඳ
    :D :D
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    සැර සීනි සම්බෝල එක්ක ටී බනිස්
    සීනි දාපු මුං කිරිබත් එක්ක ලුණු මිරිස්
    සාමාන්‍ය චොකලට් එක්ක සාමාන්‍ය රටකජු
    හකුරු එක්ක කුරුම්බා ලොඳ
    :D :D
    හකුරු එක්ක කුරුම්බා ලොඳ මේක මරු
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    හකුරු එක්ක කුරුම්බා ලොඳ මේක මරු
    ඔව් බන්...තැඹිලි ලොඳ එක්ක එච්චර සෙට් නෑ...තැඹිලි ලොඳ හයිය මදි..කුරුම්බා ලොඳ එක්කනම් සුපිරියි
     
    • Love
    Reactions: INCORRECT

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    ඔව් බන්...තැඹිලි ලොඳ එක්ක එච්චර සෙට් නෑ...තැඹිලි ලොඳ හයිය මදි..කුරුම්බා ලොඳ එක්කනම් සුපිරියි
    කිතුල් පැනි එක්කත් කාල බලපන්.
     
    • Love
    Reactions: oxide